Anura Kumara Facebook Fan page

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    ඔන්න ඔහොමලු එක වෙනමයි කියන්නෙ
    :lol::lol:

    ඕකා ඔතන දල තියෙන එක ඌටවත් තේරෙන්නේ නැහැ
    උබ එක ටිකක් සරලව කියන්න කියපු ගමන් පොර මාරු උන පොර ටෝක්ස් දීල
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අධිවේගි මාර්ග 3ක්, නව ගුවන් තොටු පලක්, වරායක්, අලුතින්ම හැදුව නොරොච්චොලො විදුලි බලාගාරෙ කෙලවර පිටි තාප බලාගාරෙ, කාපට් පාරවල්, කොලබ පිරිසුදු බව,තව කොච්චර තියෙනවද.

    අධිවේගී එක හදන්න ගියපු වියදම දැක්කනේ.. ඇත්ත වියදමට වඩා සෑහෙන්න නාස්තියක් කලා.. නව ගුවන් තොටුපල කිව්වෙ අර ෆයිටර් ජෙට්ස් දාලා කුරුල්ලො එලවන එක වෙන්න ඇති. අන්න දැන් මිනිස්සුන්ට පෙන්න්නන එක නවත්තල රෙපෙයාර් කරනවා කොන්ක්‍රීට් එහෙම ඉරිතැළුනු තැන්. වරායක් හැදුවා අවුරුද්දටම නැව් 23යි. ඒකත් ප්‍රතිනැව්ගත කිරීම්. නොරොච්චෝලෙ ගැන කතා කරන්න ඕන නැහැනේ... කොළඹ පිරිසිදු බව පිලිගන්නවා. ඒක හොඳ වැඩක්. අනිත් ඔක්කොම හොරා කාපුවා. කිසිම රජයකින් කරපු නැති ජඩ වැඩ ඔක්කොම කලා.. අධිකරණය, විභාග දෙපාර්තමේන්තුව ඇතුලු ජනතාවගෙ විස්වාසය තිබුනු ආයතන නැති කලා බලු හැත්ත...:no::no::no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලමනාකටනය = කලමනාකරනය වශයෙන් නිවැරදි විය යුතුය.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මොකක්ද බං මේක?:angry:
    උබට ඕක හොයල දෙන්න බැරිද? හරි අස්සේ රිංගන්න බැරිනම් ආය ලියපන්
    දැන් කියන්න එපා type කරන්න කම්මැලි කියල

    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විබජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.

    තොට තේරුනාද @න්නය පුලුවන් නම් වැරර්‍දයි කියපිය ගස් ගස් ගොනා තොට බැ මට ආර්තික විද්යාව උගනන්ඩ. :cool::cool::cool:
    [/QUOTE]

    ඔය දල තියෙන්නේ සරලව සිංහලෙන්ම
    ඔන්න තේරුනේ නැහැ කියල නම් කියන්න එපා උබ මෝඩ මිනිහ වෙනවා
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ආ කිච උන එකා හොයල දාල :lol::lol: එල එල ආයෙ ඉතින් ආර්තික විද්යාව බඩ යන්ඩ දුන්නෙ එකෙක්ට,

    මට රජ කාලෙ කතාවක් මතක් උනා :lol::lol::lol::lol::lol::lol:

    කියන්න බලන්න...ආසයි අහන්න
    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕකා ඔතන දල තියෙන එක ඌටවත් තේරෙන්නේ නැහැ
    උබ එක ටිකක් සරලව කියන්න කියපු ගමන් පොර මාරු උන පොර ටෝක්ස් දීල
    තො දන්නව නම් වැරැද්දක් තියෙනවනම් ඔප්පු කරපියකො බුරුව.:angry::angry::angry: උත්තරේ දුන්නට පස්සෙ ඒක තොපිට කියො ගන්ඩ මොලේ නැති උනාට මම මොනව කරන්ඩද,ආර්ථික විද්යාව තොපිට තේරෙන්ඩ සරලව බුරන්ඩ බැ. ඒක තොපි වගේ 10 පාස් නැති මීහරක්ට කොහොමත් තේරෙන්නෙ නැ :lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කිච වෙලා...ත්‍රෙඩ් අයින් කරවලා...ඔන්න ඔකයි තත්වෙ :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ ඉන්න තරමක් ඉන්නෙ මරි මොඩ අමු ගොන් මීහරක් රැලක්.:lol::lol::lol: ආර්තික විද්යාව තේරෙන්ඩ බුරන්ඩලු ,:lol::lol::lol: අනේ මම නම් 10 පාස් නැති බල්ලන්ට තෙරෙන්ඩ බුරන්ඩ දන්නෙ නැ,:lol::lol::lol::lol::lol::lol::lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    තො දන්නව නම් වැරැද්දක් තියෙනවනම් ඔප්පු කරපියකො බුරුව.:angry::angry::angry: උත්තරේ දුන්නට පස්සෙ ඒක තොපිට කියො ගන්ඩ මොලේ නැති උනාට මම මොනව කරන්ඩද,ආර්ථික විද්යාව තොපිට තේරෙන්ඩ සරලව බුරන්ඩ බැ. ඒක තොපි වගේ 10 පාස් නැති මීහරක්ට කොහොමත් තේරෙන්නෙ නැ :lol::lol::lol:

    :lol::lol::lol::lol:

    දහය පාස් නැති එක කවුද කියල දැනටමත් ඔප්පු වෙලා ඉවරයි
    උබ ඔය කියන තරම් ආර්ථික විද්‍යාව දන්නවනම් නයට බත් ගිල ගිල එක එක ගේ පෝස්ටර් අලව අලවා ඉන්නේ නැතිව ජොබ් එකක් කරපංකෝ
    අහ්හ් මට වැරදුන ජොබ් එකක් කරන්නත් අට පාස් කරගන්න එපැය.
    ඔච්චර ආර්ථික විද්‍යාවට කප් ගැහුවනම් මෙතන පොර ටෝක්ස් නොදී ලෑලී කඩයක්වත් කරපංකෝ
    එක එකාගේ ලොව ලොව ඉන්නේ නැතිව
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :lol::lol::lol::lol:

    දහය පාස් නැති එක කවුද කියල දැනටමත් ඔප්පු වෙලා ඉවරයි
    උබ ඔය කියන තරම් ආර්ථික විද්‍යාව දන්නවනම් නයට බත් ගිල ගිල එක එක ගේ පෝස්ටර් අලව අලවා ඉන්නේ නැතිව ජොබ් එකක් කරපංකෝ
    අහ්හ් මට වැරදුන ජොබ් එකක් කරන්නත් අට පාස් කරගන්න එපැය.
    ඔච්චර ආර්ථික විද්‍යාවට කප් ගැහුවනම් මෙතන පොර ටෝක්ස් නොදී ලෑලී කඩයක්වත් කරපංකෝ
    එක එකාගේ ලොව ලොව ඉන්නේ නැතිව

    :lol::lol::lol::lol::lol::lol::lol: සැර බාල කරන්න..නැත්නම් රිප්ලයි කිරිම අනවශයැයි කියලා මග අරි...:lol::lol::lol::lol::lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :lol::lol::lol::lol:

    දහය පාස් නැති එක කවුද කියල දැනටමත් ඔප්පු වෙලා ඉවරයි
    උබ ඔය කියන තරම් ආර්ථික විද්‍යාව දන්නවනම් නයට බත් ගිල ගිල එක එක ගේ පෝස්ටර් අලව අලවා ඉන්නේ නැතිව ජොබ් එකක් කරපංකෝ
    අහ්හ් මට වැරදුන ජොබ් එකක් කරන්නත් අට පාස් කරගන්න එපැය.
    ඔච්චර ආර්ථික විද්‍යාවට කප් ගැහුවනම් මෙතන පොර ටෝක්ස් නොදී ලෑලී කඩයක්වත් කරපංකෝ
    එක එකාගේ ලොව ලොව ඉන්නේ නැතිව

    මේකනේ මචන් පොන්*යන්ට ලමයි හදන්න බෑ. ළමයි නැති එකාට රටේ අනාගතෙන් වැඩක් නෑ. පොන්*යට ඕන කාගෙ හරි එකක් ලොව ලොව ඉදල මැරිල යන්න. රටේ අනාගතේට හෙන ගැහුවත් ඌට මොකද
    :dull::dull::dull: ඕකා විමල්ගෙ බත් බැලයෙක්. ඕකට පැහැදිලි කරනවට වඩා හොදයි හරකෙක්ට අවකලනය කියලා දීපන් :nerd::nerd::nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol:

