මචන් මම පාවිචි කරන්නෙ පරනම SLT home adsl package (512Kbps) එක. මම Web Family එකට මෙක මාරු කරන්න ඉන්නෙ. Web Family එකෙ මොනවද තියන limit? දවල් රෑ වෙනම bandwidth limits එහෙම තියනවද? නැතම් 35GB දවල් රෑ දෙකටමද?
කවුරු හරි පාවිචි කරන කෙනෙක් ඉන්නවද? මොනවද තියන අවුල්?
කවුරු හරි පාවිචි කරන කෙනෙක් ඉන්නවද? මොනවද තියන අවුල්?