EK Fathers Club™ ★

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇර සෝලෝ.....
    ආරංචිය ලැබුණා කුමාර456 ගෙන්......

    ගුඩුස් අරින්න පුරුදු වෙයං.........පවුලගෙන් ලකුණු දාගන්න වැඩ තමා ඒව..........

    පවුලගෙන් ලකුණු දාගෙන මොනා කරන්නද බං කිඹුලයියේ......... :P
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඇර සෝලෝ.....
    ආරංචිය ලැබුණා කුමාර456 ගෙන්......

    ගුඩුස් අරින්න පුරුදු වෙයං.........පවුලගෙන් ලකුණු දාගන්න වැඩ තමා ඒව..........

    මේකනම් වටිනා උපදෙසක් අය්යේ.අපේ කොල්ලට සති 2න් වගේ, හරියට ගුඩුස් ගිහින් නැතිව කිරි හිර වෙලා සති 2ක් හොස්පිටල් හිටිය.මාර ගේමක් දිල ගොඩ දාගත්තේ.:(:(:(
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    නැකැත් රාල;16218145 said:
    අප් කෙල්ලෙක්නෙ සහෝ ඒක නිසා විසබීජ යන්න පුලුවන් කියලා තමයි මිඩ්වයිෆ් කිව්වෙ..
    කොහොම වෙතත් කලිසං කොට 3ක්4ක්, baby wipes, powder ලඟ තියන් තමා නිදියන්නෙ.. :yes:
    මට තියන ප්‍රෂ්නේ පැම්පස් අන්දලා තිබ්බම කක්කි දැම්ම අපි බලනකන් ම ලමයා ඒවත් එක්ක ඉන්න එක.

    කක්කි දැම්මම බබා වෙනම විදියකට අඩනවනෙ බං, එත්කොට දැනගන්න පුලුවන්, විශබිජ කොහොමත් යනවනෙ බං කක්කා එක්ක තිබ්බොත් මොනා අන්දලා තිබ්බත් ???

    පැම්පස් දාපං මචො, වයිපරේට උනත් ඒක ලේසියි. පවුනෙ බං එයත්, දරුවත් එක්ක ඔට්ටු වෙවි මාර කට්ටක් කන්නෙ, ආදරේ හින්දා හොදයි නැත්නම් මල පනි උන්දැලට :D

    යකො නැකතක් බලලා නෙමෙයිඩ යකො ඕවා කලේ කොල්ලෙක් හම්බ වෙන්න කියලා. :P

    පිරිමි ලමයි හම්බ වෙන දවසක් බලාගන්න තිබ්බනෙ බං chart එකෙන්? අනිත් එක පලවෙනි බබා කෙල්ලෙක් නම් තාත්තා හෙන වල් එකක් ලු.. . . :P (විහිලු)
     
    කොහොමද බන් හම්බවෙන්නේ කොල්ලෙක්ද,කෙල්ලෙක්ද කියල කලින් දැනගන්නේ.මගේ ඊ ළඟ 1ත් කොල්ලෙක් කර ගන්න ඕන බන්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කොහොමද බන් හම්බවෙන්නේ කොල්ලෙක්ද,කෙල්ලෙක්ද කියල කලින් දැනගන්නේ.මගේ ඊ ළඟ 1ත් කොල්ලෙක් කර ගන්න ඕන බන්

    Capture089.jpg

    මේක ජ්‍යොතිෂ නෙමෙයි හොඳෙ... නිරවද්‍ය තාවය මම දන්නේ නෑ.. :):)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කක්කි දැම්මම බබා වෙනම විදියකට අඩනවනෙ බං, එත්කොට දැනගන්න පුලුවන්, විශබිජ කොහොමත් යනවනෙ බං කක්කා එක්ක තිබ්බොත් මොනා අන්දලා තිබ්බත් ???

    පැම්පස් දාපං මචො, වයිපරේට උනත් ඒක ලේසියි. පවුනෙ බං එයත්, දරුවත් එක්ක ඔට්ටු වෙවි මාර කට්ටක් කන්නෙ, ආදරේ හින්දා හොදයි නැත්නම් මල පනි උන්දැලට :D

    යකො නැකතක් බලලා නෙමෙයිඩ යකො ඕවා කලේ කොල්ලෙක් හම්බ වෙන්න කියලා. :P

    පිරිමි ලමයි හම්බ වෙන දවසක් බලාගන්න තිබ්බනෙ බං chart එකෙන්? අනිත් එක පලවෙනි බබා කෙල්ලෙක් නම් තාත්තා හෙන වල් එකක් ලු.. . . :P (විහිලු)

    api dhennatama yanne sthrii dasa bun thawa awurudu dekak yanakan haduwoth gaanu thama.. mokada me kale wife ge handahana balawath.. eyaata thiyanne gaanu daru pala.. :(:(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    නැකැත් රාල;16219711 said:
    Capture089.jpg

    මේක ජ්‍යොතිෂ නෙමෙයි හොඳෙ... නිරවද්‍ය තාවය මම දන්නේ නෑ.. :):)

