ඒත් වැරදිලා රිලොඩ් කලා කියලා කෝල් කරන්න තරම් රුපියල් 50 වටිනවද, රු50ක්
එත් මගෙ වැඩකට නම් එවා වැඩිය බාවිත කරලා නැ
apooo mewa kiyewwama unknown numbers walin ena calls answer karannath bayai..
![]()

මචන් නම්බර් එකක් තියෙනව දෙන්නම්. හැබැයි කතා කරන්න කලින් රී ලෝඩ් එකක් දාල හිටහන්.![]()







๑۩praneesha۩๑;16229442 said:මම නම් ආන්ස්වර් කරලා මියුට් කරල ඉන්නව ඇති වෙලාම තියන කල්


















ඇයි reload එහෙම නිකම්ම වැටිල තියනවද?![]()
eka parak wela thiyenawa...ekath e manussaya hari amaruwen jeewath wenne kiyala apahu illagaththa.හ්ම්ම්. මටනම් එහෙම තියරියක් නැහැ. දුර ඒවා තමයි හොඳමේකනෙ බන් කේස් එක, හිතපන්කො උබ ගාල්ල දිහා නම් කෑල්ල සෙට් උනත් එක්කො මම ගාල්ලෙ යන්න ඕන, කොහොමත් කෑල්ල එනව අඩුයිනෙ, එනවනම් හොද අම්බ බඩුවක්. ඊටත් නොදන්න පලාත් වල ඕවට යන එක ඇඟට ගුණ නෑ. ලගපාත එකක් නම් අවුලක් නෑනෙ. මම කොහොමත් අහල පහට ටවුන් වලින් පිට යන්නෙ නෑ.![]()

මම නම් මුලින් ටෙක්ස්ට් කරනව.๑۩praneesha۩๑;16229442 said:මම නම් ආන්ස්වර් කරලා මියුට් කරල ඉන්නව ඇති වෙලාම තියන කල්

පස්සෙ කතාකරනව.
හැබැයි මම කාටවත් ක්‍රෙඩිට් කාඩ් එකනම් දෙන්නෙ නැහැ

eka parak wela thiyenawa...ekath e manussaya hari amaruwen jeewath wenne kiyala apahu illagaththa.



eka parak wela thiyenawa...ekath e manussaya hari amaruwen jeewath wenne kiyala apahu illagaththa.

රු 50 උබලට අපිට මහ ගානක් නෙමෙයි උනාට සමහරුන්ට රිලොඩ් එකක් දාගන්නවා කියන්නෙ ටිකක් ලොකු වැඩක් තමයි
අරු ලිදෙ ඉන්න අත්රෙ මෙ ත්‍රෙඩ් එක වෙනමම පැත්තාට යනව වගෙ නෙ![]()
mata ithin unu wena hithak thiyena nisa hodai
wena kenek nam oka apahu danne nane..
ow eka aththamata ithin unu wena hithak thiyena nisa hodai
wena kenek nam oka apahu danne nane..
![]()
වෙඩරු වගෙද
දාපු දවසෙ ඉදන් රු 400ක විතර රිලොඩ් ආවා සමහර වෙලාවට පින් නම්බර් එහෙමත්
ඒ ආපු හැම වෙලාවකම කවුරු හරි කෙල්ලක් මැසෙජ් එකක් එව්වා
මොකද උනෙ කොහොමද අහලා
ඒ හැම පාරම වෙන වෙන නම් කියලා මට කතාකලෙ
පස්සෙ මලයාගෙන් ඇහුවම විස්තරෙ කිව්වෙ උයි උගෙ යාලුවො කිහිප දෙනෙක්ම ඔය සිම් එක පාවිචිකරලා කෙල්ලො එක්ක මල් කඩන්න(මුලික අවදියෙදි)
අර කෙල්ලො ආයෙ කතාම කලම් විස්තරෙ කියලා මම ශෙප් උනා සිම් එකත් පාවිචිකරන එකත් එහෙම නැවතුනා ๑۩praneesha۩๑;16226941 said:වැරදිලා රීලෝඩ්? දෙයියනේ ඕක ඩොන්ගල් එකක සිම් එකක් වෙයන්![]()



