SLT PeoTV ADSL උදාවක් බං

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං අපේ ගෙදරට අපි SLT ADSL අරගෙන අවුරුදු 3 කට විතර පස්සේ PeoTV එකකුත් ගතා. එකම line එකෙන්. ගිය සතියේ අපි letter එකක් දුන්න ADSL එක විතරක් disconnect කරන්න කියල. උන් දැන් PeoTV එකත් disconnect කරලා බන්. Regional office එකේ උන් කියනවා PeoTV එකට ADSL connection එක තියෙන්න ඕනෙලු. ADSL නැතම් PeoTV බෑලු කියනවා. මුන් කලින් එහෙම මුකුත් කිවේ නෑ බං.

    කවුරු හරි ඉන්නවද PeoTV විතරක් පාවිචි කරන?
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මගුල තමා, අපේ මාමගේ ගෙදර adsl නැතුව peotv විතරයි අරගෙන තියෙන්නේ.