    එල, එල
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකනම් වටිනා උපදෙසක් අය්යේ.අපේ කොල්ලට සති 2න් වගේ, හරියට ගුඩුස් ගිහින් නැතිව කිරි හිර වෙලා සති 2ක් හොස්පිටල් හිටිය.මාර ගේමක් දිල ගොඩ දාගත්තේ.:(:(:(
    අම්මෝහ්......
    ගුඩුස් යැවීම වනාහි අන්තිම ක්‍රිටිකල් ඉෂූ එකකි...........
    දෙන්නෙක් ගේ ගුඩුස් යවල දැන් මම වෘත්තීයමය ගුඩුස් අරින්නෙක් වෙලා ඉන්නේ.......:P
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අම්මෝහ්......
    ගුඩුස් යැවීම වනාහි අන්තිම ක්‍රිටිකල් ඉෂූ එකකි...........
    දෙන්නෙක් ගේ ගුඩුස් යවල දැන් මම වෘත්තීයමය ගුඩුස් අරින්නෙක් වෙලා ඉන්නේ.......:P

    අපේ පවුල ගුඩුස් අරින්න බයයි. ඉතින් මම තම හැමදාම ගුඩුස් අරින්නේ. ඔය අලුත් තාත්තල මෙන්න මේ විදියට ගුඩුස් අරින්න. අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි. :D:D

    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ජොනී බට්ට;16220418 said:
    අපේ පවුල ගුඩුස් අරින්න බයයි. ඉතින් මම තම හැමදාම ගුඩුස් අරින්නේ. ඔය අලුත් තාත්තල මෙන්න මේ විදියට ගුඩුස් අරින්න. අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි. :D:D

    :)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    අම්මෝහ්......
    ගුඩුස් යැවීම වනාහි අන්තිම ක්‍රිටිකල් ඉෂූ එකකි...........
    දෙන්නෙක් ගේ ගුඩුස් යවල දැන් මම වෘත්තීයමය ගුඩුස් අරින්නෙක් වෙලා ඉන්නේ.......:P

    ha ha, patta, මම නම් ඔය සබ්ජෙක්ට් එකට අතතිබ්බෙම නැ බං, අපේ වයිපරේට අන්කල් කාරයා මුල්දවස් ටිකේ කියලා දුන්නා කෝස් එක කරන හැටි ඒ හින්දා මට ඒ ජොබ් එක නැ,
    අපේ පොඩි මැන් වැඩිය ගුඩුස් යවන්නෙත් නැ,
    පොඩි මැන්ගෙ ගුඩුස් අරින්න අපි එයාට තට්ටු කරනකොට පොර අපේ පිටට තට්ටු කරනවා ඉස්සර :lol:
    අපිට මැරෙන්න හිනා,
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇර සෝලෝ.....
    ආරංචිය ලැබුණා කුමාර456 ගෙන්......

    ගුඩුස් අරින්න පුරුදු වෙයං.........පවුලගෙන් ලකුණු දාගන්න වැඩ තමා ඒව..........

    අපේ කොල්ලට ගුඩුස් යන්නෙම නැහැනේ බන්, අපි මාර ට්‍රයි එකක් දෙන්නේ ගුඩුස් යවා ගන්න,
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    ෆාදර්ස් ආ බිසී ටේකින් කෙයා ඔෆ් බේබීස් වයිල් මමී ඉස් ස්ලීපින්.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    ජොනී බට්ට;16256067 said:
    කෝ මේ තාත්තල :angry::angry::angry:

    සද්ද කරන්න එපා යකොව් පොඩ්ඩා නිදි,

    මම මේ ත්‍රෙඩ් එකට එන එක නැවැත්තුවා, මේ Thread එකේ මොකක් හරි ශාපයක් තියෙන්වා මම හිතන්නෙ.

    එක දවසක් එකෙක් දැම්මා එයාගෙ පොඩ්ඩා උදේ තුනට නැගිටිනවා කියලා. වෙනදා 7,8 වෙනකල් නිදාගන්න අපේ පොරත් දැන් 3ට නැගිටිනවා දෙයියන්ගෙ පිහිටෙන්,

    ඊට පස්සෙ දවසක තව එකක් දැම්මා එයාලගෙ දුව හිටගෙන කක්ක දාලා ඇදම විනාශ කරා කියලා.
    මේන්න ඊලග දවසෙ අපේ පොර ඒ වැඩේම කරා ලොල්. . .

    මෙහේ පට්ට සීතල නිසා අපි අගල් ගානක් ගනකම ශීට් දෙකතුනක් දාලා නිදාගන්නෙ, ඒවා ගෙදර හෝදන්නත් බැ, ලග හොටෙල් එකකට දීලා හෝදන්නෙ,

    දවස් දෙකක් සීතලේ නිදාගන්න උනා ඒ නිසා,

    ඒ නිසා මම ආයෙ Thread එකට එන්නෙ නැතො . . මේකට ආවොත් ලෙඩ බෝ වෙනවා :D

    ආවත් කිල්ලට අහු උන උන්ගෙ Post කියවන්න හොද නැ...:lol::lol: