නොවිසදුන අභිරහස් ලිපි

gayanindikap

Member
Nov 22, 2010
60
2
0
Rathmalana
පලවෙනි 1කෙ තියෙන අකුරු මගේ ඒවාද කියලත් හිතෙනවා ... ඉස්කෝලේ ගිය කාලේ ලියපු පොත් දැක්කම ටිකක්‌ ඒ වාගේ... දැන් ඒවා මටත් කියවන්න අමාරුයි...
 
Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    sira ban..amutuma thread akak.patta .:yes::yes::yes:..adata rep ewarai ban..:(

    පට්ට මචන්.. සිරාම ත්රෙඅඩ් එකක්.. ඉතුරු ටිකත් දාමුනේ :D :D

    තැන්කු වේවා!

    දාන්ඩ පුලුවන් බං, කියව කියව කොටන්න ගියම තමයි එපා වෙන්නේ :dull::dull:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    පලවෙනි 1කෙ තියෙන අකුරු මගේ ඒවාද කියලත් හිතෙනවා ... ඉස්කෝලේ ගිය කාලේ ලියපු පොත් දැක්කම ටිකක්‌ ඒ වාගේ... දැන් ඒවා මටත් කියවන්න අමාරුයි...

    :eek::eek::eek::eek: ඈ බං සීයලත් මේකේ ත්‍රෙඩ් බලනවද?????? :eek::eek::eek::eek:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    නියමයිනෙ කාලෙකින් දකින්න ලැබුනු අමුතුම ත්රෙඩ් එකක්. බොහෝම ස්තූති
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    නියමයිනෙ කාලෙකින් දකින්න ලැබුනු අමුතුම ත්රෙඩ් එකක්. බොහෝම ස්තූති
    REP+++
    :)
    සිරාවටම බන් කාලෙකින් මේ වගේ එකක් දැක්කේ
    +9 දුන්නා හරිනම් 50ක් විතර දෙන්ඩ වටිනවා :yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    සිරාවටම බන් කාලෙකින් මේ වගේ එකක් දැක්කේ
    +9 දුන්නා හරිනම් 50ක් විතර දෙන්ඩ වටිනවා :yes:

    අනිවා බං, translation එකක් උනත් පට්ටම වටින එකක්.

    9+

    Keep it up bro. . .. . . :)