වින්ඩොව්ස් 8.1 pro උදව්වක් ඕනේ

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    වින්ඩොව්ස් 8.1 pro උදව්වක් ඕනේ

    වින්ඩොව්ස් 8.1 pro උදව්වක් ඕනේ මචන්ලා
    මගේ මේ දාපු වින්ඩොව්ස් වර්ෂන් එකේ PERSONALIZE කරන්න බෑනේ :confused:
    කවුරු හරි හදන්න සිස්ටම් එකක් දන්නා එකෙක් උදව්වක් කරපංකෝ.....
    මට හැමදාම මේ එකම එක තියන් බෑ එකයි...... :sorry::sorry:
    අපි ඉන්ස්ටෝල් කරද්දී අපිට ඕනේ එක දෙන්න පුළුවන්නේ.එත් ඊට පස්සේ වෙනස් කරන්නයි බැරි......:growl::growl:
    මන් දෙපාරක් වින්ඩොව්ස් දැම්මා.:growl:
    අප්ඩේට් හිටන් කරලා බැලුව.... හරි ගියේ නෑ :sorry:
    කීස් නම් ඔර්ගිනල් වැඩ ඒවා.....
    වින්ඩොව්ස් 8.1 එක දාලා ගොඩක් දවස් එත් මේ සීන් එක අහු උනේ ටිකක් දවසකට කලින් ...:sorry:
    මන් screenshot ටිකකුත් දාන්නම්
    අඩුම ගානේ මේවා ටික හරියට වැඩ කරන ටොරන්ට් ලින්ක් එකක් වත් මට දීලා යන්න...

    c1kc.png

    3u6u.jpg

    මෙන්න මේවා ටිකයි නැත්තේ :(:( (මේ ටික මන් නෙට් එකෙන් ඉස්ස්සුවේ )

    q7bv.jpg
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    8.1 hariyana magulak neme ban anna ms ewun aaye ui wenas karanawaaalu issra widiyatama.8.2 enakam iwasala idapan
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ubata sure neda macho???
    apita passe personlize karanna puluwan neda???
    ahh uba magen nda key eka gatte malliya
    ade kollo oke wadada?
    hitu mn pm parak danna

    activate වෙලා නැහැ යකෝ ඕක.. හරියට activate කරනකන් පාවිච්චි කරන කන් personalize කරන්න දෙන්නෙ නැහැ..

    http://kickass.to/kmsauto-easy-1-06-v6-activator-for-windows-7-8-8-1-and-office-10-13-t8162118.html

    9Y7qmQ3.png
     
    • Like
    Reactions: Thilantdm

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන් Start Screen එකට ගිහින් mouse එක දකුණු පැත්තේ පහල කෙලවරට අරන් ගියාම එන charms bar එකේ personalize click කරපන් ඔය ටික එතන ඇති :)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,287
    2,902
    113
    වින්ඩොව්ස් 8.1 pro උදව්වක් ඕනේ මචන්ලා
    මගේ මේ දාපු වින්ඩොව්ස් වර්ෂන් එකේ PERSONALIZE කරන්න බෑනේ :confused:
    කවුරු හරි හදන්න සිස්ටම් එකක් දන්නා එකෙක් උදව්වක් කරපංකෝ.....
    මට හැමදාම මේ එකම එක තියන් බෑ එකයි...... :sorry::sorry:
    අපි ඉන්ස්ටෝල් කරද්දී අපිට ඕනේ එක දෙන්න පුළුවන්නේ.එත් ඊට පස්සේ වෙනස් කරන්නයි බැරි......:growl::growl:
    මන් දෙපාරක් වින්ඩොව්ස් දැම්මා.:growl:
    අප්ඩේට් හිටන් කරලා බැලුව.... හරි ගියේ නෑ :sorry:
    කීස් නම් ඔර්ගිනල් වැඩ ඒවා.....
    වින්ඩොව්ස් 8.1 එක දාලා ගොඩක් දවස් එත් මේ සීන් එක අහු උනේ ටිකක් දවසකට කලින් ...:sorry:
    මන් screenshot ටිකකුත් දාන්නම්
    අඩුම ගානේ මේවා ටික හරියට වැඩ කරන ටොරන්ට් ලින්ක් එකක් වත් මට දීලා යන්න...

    c1kc.png

    3u6u.jpg

    මෙන්න මේවා ටිකයි නැත්තේ :(:( (මේ ටික මන් නෙට් එකෙන් ඉස්ස්සුවේ )

    q7bv.jpg

    Genuine version ekak nemei neda ? Cracked neda ? WIndows 8 series eke fully personalize karanna nam Fully activate wela thiyenna ona... samahara cracked versios wala pehediliwa kiyala thiyanawa personalizations weda karana ekak nehe kiyala..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Genuine version ekak nemei neda ? Cracked neda ? WIndows 8 series eke fully personalize karanna nam Fully activate wela thiyenna ona... samahara cracked versios wala pehediliwa kiyala thiyanawa personalizations weda karana ekak nehe kiyala..

    machn os eka gana nm mn danne na.bt mn orginal key ekak damme....
    dala 500mb update ekak awa ekath kala.
    oya hiynne os eka crack ekak nisa meka na kiyalada??
    (bt matath therena widiyata me os eke awlk thiynwa :eek:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ethanin enne control panel eke persnlize sttings ne macho.ethnin ara tika enne na... :no:

    මචං ෂුවර්ද start screen(metro ui) එකේ ඉදන් කරන්නේ කියල? normal desktop එකේ ඉදන් කරොත් එන්නේ control panel එකේ එක තමයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    machn os eka gana nm mn danne na.bt mn orginal key ekak damme....
    dala 500mb update ekak awa ekath kala.
    oya hiynne os eka crack ekak nisa meka na kiyalada??
    (bt matath therena widiyata me os eke awlk thiynwa :eek:)

    key ekakuth thiyagena ai machan torrent walin download karala danne?:eek:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මචං ෂුවර්ද start screen(metro ui) එකේ ඉදන් කරන්නේ කියල? normal desktop එකේ ඉදන් කරොත් එන්නේ control panel එකේ එක තමයි

    ow ow machooo.mn metro UI eke idan kale(right side ekata giyama enne)

    vb2c.png

    oke ena persnlize eka gattama enneth ara control panel eke magulama thama bn :sorry:
    ube ehema nemeda? :confused: