මේක දැක්කහම සිරාවටම මේකා ගැන දුක හිතුනා බොරුවට කැගැහුවට මුගේ මුණ බලපන් . හිරේ ඉද්දි උන දේවල් සහ එක එක දේවල් නිසා මුගේ ඔලුව වෙනස් වෙලා.මුට බේත් කරන්න ඕන..
macho mu හිරේ giye mokatada ban? sirawata mokak hari loku awulak wela ati ban.hina yanawa wagema mara dukakuth danenawa.danna ekek innawa nam kiyapanko muge wistara..





.යන්තම් කකුල කඩාගත්තට පස්සේ දැනෙන්න දෙයක් කරලා
