අරොසන් මහතා ගේ නව ආර්ථික විද්‍යා න්‍යාය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතිපයාධිකාරය කියන්නෙ oligopoly කියන එකට:yes::yes:.

    http://en.wikipedia.org/wiki/Oligopoly

    An oligopoly is a market form in which a market or industry is dominated by a small number of sellers (oligopolists). Oligopolies can result from various forms of collusion which reduce competition and lead to higher costs for consumers.[1]
    With few sellers, each oligopolist is likely to be aware of the actions of the others. The decisions of one firm therefore influence and are influenced by the decisions of other firms. Strategic planning by oligopolists needs to take into account the likely responses of the other market participants.

    උබ කියල තියන වචන වල සහ වාක්යයේ තේරුමක් තියනව ඒත් ඕක උබ ලියපු එකක් නෙමෙයි:no::no:.
    මම ඔය පොත කියවල තියනව. ඔය මහාචාර්ය කෙනෙක්ගෙ පොතකින් උස්සපු එකක් නේ
    3.gif
    3.gif
    3.gif
    ???.

    ඔය කියුවෙ ඔන්න කියුව තනිකර මගෙ අදහසක් බන්,කොහෙන්වත් කොපිකරේ නැ,කොපි කරානම් කොපිකරා කියන්ඩ පැකිලෙන්නෙත් නැ.:no::no: උබල ඔය හිතාගෙන ඉන්න එකා නෙමේ මම,:no::rofl:පුලුවන් නම් ඔප්පු කරපන් මම ඉස්සුව කියල අම්මප ආයෙ එලකිරි ලොග් වෙන්නෙ නැ.:):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලබල වෙන්න එපා මේ ඉන්නවා අපි නම්
    උබට නෙමේ කියුවෙ අනිත් මොඩයන්ට. :) උබට දැන් නම් ප්‍රස්න නැතුව ඇති මම හිතන්නෙ.:):P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කළමනාකරණය සම්බන්ධ උපාධිධාරියෙක් මචන්. එත් මම කවදාවත් මේ වගේ වචනයක් අහල නෑ බන්. සමහරවිට ඕකේ English word එක නම් මම අහල ඇති. පොඩ්ඩක් කියපන්කො මචන් ඕකේ English word එක?

    මූ මේ වචනේ අල්ල ගත්ත තැන කියන්නද?
    මූ මේක ඉස්සුවේ කතිපයාධිකාරී වෙළදපොල කියන එකෙන් :lol:
    කතිපයාධිකාරී වෙළදපොල කියන්නේ එක වෙළදපොල වර්ගයක් (පුර්ණ තරගකාරී වෙළදපොල,ඒකාධිකාරී වෙළදපොල වගේ)

    කතිපයාධිකාරී වෙලදපොලේ ආයතන කීපයයි තියෙන්නේ ඒවා ප්‍රබල ආයතන අලුත් ආයතන වලට වෙලදපලට පිවිසීම අපහසුයි මේක (පුර්ණ තරගකාරී වෙළදපොල සහ ඒකාධිකාරී වෙළදපොල අතර තත්වයක්

    ලංකාවේ බිස්කට් වෙළදපොල මේකට උදාහරණයක් :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබට නෙමේ කියුවෙ අනිත් මොඩයන්ට. :) උබට දැන් නම් ප්‍රස්න නැතුව ඇති මම හිතන්නෙ.:):P

    ප්‍රශ්න තියනවා දාල තියෙන්නේ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි දැන් උබ කිව්වේ උද්ධමනය වැඩි වෙද්දී ආයෝජන ඉහල යනවා කියල? ඉතින් යකෝ ඒකෙ තේරුම උද්ධමනය සහ ආයෝජන අතර සම්බන්දය අනුලෝමයි කියන එක නේ
    උබ ශ්‍රිතයන් දෙකක අනුලෝම බව කියන එකේ තේරුම දන්නේ නැද්ද?:baffled:

    නිකන් බොරු කියන්න එපා බං උබ කිව්වේ උද්දමනය වැඩි වෙද්දී ආයෝජන ඉහල යනවා කියල දැන් මොනවද වෙන වෙන ඒවා කියන්නේ?:lol:

    මොන මොඩ කතාවක්ද බන් මේ.උබ මම නොකියපුව කියුව කියන්නෙ,:lol::lol: කොහොමද කො පෙන්නපන් බලන්ඩ මම එහෙම කියපු තැනක්????.මම කියුවෙ එක පැත්තක් කියල පැහැදිලිව,උබ හිතුවද උද්දමනය වැඩි වෙද්දි සමස්තයේ ආයොජන වැඩි වෙනව කියන්ඩ මට පිස්සු කියල ලොල් තමා.:P:P

    මම කියුවෙ ඉතා ඉහල උද්දමනයක් පවතින රටක උනත් ආයොජන වෙන්ඩ පුලුවන් කියල,ඔයා මේ වලිගෙ පාගගෙන දැන් ලජ්ජාව වහ ගන්ඩ බයිල කියනව.:lol::lol::confused:

    යකො මේක හරි කෙලියක්නෙ,මම කියපු දේ උබ දන්නෙ කොහොමද මටත් වැඩිය.:lol::angry::angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ මේ වචනේ අල්ල ගත්ත තැන කියන්නද?
    මූ මේක ඉස්සුවේ කතිපයාධිකාරී වෙළදපොල කියන එකෙන් :lol:
    කතිපයාධිකාරී වෙළදපොල කියන්නේ එක වෙළදපොල වර්ගයක් (පුර්ණ තරගකාරී වෙළදපොල,ඒකාධිකාරී වෙළදපොල වගේ)

