ගෙදර ලිපිනෙ දුන්නනම් හොයාගෙන එන්න ලේසිහෙම්බිරිසාව වැඩිවෙලා වගේ කුකුලනේ......
උදේ ඉඳන් ඉහලට ඇද ඇද හිටියේ......උදේ තේ වෙලාවටත් සමහන් එකක් බිව්වා.....axe oil එකක් තියාගෙන ඒක විසි පාරකට වැඩිය ගෑවා......වතුර බොන්න ඕන උන හැම වෙලාවෙම උණු වතුර විතරයි බිව්වේ.......
අඩු උනේ නැති තරහටත් එක්ක මැරිලා ගියත් කමක් නෑ කියලා හවස cool කරපු cream soda එකක් බිව්වා.......![]()









