Hora cheque dena wedak patan gannada machan?machanla....
ubala hoda cheque printing softwares dannawanam podi sup ekak deepallaaaaaaaaaaaaa kollo.....
loku udawwak....
මේක හොදයි, ලන්කාවේ ඔක්කොම බැන්කුවල චෙක් වලට සපොට් කරනවා, http://www.interwave.lk/cheque-print.php
ෆ්රී නම් උබට හොයා ගන්න වෙන්නේ නැ බන්..free ekak nadda????????????
මේක හොදයි, ලන්කාවේ ඔක්කොම බැන්කුවල චෙක් වලට සපොට් කරනවා, http://www.interwave.lk/cheque-print.php
මමනම් වර්ඩ් ෆයිල් එකක් හදාගෙන තියන් ඉන්නවා චෙක් එකේ ලියන්න ඕන තැන් වලට ටෙක්ස්ට් බොක්සස් දාලා....... එකෙන් ගින්දර සහ ජලය වගේ කොලිටියට චෙක්ස් ප්‍රින්ට් කරගන්නවා........
machanla....
ubala hoda cheque printing softwares dannawanam podi sup ekak deepallaaaaaaaaaaaaa kollo.....
loku udawwak....