එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මම වගේ උත්තම‍යෙක්ගේ මල ගෙදරකට උඹලා වගේ හාල්පාරුවන්ට එන්න දෙන්නේ නෑ......:yes::yes::cool::cool:
අපිව ගෙදරට ඇවිල්ලම ගෙනියාවි එන්න සෑර් කියල :cool:
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
වෙලාවට ශොට් එක දාගන්න බැරි උනාම කසියා කාරයො වෙව්ලනවා..
කුඩු නැති උනාම කුඩු කාරයොත් එහෙමයි.
මොකකට හරි ඇබ්බැහි වෙලා හිටියම එහෙමයි.
මං කල්පනා කලේ මේ වෛශාව ඇබ්බැහි වෙලා තියෙන්නෙ කුඩු වලටද කසිප්පු වලටද කියලා :rolleyes: :sorry:
2ටමද කොහෙද :yes:
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තින් උඹ අහන්න එපැ‍යි මොකද කි‍යලා.....:rolleyes::rolleyes::rolleyes:
    අපේ කැම්පස් එකේ පොර නම් සීන් එක දන්නවා..... ඒක හින්දා ඌට ඒක ගානක් නෑ.......:yes::yes::cool::cool:

    එහෙමද :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එකට බිව්ව එකානෙ බන්
    එහෙම වැඩක් උනත් කරනවා උබල වෙනුවෙන් :yes:
    උඹ හිතුවා මදි මගේ වල කපන්න.....:rofl::rofl::rofl:
    මම අවසන් කැමැත්තේ ලි‍යන්න හිතන් ඉන්නේ මගේ මිනි‍ය medical faculty එකට භාර දෙන්න කි‍යලා......:yes::yes::cool::cool:
    මගෙන් වැඩක් නැති එකේ මගේ මිනි‍යෙන් හරි කවුරුහරි වැඩක් ගනි‍යිනේ........:lol::lol::lol:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    spam :P

    :oo::oo::oo:

    ලානිල් පාට shirt දෙකක් ති‍යනවා බන්..... දෙකේම අම්බානකට ජරාව ගෑවිලා.....මොනවා කරන්නද කි‍යලා හිතාගන්න බැරුව ඉන්නේ.......:sorry::sorry::sorry:

    ඕක තමයි ලාපාට ගත්තාම අවුල :baffled: හෝදන්නේ නැතුව ආයේ අදින්න බෑ.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕක තමයි ලාපාට ගත්තාම අවුල :baffled: හෝදන්නේ නැතුව ආයේ අදින්න බෑ.
    office එකට තද පාට shirts අඳින්න එපා කි‍යලා අම්මා කිව්වා.......:sorry::sorry::sorry:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උඹ හිතුවා මදි මගේ වල කපන්න.....:rofl::rofl::rofl:
    මම අවසන් කැමැත්තේ ලි‍යන්න හිතන් ඉන්නේ මගේ මිනි‍ය medical faculty එකට භාර දෙන්න කි‍යලා......:yes::yes::cool::cool:
    මගෙන් වැඩක් නැති එකේ මගේ මිනි‍යෙන් හරි කවුරුහරි වැඩක් ගනි‍යිනේ........:lol::lol::lol:
    වැඩක් නෑ
    තෝ බොන හැටියට facultyඑකේ උන්ට උබේ කපන්න ඉතුරු වෙන්නෙ ප@ විතරයි
    බඩ බොකු ඔක්කොම දිය වෙලා ඇති
     
    Status
    Not open for further replies.