EK Fathers Club™ ★

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::lol::lol: ඔකා වැඩක් නැහැ බන් දනගහපිය කිවුවොත් දන ගහනවා දුවපිය පරයා කිවුවොත් දුවනවා මොන හිකනලෙක්ද ඔය ඩයසා:lol::lol::lol:

    එහෙනම් එරෝශාන්ව හරි, රෙඩ් බිච් ව හරි අල්ලගනින්.:lol::lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එහෙනම් එරෝශාන්ව හරි, රෙඩ් බිච් ව හරි අල්ලගනින්.:lol::lol:

    එරො යාලුවා බන් රෙඩ් පස්සෙන් ගිහින් වලි දා ගන්න තරම් හතුරෙක් නෙමෙ{හොද එකා ඔකා} ;);)බයිටක් දුර ගියා:lol::lol:දන්නෙම නැතිව:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol: එ එ වෙලාවට එ එ උචිත චරිතය කරන්න ඔන මෙ ත්‍රෙඩ් එකෙදි ත්‍රෙඩ් එකට ගැලපෙන විදියට කතා කරන්න ඔන දැන් තනිකඩයන්ගෙ එකට ගියාහම එ විදියට කතා කරන්න ඔන :lol::lol::lol: දැන් ගනෙමුල්ලෙ අනාතයා නුවන් බුවා ඉබ්බා ඉන්න ත්‍රෙඩ් වලට ගියාහම උබලා මොකද ගල් කාරයො උනෙ කින්ද මන්ද කියලා අහන්න ඔන:lol::lol::lol:{විහිලුවට රිදෙයිද) මරිඩ් කල්බ් එකට ගියාහම එහෙයි අයියා හරි අයියා අයියා හරි අයියා කියලා කියන්න ඔන කින දෙයක් අහගෙන ඉන්න ඔන ලවර්ස් එකට ගියාහම සයු කො කියලා අහන්න ඔන කෙල්ලන්ට ආදර බර විදියට කතා කරන්න ඔන මුල් දවස් වල සිස් සිස් කියලා කතා කරන්න ඔන ඉට පස්සෙ නම කෙටි කරලා
    9.gif

    ඔකාත් දාලා කතා කරන්න ඔන කැවාද බිවුවාද කියලා අහන්න ඔන නිගාගෙ ත්‍රෙඩ් වලට ගියාහම බිත්තර ගැන අහන්න ඔන කුසුමා ගැන රිදිලා කියලා දාන්න ඔන වලියක් යනකොට ජිටි ආවොත් එහෙයි ජිටි අයියා එහෙයි ජිටි අයියා කියන්න ඔන:lol::lol:
    padirei!!!!!:lol::P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ළගදි මට පට්ට වැඩක් වුනා. ලොකු හාදය ඉස්කෝලෙ ගෙනියන කොට දැම්ම ත්‍රීවීල් බුවෙක් ලොවෙත් දැමිල්ලක්. අනූනවයෙන් නතර කර ගත්තෙ හැප්පෙන්නෙ නැතුව.
    ලොකු හාදය කියනව (තාම ඉස්කෝලෙ ගියා විතරයි ලොක්කා)
    “හරි ලොල් සහගතයි නේද තාත්තෙ ඒ මාම ගිය විදිය“:P:P
    හෆොයි....!!!!!!!!!!!!

    (ඔය මගේ කෑල්ලක් කොහෙන් හරි අහුලගෙන):P
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    තාත්තා අම්මා ගැන මාර ආදරයක් දැනෙනවා:D:rolleyes: හිනා ගියෙ මොකො පුටෙ:confused:

    ඒක නම් ඇත්ත බං, බබා හම්බ උනාට පස්සෙ මට අපේ අම්මා තාත්තා මතක් වෙලා ඇඩිලත් තියෙන්වා බං, ඊට ප්ස්සෙ දවසෙම ගිහින් බලල ආවා, ,, :love:

    ෆාදර්කෝස් එක ලේසි එකක් කියලා නෙ බං අපි හිතන් හිටියෙ, මමත් ෆාදර් පට්ටම හැහුවට පස්සෙ තමයි තේරුනේ පට්ටමේ බර පතල කම. . .. .

