Promoting Gay in Sri Lanka????

asaranaya.

Banned
Jan 13, 2014
88
3
0
සමලිංගිකත්වයේ වැරද්දක් මමනම් දකින්නෙ නෑ, ඒත් මේ වගේ දේවල්නම් ගැලපෙන්නෙ නෑ.
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
ඕව නවත්තනව නම් බන් ලංකාවේ පෙරහැරවල් වල කාවඩි වගේ item වලට ගන්න එවුන් නැති වෙනවා බන්...බෙල්ලන්විල පෙරහැර පුළුවන් නම් බලපන් මචං අගෝස්තු වල..මම කියන දේ තේරෙයි..
 
nishu112

Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    සමලිංගිකත්වයේ වැරද්දක් මමනම් දකින්නෙ නෑ, ඒත් මේ වගේ දේවල්නම් ගැලපෙන්නෙ නෑ.

    ඕව නවත්තනව නම් බන් ලංකාවේ පෙරහැරවල් වල කාවඩි වගේ item වලට ගන්න එවුන් නැති වෙනවා බන්...බෙල්ලන්විල පෙරහැර පුළුවන් නම් බලපන් මචං අගෝස්තු වල..මම කියන දේ තේරෙයි..

    :(:(:(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,420
    17,388
    113
    Auckland
    උබල හිතනවට වඩා ගේ සීන් එක අපේ රටේ පැතිරිලා. ගේ කෙසෙ වෙතත් බයි එවුන් අම්බානක බෝ වෙලා. මන් දන්න ගේ ඩයල් එකක් ඉන්නව. ඌ එක එක එවුන්ට ආතල් දෙනව. පොරවල් වගේ ඉන්න එවුන් උ ගාවට යනව. හරිම කුජිතයි අපේ රටේ සමාජය. බැදපු එකෙකුත් උගේ ගාවට ගිහින් තියනව කිව්ව. ගෑනුන්ගෙ පෙට්ටි ගැන හොයන එක නවත්තලා මෙව්ව නවත්තගන්න එක ගැන හිතන්න කාලෙ හරි
     
    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    උබල හිතනවට වඩා ගේ සීන් එක අපේ රටේ පැතිරිලා. ගේ කෙසෙ වෙතත් බයි එවුන් අම්බානක බෝ වෙලා. මන් දන්න ගේ ඩයල් එකක් ඉන්නව. ඌ එක එක එවුන්ට ආතල් දෙනව. පොරවල් වගේ ඉන්න එවුන් උ ගාවට යනව. හරිම කුජිතයි අපේ රටේ සමාජය. බැදපු එකෙකුත් උගේ ගාවට ගිහින් තියනව කිව්ව. ගෑනුන්ගෙ පෙට්ටි ගැන හොයන එක නවත්තලා මෙව්ව නවත්තගන්න එක ගැන හිතන්න කාලෙ හරි

    sira kathawa machan... :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිරිමි සෙට් එකක් ගෑනු ඇඳුම් ඇඳගෙන අයිටම් එකක් කරනව. එතනින් එහාට දෙයක් මෙතන නැහැ.අනික ගේ දේවල් ප්‍රොමෝට් කරන්න මොකටද ගෑනු ඇඳුම් අඳින්නෙ:cool:
     
    Chanaka_94

    Member
    Jan 26, 2014
    100
    6
    0
    කන්දක් උඩ
    50a47e79afa96f1ff40012e4.gif%3Fw%3D400%26h%3D267
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    උබල හිතනවට වඩා ගේ සීන් එක අපේ රටේ පැතිරිලා. ගේ කෙසෙ වෙතත් බයි එවුන් අම්බානක බෝ වෙලා. මන් දන්න ගේ ඩයල් එකක් ඉන්නව. ඌ එක එක එවුන්ට ආතල් දෙනව. පොරවල් වගේ ඉන්න එවුන් උ ගාවට යනව. හරිම කුජිතයි අපේ රටේ සමාජය. බැදපු එකෙකුත් උගේ ගාවට ගිහින් තියනව කිව්ව. ගෑනුන්ගෙ පෙට්ටි ගැන හොයන එක නවත්තලා මෙව්ව නවත්තගන්න එක ගැන හිතන්න කාලෙ හරි

    aniva... meva ok kiyana unge mind eket hati hita ganna puluvan... nikan vikrama bahuge mind eka vage ati:shocked: :eek::eek: