Promoting Gay in Sri Lanka????

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
NGO වලින් තමයි ඕවා කරන්නේ. බටහිර එවුන්ට ඇති තරම් සල්ලි තියෙනවා. ඉතින් උන්ට ඉතුරු සල්ලි වලින් කරන්න දෙයක් නැති කමට පොඩි රටවල් බයිට් එකට ගන්නවා.
 
nishu112

Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    උබල හිතනවට වඩා ගේ සීන් එක අපේ රටේ පැතිරිලා. ගේ කෙසෙ වෙතත් බයි එවුන් අම්බානක බෝ වෙලා. මන් දන්න ගේ ඩයල් එකක් ඉන්නව. ඌ එක එක එවුන්ට ආතල් දෙනව. පොරවල් වගේ ඉන්න එවුන් උ ගාවට යනව. හරිම කුජිතයි අපේ රටේ සමාජය. බැදපු එකෙකුත් උගේ ගාවට ගිහින් තියනව කිව්ව. ගෑනුන්ගෙ පෙට්ටි ගැන හොයන එක නවත්තලා මෙව්ව නවත්තගන්න එක ගැන හිතන්න කාලෙ හරි

    Aniwa.. mokada me thread ekata rath wechcha EK eke hiwallu set ekak - rep deela.. :yes::yes::yes: umba kianawa wage machan.. sirawatama wade pathirila dan...
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    උබල හිතනවට වඩා ගේ සීන් එක අපේ රටේ පැතිරිලා. ගේ කෙසෙ වෙතත් බයි එවුන් අම්බානක බෝ වෙලා. මන් දන්න ගේ ඩයල් එකක් ඉන්නව. ඌ එක එක එවුන්ට ආතල් දෙනව. පොරවල් වගේ ඉන්න එවුන් උ ගාවට යනව. හරිම කුජිතයි අපේ රටේ සමාජය. බැදපු එකෙකුත් උගේ ගාවට ගිහින් තියනව කිව්ව. ගෑනුන්ගෙ පෙට්ටි ගැන හොයන එක නවත්තලා මෙව්ව නවත්තගන්න එක ගැන හිතන්න කාලෙ හරි

    :yes::yes::yes: