දවසේ ලොල් සීන් එක - මම ගියා මුල්ම වතාවට Promod එකේ ප්ලේ කරන්න, මාර ආතල්... පොඩ්ඩක්වත් lag වෙන්නේ නෑ, මැප් එහෙමත් මාර clear, මාත් ආතල් එකේ හතර වටේට වෙඩි තිබ්බා... බලද්දි ඒකේ friendly fire on... මම අපේ උන්ටමයි තියලා තියෙන්නේ, අපේ උන් මට නන්නස්තාර වෙන්න බැනලා මාව සර්වර් එකෙන් එළෙව්වා මේ මොන හු!@#$% ක් ද කියලා![]()




mala paninawa ethakota







ඔන්න ඉතිං සිංහ හම පොරවගත්ත බූරුවෝ 


