buy a used one....like GTX460
Sapphire Radeon R7 250 1GB GDDR5 15,000.00 3 Years
Redline Technologies
![]()
asus gts 450 මේක ඔය ගානට ගන්න පුළුවන් මචෝ ,,,
මගේ ලග තියෙන්නෙත් ඕකක්.තවම අළුතින් එන games ඔක්කෝම ගහනවා.
ඔය ගණන් වලට gtx එකක් ගන්න පුලුවන්නම් ඒකක් ගන්න
clock speed එහෙම පොඩ්ඩක් බලලා ගනින් මචෝ ..


for about 16k you can get a GTX560 that is the best card.
Machan 18k thiyenawanam EVGA gtx 650 ekak aluthinma ganna puluwan techzone eken.. gtx nathuwa anik ewa ganna epa...
saw a gtx550 for 14k on ikman

mchn place 1 koheda ????
. brand new ඕනේ නම් radeon r7 250 1gb gddr5 එකක් ගන්න පුළුවන් 3 year warranty එක්ක 15000. 
16k=16000 GTX460 GTX560 GTX550 හැබයි මේවා ඔක්කම used තම ගන්න වෙන්නේ. brand new ඕනේ නම් radeon r7 250 1gb gddr5 එකක් ගන්න පුළුවන් 3 year warranty එක්ක 15000.
![]()

560gtx ekak me lagadith 12katado giya, hoyala balala ivasala ganin hoda ekak,