2014 Jan 30 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    1622628_744707098882601_1274487345_n.jpg
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    පිරිත් පොත සේ පිවිතුරුයි බණ කතා මෙන් පින්බරයි සුන්දරයි කව් සිළුමිණේ කවි වගේ මං නුඹට පානා ...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    විකසිත වත කමලේ
    නෙත් බඹරුන් පැටලේ
    බැල්මට නෙතු සගලේ
    සිත සිතුවිලි සසලේ
    ලදුලේ මා දකිනා
    සිහිනේ හද සැලුනා ..//

    ඈත නීල අහසේ
    පාට දේදුණු දහසක්‌ පායාලා
    මාගේ ජීවිතේ සැණකෙලියක්‌ වාගේ
    ඒ ආදරේ ..

    විකසිත වත කමලේ ...

    දෑස සිහින රේකා
    කීවේ නෑ සුර රහසක්‌ කොදුරාලා
    මාගෙ ජීවිතේ මල් උයනක්‌ වාගේ
    ඒ ආදරේ ..

    විකසිත වත කමලේ ...
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    විකසිත වත කමලේ
    සුදු කැස්බෑවුන් පැටලේ


    :P:P:P:P:P:P:P:P
     
    Last edited: