යාළුවා;16243641 said:ගුඩ් මෝනින් යකෝ ඊයෙ දවසම කොළඹලෝන් ප්‍රොසෙස් කරන්න ගියා. ඒක නන් මහා කාලකන්නි බැංකුවක්.
රෑ 11යි ගෙදර එද්දී.
![]()
නෑවෙත් නෑ එහෙම්ම නිදාගත්තා. උදේට දත් මැද මූණ සෝදා අඩිඩාස් ස්ප්‍රේ එකක් මුලු ඇඟටම ගසා වැඩට ආව. විලි ලැජ්ජයි![]()
![]()

..
හපොයි හඩ්ඩා පව් යකෝ උඹ ලග ඉන්න උන්..
ඊයෙ එකෙක් චැට් එකේ කියලා තිබුනා උඹගේ Usr cp එකට මොකක්ද වෙලා කියලා![]()
cam ekakin aran 

මචන් මගේ 1000වෙනි පෝස්ට් එක මම ගැහුවෙ EK එකේ මගේ හොඳම යාළුවාගෙ ත්‍රේඩ් එකට ඔන්න.Hacker T උඹ නිතරම මට උදවු කරනවා.උඹට තෑන්ක්ස් මචන් මට දෙන Sup එකට.
1000




පල පල යන්න... හෙට වැඩද හඩ්ඩා?යාළුවා;16243756 said:ara podi photo 2kak daala thiyenne kawda?cam ekakin aran
yako man gaawa patta suwandai![]()
කේක් කපමුයාළුවා;16243759 said:දැන් අපි සුබ පතන්න ඕනෙද?![]()


පල පල යන්න... හෙට වැඩද හඩ්ඩා?
කේක් කපමු![]()




කාගෙද යකෝ මැද ඇඟිල්ල දිග.යාළුවා;16243769 said:කේක් එක කපාගනින් තනියම
හෙට කොළඹ යන්න ඕනෙ. කලින් වැඩ ඉවර වෙයි හැබැයි මගේ හිතේ.![]()

ටිකක් ලොකු පොටෝ එකක් දාපල්ලකො දානවනං විලි ලැජ්ජයි 
ඔය මැද ඇඟිල්ල ගහගනින් @#@!@# 

යාළුවා;16245811 said:කාගෙද යකෝ මැද ඇඟිල්ල දිග.ටිකක් ලොකු පොටෝ එකක් දාපල්ලකො දානවනං විලි ලැජ්ජයි
ඔය මැද ඇඟිල්ල ගහගනින් @#@!@#
![]()


moko seen eka.![]()
යාළුවා;16245811 said:කාගෙද යකෝ මැද ඇඟිල්ල දිග.ටිකක් ලොකු පොටෝ එකක් දාපල්ලකො දානවනං විලි ලැජ්ජයි
ඔය මැද ඇඟිල්ල ගහගනින් @#@!@#
![]()





ko me ape kastiya ????????????
hi machanla kohomada itin ?
kalada bilada ?

ko me ape kastiya ????????????
. උඹට එදා කීවෙ නැද්ද එකෙක් උගේ User CP එකට මොනාද යැව්වා කියලා..