කෑල්ලක් ලයින් කරන හැටි.......?????

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
රීලොඩ් ක්‍රමෙත් අවුලක් නැ වගෙ:yes: ඒත් වැරදිලා රිලොඩ් කලා කියලා කෝල් කරන්න තරම් රුපියල් 50 වටිනවද, රු50ක්:dull:
මගෙ ලගත් තියරි නම් ගොඩක් ඇත:P එත් මගෙ වැඩකට නම් එවා වැඩිය බාවිත කරලා නැ:dull:
 

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් නම්බර් එකක් තියෙනව දෙන්නම්. හැබැයි කතා කරන්න කලින් රී ලෝඩ් එකක් දාල හිටහන්. :D
    :baffled:
    අඩො මමත් දෙන්නද නම්බර් එකක් ? පට්ට කැල්ලක් ඉන්නව ...:yes::yes::love::love::love::love:
     

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    මම නම් ආන්ස්වර් කරලා මියුට් කරල ඉන්නව ඇති වෙලාම තියන කල්
     

    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    439
    48
    28
    ๑۩praneesha۩๑;16229442 said:
    මම නම් ආන්ස්වර් කරලා මියුට් කරල ඉන්නව ඇති වෙලාම තියන කල්
    :lol::lol::lol::lol::lol:
    තමන්ගේ අතින් පයින් යනවද නේද mute කරලා ආතල් ගන්නකොට :lol::lol::lol::growl::):sorry::growl::growl::no::no::no::frown::sorry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකනෙ බන් කේස් එක, හිතපන්කො උබ ගාල්ල දිහා නම් කෑල්ල සෙට් උනත් එක්කො මම ගාල්ලෙ යන්න ඕන, කොහොමත් කෑල්ල එනව අඩුයිනෙ, එනවනම් හොද අම්බ බඩුවක්. ඊටත් නොදන්න පලාත් වල ඕවට යන එක ඇඟට ගුණ නෑ. ලගපාත එකක් නම් අවුලක් නෑනෙ. මම කොහොමත් අහල පහට ටවුන් වලින් පිට යන්නෙ නෑ. :yes::yes::yes:
    හ්ම්ම්. මටනම් එහෙම තියරියක් නැහැ. දුර ඒවා තමයි හොඳ ;)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ๑۩praneesha۩๑;16229442 said:
    මම නම් ආන්ස්වර් කරලා මියුට් කරල ඉන්නව ඇති වෙලාම තියන කල්
    මම නම් මුලින් ටෙක්ස්ට් කරනව.:lol::lol:පස්සෙ කතාකරනව. :cool:හැබැයි මම කාටවත් ක්‍රෙඩිට් කාඩ් එකනම් දෙන්නෙ නැහැ:lol::lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :dull: eka parak wela thiyenawa...ekath e manussaya hari amaruwen jeewath wenne kiyala apahu illagaththa.

    රු 50 උබලට අපිට මහ ගානක් නෙමෙයි උනාට සමහරුන්ට රිලොඩ් එකක් දාගන්නවා කියන්නෙ ටිකක් ලොකු වැඩක් තමයි:dull:

    අරු ලිදෙ ඉන්න අත්රෙ මෙ ත්‍රෙඩ් එක වෙනමම පැත්තාට යනව වගෙ නෙ:lol:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    රු 50 උබලට අපිට මහ ගානක් නෙමෙයි උනාට සමහරුන්ට රිලොඩ් එකක් දාගන්නවා කියන්නෙ ටිකක් ලොකු වැඩක් තමයි:dull:

    අරු ලිදෙ ඉන්න අත්රෙ මෙ ත්‍රෙඩ් එක වෙනමම පැත්තාට යනව වගෙ නෙ:lol:

    ow eka aththa :dull: mata ithin unu wena hithak thiyena nisa hodai :eek: wena kenek nam oka apahu danne nane..;)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ow eka aththa :dull: mata ithin unu wena hithak thiyena nisa hodai :eek: wena kenek nam oka apahu danne nane..;)
    :dull: වෙඩරු වගෙද:P


    එක පාරක් මාස 3-4කට වගෙ ගුවන් හමුදාවෙ ඉන්න අපෙ මල්ලි කෙනෙක්ගෙ සිම් එකක් මම පාවිච්චිකරන්න ගත්තා:) දාපු දවසෙ ඉදන් රු 400ක විතර රිලොඩ් ආවා සමහර වෙලාවට පින් නම්බර් එහෙමත් :lol:ඒ ආපු හැම වෙලාවකම කවුරු හරි කෙල්ලක් මැසෙජ් එකක් එව්වා :eek: මොකද උනෙ කොහොමද අහලා:baffled: ඒ හැම පාරම වෙන වෙන නම් කියලා මට කතාකලෙ :(පස්සෙ මලයාගෙන් ඇහුවම විස්තරෙ කිව්වෙ උයි උගෙ යාලුවො කිහිප දෙනෙක්ම ඔය සිම් එක පාවිචිකරලා කෙල්ලො එක්ක මල් කඩන්න(මුලික අවදියෙදි):nerd: අර කෙල්ලො ආයෙ කතාම කලම් විස්තරෙ කියලා මම ශෙප් උනා සිම් එකත් පාවිචිකරන එකත් එහෙම නැවතුනා
     

    don234

    Member
    Apr 2, 2009
    336
    12
    0
    ๑۩praneesha۩๑;16226941 said:
    වැරදිලා රීලෝඩ්? දෙයියනේ ඕක ඩොන්ගල් එකක සිම් එකක් වෙයන් :lol:
    :lol::lol::lol::lol: