නෑ බන් සමහර උන් ඉන්නවා ඌට වඩා දන්න පොරක් නෑ වගේ කතාව දැක්කනේ මූ ඩොක්ටර්ටත් වඩා දේවල් දන්නවා![]()
එලකිරි එකෙ එක එක වර්ගේ අදහස් මති මථාන්තර තියන අය ඉන්නවා. අපි එහෙම අය ඉන්නවා සහ එහෙම අය ඉන්න අයිතියක් තියනවා කියලා පිලිගන ඔනේ. සමහරවිට අපි ඒ මතය පිලි නොගන්නවා වෙන්න පුලුවන් එහෙම වුනාම අපේ මතය එයලට කියලා එයාලගෙ මතය අපි අහලා ඒ වඩා නිවැරදියි කියලා හිතෙන දේ පිලිගන්න ඔනේ. නැතුව තමන්ගේ මතයම හරි කියලා හිතන් ඉන්නේ මෝඩයෝ. මොකද අපි කවුරුත් අංග සම්පූර්න දැනුමක් තියන අය නෙමෙයි. එලකිරි එකේ කීපදෙනෙක් ඉන්නවා කවුරු හරි කියපු දෙයක් කොහෙන් හරි අහන් ඉඳලා ඒ විෂයේ ප්රවීනයන්ටත් වඩා දන්නවා වගේ කථා කරන. අනුන්ගේ මතයක් නිවැදියි කියලා දැනුනම ඒක පිලි අරන් ඒකෙන් ප්රයෝජනයක් ගන්නේ නැතුව නිකන් පොරත්වය සඳහා බොරු තර්ක ගේන අය කවුරුත් ඔය පරිඝනකය ලඟින් නැගිටලා ගියාම පුස් පැටවු වගේ. එලකිරි එකේ කුනුහර්ප කියලා දඟලන ගොඩ දෙනෙක් ඇත්ත සමාජෙදි කවුරු හරි රවලා බැලුවත් කලිසමේ මුත්රා කර ගන්න සයිස්. ඒ පීඩනය තමයි මෙතන ඇවිල්ලා කුනුහර්ප කියලා පොරටෝක් දීලා පිට කරගන්නේ..

ඔන්න මගේ අදහස කිව්වා මම වැරදිනම් මාව නිවැරදි කරන්න..