    :eek::eek:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබ ගැනියෙක් වෙනුවට රබර් කිම්බක් ගත්ත එකෙක් නෙද? :rofl: නරකද රබර් කිම්බට ඇර ඇර හිටියානම් මෙකෙ බොරු නොදා:lol::lol:

    ලොල්. නයි පතිරණව අල්ලගනින්. ඌ ඔය ඩයස් කොල්ලම තමයි බං.

    :yes::lol::lol: ඔකා වැඩක් නැහැ බන් දනගහපිය කිවුවොත් දන ගහනවා දුවපිය පරයා කිවුවොත් දුවනවා මොන හිකනලෙක්ද ඔය ඩයසා:lol::lol::lol:

    මම ඩයසා තමයි බන් උබලා කොහොමද මාව අදුර ගන්නේ :(
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    mata inne kollek, den auruddai sathi 3i, karadarayak ne reta nam 9n passe nidi. ude 5-6 thamai aye eherenne, ida hita serayak dekak reta amma kukku parak danawa. udeth 9-12 peyaka dekaka shift ekak allanawa. eta passe itin kollage wede allan avidina eka thamai. joli wayasa, but itin ape ammata balu hathi hawasata api eddi.

    ape kollata tawama maasayai. thama ithin eliwenakam yudde. tawa tikak loku unama hari yayi:D

    hehe... mage ekath ohommamai.. hebei 10 months.. ude negitinneth 7ta vtara.. patta athal ban:love::love:

    ubalatanam athal eke nida ganna puluwan :(:sorry::sorry::sorry:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මම නම් බඳින්න තියා හිතලවත් නෑ. ඒ උනාට කලින්ම ටැක් දෙකක් බුක් කරගෙන සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්නම්.

    හාකෝ, නාකි වෙන්න ඉස්සර බැදපන් එහෙනම් :angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;16203751 said:
    හාකෝ, නාකි වෙන්න ඉස්සර බැදපන් එහෙනම් :angry:

    හරි මචං මම කැමතියි.කෙල්ලෙක් තමයි නැත්තේ. හොයලා දීපන්කෝ. :P:P:D
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අඩෝ දැන්නෙ බං මේක දැක්කෙ. .

    :love::love::love:මමත් තාත්තා කෙනෙක් බොලව්. . :love::love::love:
    :P තාම නම් මාස 8 යි, ඒත් පොඩි එකා නම් දැනටම තාත්තටයි අම්මටට්යි හපං වගේ ,, :lol:

    චන්ඩියගෙ හුරතලේ දැක්කම වැඩට යන්නත් බැ හිතෙනවා බං, ඔය මාස 8ටම ඔෆිස් එකට දවස් 20 ක් වත් ගියෙ නැ. .

    උබලා දෙතුන් දෙනෙක්ටත් ඉන්නෙ පොඩි බබලා නේද බං? ෆට්ට නේ .. . .

    උදේට තමයි බං කේස් එක. මමයි වයිෆයි ඉස්සර නැගිටින්නෙ 9 ට විතර, ඒකට පුරුදු වෙලා.
    දැන් පොඩ්ඩා උදේ 5 ට නැගිටිනවා බං, ඇඩෙනවා අපි දෙන්නට ඒවෙලාවට.

    පට්ට සීතලයි බං 8.30 විතර වෙනකල් ඒ නිසා නැගිටින්නත් බැ,

    ඇද වටේම මෙට්ට දලා ආයේ නිදා ගන්නවා, පොර ඉතින් අපි දෙන්නගෙ ඇග උඩ නැග නැග සෙල්ලම් කරනවා, Double bed 2 k එකට කරලා තියෙන්නෙ ඒත් මදි පොරට. තාම දනගාන්නත් නැ. ඒත් කොහෙ හරි නගින්න තමයි ඕන. .. ..

