වින්ඩොව්ස් 8.1 pro උදව්වක් ඕනේ
වින්ඩොව්ස් 8.1 pro උදව්වක් ඕනේ මචන්ලා
මගේ මේ දාපු වින්ඩොව්ස් වර්ෂන් එකේ PERSONALIZE කරන්න බෑනේ
කවුරු හරි හදන්න සිස්ටම් එකක් දන්නා එකෙක් උදව්වක් කරපංකෝ.....
මට හැමදාම මේ එකම එක තියන් බෑ එකයි......

අපි ඉන්ස්ටෝල් කරද්දී අපිට ඕනේ එක දෙන්න පුළුවන්නේ.එත් ඊට පස්සේ වෙනස් කරන්නයි බැරි......

මන් දෙපාරක් වින්ඩොව්ස් දැම්මා.
අප්ඩේට් හිටන් කරලා බැලුව.... හරි ගියේ නෑ
කීස් නම් ඔර්ගිනල් වැඩ ඒවා.....
වින්ඩොව්ස් 8.1 එක දාලා ගොඩක් දවස් එත් මේ සීන් එක අහු උනේ ටිකක් දවසකට කලින් ...
මන් screenshot ටිකකුත් දාන්නම්
අඩුම ගානේ මේවා ටික හරියට වැඩ කරන ටොරන්ට් ලින්ක් එකක් වත් මට දීලා යන්න...
මෙන්න මේවා ටිකයි නැත්තේ
(මේ ටික මන් නෙට් එකෙන් ඉස්ස්සුවේ )

Last edited:

)