එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar312489_45.gif
    ~හිතවත් කුකුළනි~ මම යනව 1, මම යනව 2
    ලොකු දෙයක්
    avatar312489_45.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොට දැන් මොකද :confused:
    හුබ්ම ගල්ලත් බෑ....බබුවත් ලොග් එලා.....:sorry:
    පරට්ටි....:angry:


    ඕනෙද ඕනෙද ?

    9Y7qmQ3.png%20
    වේ*.....තෝ දැන්ද නැගිට්ටේ......:eek:
    මේ කිනම් හුයන්නක්ද :confused:
    උඹ හිතුවේ මම බීලා කි‍යලද......:lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මචන්.....මමත් කෙල්ලෙකුට බැනලා ති‍යනවා එකම එක වතාවක්.......

    උඹ හරිද වැරදිද කි‍යන්න මම දන්නේ නෑ.....මොකද මම සීන් එක සම්පූර්ණ‍යෙන්ම දන්නේ නෑ උඹ පහුගි‍ය දවස්වල කි‍යපු දේවල් හැර.......

    හැබැ‍යි උඹට මම එක දෙ‍යක් විතරක් කි‍යන්නම්......උඹ හරි හෝ වැරදි උනත් ආපහු ඒ කෙල්ල ගැන හිතන්න එපා.......
    උඹට කොච්චර ලොකු ටෝක්ස් දුන්නත් උඹ කි‍යපු විදි‍යට මට හිතුනේ නම් ඒකි සත 5කට වැඩක් නැති කෙල්ලක් කි‍යන එක‍යි......

    බොරුවට ඒකි වේ* බඩුවක් කි‍යලා හැමතැනම පතුරවලා වල් වැඩ කරන්න ‍යන්නත් එපා...... උඹේ ගමන උඹ පල‍යන් ඒකිට ඕන හු*තක් ඒකි කරගනි‍යි.......

    උඹට exam එකක්ද මොකක්ද මගුලක් ති‍යනවා කිව්වා නේද........ඔ‍ය චීත්තේ recycle bin එකෙනුත් delete කරලා දැන්වත් නිදහසේ exam එක ගොඩදාගන්න try එකක් දීපන්......

    පිස්සුද බන්
    මොන ගෑනි මගෙ ජිවිතේට අවත් මම මගෙ ස්ටයල් එක වෙනස් කරලා නෑ
    මන් වෙනද ඉන්න විදියටම තමා
    මන් කවදාවත් කෙල්ලනට් බනින්නෙ නෑ
    ඇත්තම කිව්වොත් මන් ඕන ගෑනියෙක්ට රෙපෙක්ට් කරනවා
    ඒත් මේකි වෙන එකෙක් ගැන දුක කිය කිය මාත් එක්ක තොදොල් වෙනව බන්
    මට ඒකට මල පැන්නෙ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    BCද..... ඒක කොල්ලන්ගේ ඉස්කෝල‍යක් නෙවෙ‍යිද.......:eek:

    2.gif


    හිටපු උන් සේරම කසාද බැදලා ඕයි.. සමහර උන් ළමයිත් වඩා ගෙන ඇවිත්..
    දුක හිතුන මට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිස්සුද බන්
    මොන ගෑනි මගෙ ජිවිතේට අවත් මම මගෙ ස්ටයල් එක වෙනස් කරලා නෑ
    මන් වෙනද ඉන්න විදියටම තමා
    මන් කවදාවත් කෙල්ලනට් බනින්නෙ නෑ
    ඇත්තම කිව්වොත් මන් ඕන ගෑනියෙක්ට රෙපෙක්ට් කරනවා
    ඒත් මේකි වෙන එකෙක් ගැන දුක කිය කිය මාත් එක්ක තොදොල් වෙනව බන්
    මට ඒකට මල පැන්නෙ
    එහෙනම් පොඩ්ඩක් ඇමතුවාට කමක් නෑ.....නැත්තම් ඕකුන් හැදෙන්නෑ බන්......

    කොල්ලොන්ගෙන් අවුලක් නෑ කි‍යලා තේරුම් ගි‍යාම කරේ නැගලා බැල්ලත් කපන කෙල්ලොත් නැතුවම නෙවෙ‍යි.........කෙල්ලෝ කි‍යන ජාති‍ය තේරුම් ගන්න එක ලේසි නෑ බන්......
    හැබැ‍යි හරි‍යට තේරුම් ගත්තොත් කිසි අවුලක් නැතුව පාඩුවේ ඉන්න පුලුවන්....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    2.gif


    හිටපු උන් සේරම කසාද බැදලා ඕයි.. සමහර උන් ළමයිත් වඩා ගෙන ඇවිත්..
    දුක හිතුන මට
    උඹේ ව‍යසේ එවුන් ළම‍යි වඩාගෙන එනවනම් අපේ ව‍යසේ එවුන්ගේ ළම‍යි O/L ලි‍යනවා ඇති.......:eek::lol:
    මම පෝස්ට් 30000 පැන්නුව වගේ මතකයි නේ :eek:
    නා‍යකතුමා කට්ටි‍යගේ පෝස්ට් වලට ඇරි‍යා කි‍යලා උඹ දන්නේ නැද්ද......:lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    උඹේ ව‍යසේ එවුන් ළම‍යි වඩාගෙන එනවනම් අපේ ව‍යසේ එවුන්ගේ ළම‍යි O/L ලි‍යනවා ඇති.......:eek::lol:

    අම්මප.. මට පුක හපාගෙන මැරෙන්න හිතුන
    2.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හුබ්ම ගල්ලත් බෑ....බබුවත් ලොග් එලා.....:sorry:

    පරට්ටි....:angry:

    වේ*.....තෝ දැන්ද නැගිට්ටේ......:eek:

    උඹ හිතුවේ මම බීලා කි‍යලද......:lol:
    නිදා ගන්න කලින් ස්ටීම් කරල නිදා ගනින්... හෙටම ගිහින් බෙහෙත් ගනින්. :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මප.. මට පුක හපාගෙන මැරෙන්න හිතුන
    2.gif
    කෙල්ලෝ ඔහොම තම‍යි බන්...... ඉස්කෝලේ ‍යන කාලේ ගෙම්බර් එක දාගෙන හිටි‍යට මෝල කරවෙච්ච ගමන් මොකක්ව හරි බැඳගෙන තරාදි පඩි ටිකක් හදනවා.......:lol::lol::lol:
     
    Status
    Not open for further replies.