හුබ්ම ගල්ලත් බෑ....බබුවත් ලොග් එලා.....බොට දැන් මොකද![]()

පරට්ටි....

වේ*.....තෝ දැන්ද නැගිට්ටේ......
ඕනෙද ඕනෙද ?
![]()

උඹ හිතුවේ මම බීලා කියලද......මේ කිනම් හුයන්නක්ද![]()

වේ*.....තෝ දැන්ද නැගිට්ටේ......![]()

BCද..... ඒක කොල්ලන්ගේ ඉස්කෝලයක් නෙවෙයිද.......අද සපෝර්ට් මීට් එක.. ගිහින් දැන් ආවෙ.. ලස්සන කෙල්ලො ගොඩායි
![]()

මචන්.....මමත් කෙල්ලෙකුට බැනලා තියනවා එකම එක වතාවක්.......
උඹ හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ.....මොකද මම සීන් එක සම්පූර්ණයෙන්ම දන්නේ නෑ උඹ පහුගිය දවස්වල කියපු දේවල් හැර.......
හැබැයි උඹට මම එක දෙයක් විතරක් කියන්නම්......උඹ හරි හෝ වැරදි උනත් ආපහු ඒ කෙල්ල ගැන හිතන්න එපා.......
උඹට කොච්චර ලොකු ටෝක්ස් දුන්නත් උඹ කියපු විදියට මට හිතුනේ නම් ඒකි සත 5කට වැඩක් නැති කෙල්ලක් කියන එකයි......
බොරුවට ඒකි වේ* බඩුවක් කියලා හැමතැනම පතුරවලා වල් වැඩ කරන්න යන්නත් එපා...... උඹේ ගමන උඹ පලයන් ඒකිට ඕන හු*තක් ඒකි කරගනියි.......
උඹට exam එකක්ද මොකක්ද මගුලක් තියනවා කිව්වා නේද........ඔය චීත්තේ recycle bin එකෙනුත් delete කරලා දැන්වත් නිදහසේ exam එක ගොඩදාගන්න try එකක් දීපන්......
BCද..... ඒක කොල්ලන්ගේ ඉස්කෝලයක් නෙවෙයිද.......![]()
මේ පාර අපේ ගෙවල් පැත්තට සද්දයක්වත් ආවේ නෑනෙ යකෝ![]()
හිටපු උන් සේරම කසාද බැදලා ඕයි.. සමහර උන් ළමයිත් වඩා ගෙන ඇවිත්..
දුක හිතුන මට
එහෙනම් පොඩ්ඩක් ඇමතුවාට කමක් නෑ.....නැත්තම් ඕකුන් හැදෙන්නෑ බන්......පිස්සුද බන්
මොන ගෑනි මගෙ ජිවිතේට අවත් මම මගෙ ස්ටයල් එක වෙනස් කරලා නෑ
මන් වෙනද ඉන්න විදියටම තමා
මන් කවදාවත් කෙල්ලනට් බනින්නෙ නෑ
ඇත්තම කිව්වොත් මන් ඕන ගෑනියෙක්ට රෙපෙක්ට් කරනවා
ඒත් මේකි වෙන එකෙක් ගැන දුක කිය කිය මාත් එක්ක තොදොල් වෙනව බන්
මට ඒකට මල පැන්නෙ
මේ පාර අපේ ගෙවල් පැත්තට සද්දයක්වත් ආවේ නෑනෙ යකෝ

BC කිව්වෙ ගම්පහ බණ්ඩාරනායකේ නෙමෙයිද?තෝ කඩවත කිව්වෙ ඇත්ටටම ද.. තී අයිය කටේ ගහගෙන නිදාගන්න ඇති..![]()

උඹේ වයසේ එවුන් ළමයි වඩාගෙන එනවනම් අපේ වයසේ එවුන්ගේ ළමයි O/L ලියනවා ඇති.......![]()
හිටපු උන් සේරම කසාද බැදලා ඕයි.. සමහර උන් ළමයිත් වඩා ගෙන ඇවිත්..
දුක හිතුන මට


නායකතුමා කට්ටියගේ පෝස්ට් වලට ඇරියා කියලා උඹ දන්නේ නැද්ද......මම පෝස්ට් 30000 පැන්නුව වගේ මතකයි නේ![]()

උඹේ වයසේ එවුන් ළමයි වඩාගෙන එනවනම් අපේ වයසේ එවුන්ගේ ළමයි O/L ලියනවා ඇති.......![]()
නායකතුමා කට්ටියගේ පෝස්ට් වලට ඇරියා කියලා උඹ දන්නේ නැද්ද......![]()

නිදා ගන්න කලින් ස්ටීම් කරල නිදා ගනින්... හෙටම ගිහින් බෙහෙත් ගනින්.හුබ්ම ගල්ලත් බෑ....බබුවත් ලොග් එලා.....
පරට්ටි....
වේ*.....තෝ දැන්ද නැගිට්ටේ......
උඹ හිතුවේ මම බීලා කියලද......![]()

කෙල්ලෝ ඔහොම තමයි බන්...... ඉස්කෝලේ යන කාලේ ගෙම්බර් එක දාගෙන හිටියට මෝල කරවෙච්ච ගමන් මොකක්ව හරි බැඳගෙන තරාදි පඩි ටිකක් හදනවා.......අම්මප.. මට පුක හපාගෙන මැරෙන්න හිතුන![]()