    ඔක්කොටම all the best තව වැඩි වැඩියෙන් බබ්බු ලැබේවා.

    (මමත් 5 ක් වත් ගහන්න තමයි හිතන් හිටියෙ, වයිපරේට කොල්ලො 5යි කෙල්ලො 1 යි ඕන කියලා හිටියෙ, ඒත් බබලා හදන්න ගිහින් වයිපරේ තව අගලක් මහත් උනොත් උලුඅස්සෙන් ගන්න බැවි වෙන හින්දා ඒ ගැන හිතන්න ඕන. . .

    උබලගේ Wifi වල තත්වෙ කොහොමද බං බබාලා හම්බ උනාට පස්සෙ ??? ? යථාතත්වයට එන්න කොච්චර කල් යනවද බං ? අපේ එක නම් මොනා වත්ම වැඩක් කරන්නෙ නැ. කනවා බොනවා බබත් එක්ක සෙල්ලම් කරනවා නිදියනවා :D එයාට මව්පදවිය හම්බ වෙලානෙ, , :P)

    එල එල :yes::yes::D උබේ පොඩි මෑන් නැගිටින්නේ 5ටද? අපේ 3ට :lol::lol::lol: ඉතින් හිතපන්කෝ අතල් එක :P මටනම් උපරිම ළමයි 2ක් ඇති :rolleyes: අපේ wifi එක නම් අවුලක් නැ, එකම අවුල ගෑනි දැන් මාව ගණන් ගන් නෑ :angry::angry::angry: ලමයව විතරයි හුරතල් කරන්නේ :(:(:(
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මචංලා උඹලා කැමති ලමයි අපිට තාත්තා කියලා කතාකරනවටද නැත්තං අප්පච්චි කියනවටද?
    මගෙ වයිෆ් නම් කැමති අප්පච්චි කියනවට මොකද ඒකි නුවර හින්දා ඒත් බං අපෙ ගෙදර එවුන් කැමති තාත්තා කියනවට.
    කොහොමද උඹලගෙ අදහස්?

    මටනම් තත්ති හොදයි :rolleyes::rolleyes::rolleyes:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේ ළගදි මට පට්ට වැඩක් වුනා. ලොකු හාදය ඉස්කෝලෙ ගෙනියන කොට දැම්ම ත්‍රීවීල් බුවෙක් ලොවෙත් දැමිල්ලක්. අනූනවයෙන් නතර කර ගත්තෙ හැප්පෙන්නෙ නැතුව.
    ලොකු හාදය කියනව (තාම ඉස්කෝලෙ ගියා විතරයි ලොක්කා)
    “හරි ලොල් සහගතයි නේද තාත්තෙ ඒ මාම ගිය විදිය“:P:P
    හෆොයි....!!!!!!!!!!!!

    (ඔය මගේ කෑල්ලක් කොහෙන් හරි අහුලගෙන):P

    හරිම ලොල් සහගතයි බොලගේ ලොකු හාදයනම් :lol::lol::lol:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    ජොනී බට්ට;16203814 said:
    එල එල :yes::yes::D උබේ පොඩි මෑන් නැගිටින්නේ 5ටද? අපේ 3ට :lol::lol::lol: ඉතින් හිතපන්කෝ අතල් එක :P මටනම් උපරිම ළමයි 2ක් ඇති :rolleyes: අපේ wifi එක නම් අවුලක් නැ, එකම අවුල ගෑනි දැන් මාව ගණන් ගන් නෑ :angry::angry::angry: ලමයව විතරයි හුරතල් කරන්නේ :(:(:(

    උඹ ලමයව හුරතල් කරපන් එතකොට වයිෆයි එක උඹව හුරතල් කරයි.
    :D:D:D