    දහය පාස් නැති එක කවුද කියල දැනටමත් ඔප්පු වෙලා ඉවරයි
    උබ ඔය කියන තරම් ආර්ථික විද්‍යාව දන්නවනම් නයට බත් ගිල ගිල එක එක ගේ පෝස්ටර් අලව අලවා ඉන්නේ නැතිව ජොබ් එකක් කරපංකෝ
    අහ්හ් මට වැරදුන ජොබ් එකක් කරන්නත් අට පාස් කරගන්න එපැය.
    ඔච්චර ආර්ථික විද්‍යාවට කප් ගැහුවනම් මෙතන පොර ටෝක්ස් නොදී ලෑලී කඩයක්වත් කරපංකෝ
    එක එකාගේ ලොව ලොව ඉන්නේ නැතිව
    තො කොහොමද බුරුවො මම ජොබ් එකක් කරන්නෙ නැ කියන්නෙ මම හොද විවසායකයෙක්, තොපිට හිතා ගන්ඩත් බැ.දවස් ගනන් මේකට ලොග් නොවි ඉන්නෙ ඒකයි. උබල හිතන්ඩ එපා තොපි වගේ නයට කහින එකෙක් කියල මමත්...:confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාගේ ආර්තික විද්යා දැනුම හමුවේ 10 පාස් නැති මීහරක් ටික සිසිකඩ විසික්ක වෙලා ඈත ඉදල උම්බෑ ගානව.:lol::lol::lol: තොපිට මොන ආර්තික විද්යාවද මිහරක් රැල ,:lol::lol::lol: නිදහස් අද්යාපනයෙක් උපන් කාලකන්නි.:confused::confused::confused:
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    මේකනේ මචන් පොන්*යන්ට ලමයි හදන්න බෑ. ළමයි නැති එකාට රටේ අනාගතෙන් වැඩක් නෑ. පොන්*යට ඕන කාගෙ හරි එකක් ලොව ලොව ඉදල මැරිල යන්න. රටේ අනාගතේට හෙන ගැහුවත් ඌට මොකද
    :dull::dull::dull: ඕකා විමල්ගෙ බත් බැලයෙක්. ඕකට පැහැදිලි කරනවට වඩා හොදයි හරකෙක්ට අවකලනය කියලා දීපන් :nerd::nerd::nerd:

    විමල්ට කඩේ යන්නත් ඌ වගේම අටටවත් ස්කොලේ ගිය නැති සෙට් එකක් ඉන්නවා
    උබ හරි බන් මුන්ට රටට හෙන ගැහුවත් ගානක් නැහැ හවසට දන්කුඩ ටික හම්බවෙනවනේ බඩට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තිබු තැනක සොර සතුරන් ගත.......නොහෙනා

    එසැඩ මනාවත් වතුරෙන් වල..........නොහෙනා

    කෝප වුවත් රජ මැතිදුන් ගත.........නොහෙනා

    උගත මනා ශිල්පයමයි මතු.................රැකෙනා

    :yes::yes::yes::yes:
     
    තිබු තැනක සොර සතුරන් ගත.......නොහෙනා

    එසැඩ මනාවත් වතුරෙන් වල..........නොහෙනා

    කෝප වුවත් රජ මැතිදුන් ගත.........නොහෙනා

    උගත මනා ශිල්පයමයි මතු.................රැකෙනා

    :yes::yes::yes::yes:
    අහ් ඇසිලින් ඇන්ටී:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අල්ලට සිගාවත් රස නැති කැවිලි.....................කකා
    වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක්..............තකා
    කල්ගිය රෙදි වැරලි ඇද දැලි කුණෙන්...............වකා
    ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ.................. තකා

    :yes::yes::yes::yes::yes:
    මේකෙ ඉන්න මරි මොඩ අමු ගොන් මීහරක් රැලට මේව කියල දෙන්ඩ එකෙක් ඉදල නැ ඒ කාලෙ,ඒකයි මෙහෙම කිච වෙන්නෙ,වියතුන් සබා මැද,
    :confused::confused::confused:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    තො කොහොමද බුරුවො මම ජොබ් එකක් කරන්නෙ නැ කියන්නෙ මම හොද විවසායකයෙක්, තොපිට හිතා ගන්ඩත් බැ.දවස් ගනන් මේකට ලොග් නොවි ඉන්නෙ ඒකයි. උබල හිතන්ඩ එපා තොපි වගේ නයට කහින එකෙක් කියල මමත්...:confused::confused::confused:

    :lol::lol::lol::lol::lol::lol:

    අනේ පලයන් ඇසිලින් මෙතන කෙප්ප ඇද බාන්නෙ නැතිව
    උබ කවද ඉදන්ද විවාසයක උනේ
    එක නෙමේ උබ අර දවස් ගානක් ලොග් නොවී හිටියේ උබ හරියට බිසී උන හින්ද නේ, නැතිව කිච උන හින්දම නෙමේනේ