    කතිපයාධිකාරී වෙලදපොලේ ආයතන කීපයයි තියෙන්නේ ඒවා ප්‍රබල ආයතන අලුත් ආයතන වලට වෙලදපලට පිවිසීම අපහසුයි මේක (පුර්ණ තරගකාරී වෙළදපොල සහ ඒකාධිකාරී වෙළදපොල අතර තත්වයක්

    ලංකාවේ බිස්කට් වෙළදපොල මේකට උදාහරණයක් :)
    නිකන් වැල් බයිල නොකිය පලයන් බන් යන්ඩ මම් කියපු සියල්ල හරි,උබට වෙලා තියෙන්නෙ වලිගෙ පාග ගැනිමක්.:lol: කො මම සරලව පැහැදිලි කරද්දි උබ වැරදියි කියනව ඒවත් එහෙනම් වචන වෙන්ඩ ඔනනෙ,:rofl::rofl: නිකන් ගොන් ටොක් දෙන්ඩ එපා.:no::no::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මොන මොඩ කතාවක්ද බන් මේ.උබ මම නොකියපුව කියුව කියන්නෙ,:lol::lol: කොහොමද කො පෙන්නපන් බලන්ඩ මම එහෙම කියපු තැනක්????.මම කියුවෙ එක පැත්තක් කියල පැහැදිලිව,උබ හිතුවද උද්දමනය වැඩි වෙද්දි සමස්තයේ ආයොජන වැඩි වෙනව කියන්ඩ මට පිස්සු කියල ලොල් තමා.:P:P

    මම කියුවෙ ඉතා ඉහල උද්දමනයක් පවතින රටක උනත් ආයොජන වෙන්ඩ පුලුවන් කියල,ඔයා මේ වලිගෙ පාගගෙන දැන් ලජ්ජාව වහ ගන්ඩ බයිල කියනව.:lol::lol::confused:

    යකො මේක හරි කෙලියක්නෙ,මම කියපු දේ උබ දන්නෙ කොහොමද මටත් වැඩිය.:lol::angry::angry:

    ඇයි පුතා දැන් මේ කියපුව වෙනස් කරලා?:rolleyes:

    හරි වරෙන් පොයිට් එකට කතා කරමු බැරි උනොත් උබ @න්නය කියල ඔප්පු වෙනව.වෙන අනන් මනන් බයිල එපා එදා මම කියුවෙ බඩුමිල වැඩිවිම එක පැත්තකින හොදයි ආයොජන වැඩිවෙනව කියන එක්නෙ ??? හරිද වැරදිනම් නිවරදි කරපන්, බොලා කියන්නෙ තියරිය වැරදියි කියලනෙ උද්දමනය වැඩි වෙද්දි ආයොජන අඩ්වෙනව කියන එකනේ,උබ එක්ක ආර්‍තික විද්යාව ගැන් කතා කරන්නම් දැන්මක් තියෙනවන්ම් විනඩි 5ක් ඇතුලත උබ කියපන් විවසායකය කියන එකේ ආර්‍තික විද්දයා නිර්වශනය මොකක්ද කියල?????

    [/B][/COLOR][/SIZE]

    උබ කියල තියෙන්නේ බඩු මිල වැඩි වීමෙන් ආයෝජන වැඩිවෙනවා කියලා ඇයි දැන් මේ වෙන බයිලා ගහන්නේ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පුතා ආයෝජන තියන එකයි වැඩි වෙන එකයි දෙකක් තේරෙනවද?:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි පුතා දැන් මේ කියපුව වෙනස් කරලා?:rolleyes:

    උබ කියල තියෙන්නේ බඩු මිල වැඩි වීමෙන් ආයෝජන වැඩිවෙනවා කියලා ඇයි දැන් මේ වෙන බයිලා ගහන්නේ :lol:
    උබ අමු මොඩයෙක්නෙ බන් ඒකෙත් තියෙනවනෙ එක පැත්තක් කියල,හොදට ඇස් දක ඇරල බලන්කො.:lol::lol:

    Originally Posted by erozan
    හරි වරෙන් පොයිට් එකට කතා කරමු බැරි උනොත් උබ @න්නය කියල ඔප්පු වෙනව.වෙන අනන් මනන් බයිල එපා එදා මම කියුවෙ බඩුමිල වැඩිවිම එක පැත්තකින හොදයි ආයොජන වැඩිවෙනව කියන එක්නෙ ??? හරිද වැරදිනම් නිවරදි කරපන්, බොලා කියන්නෙ තියරිය වැරදියි කියලනෙ උද්දමනය වැඩි වෙද්දි ආයොජන අඩ්වෙනව කියන එකනේ,උබ එක්ක ආර්‍තික විද්යාව ගැන් කතා කරන්නම් දැන්මක් තියෙනවන්ම් විනඩි 5ක් ඇතුලත උබ කියපන් විවසායකය කියන එකේ ආර්‍තික විද්දයා නිර්වශනය මොකක්ද කියල?????

    [/B][/COLOR][/SIZE]

    වැලේ වැල් නැ නේද කො පඩි ටොක්,මොකො කමෙට් එක ටික ටික කෙටි වෙන්නෙ, මම කියන්ඩද අනාවැකියක් උබ දැන් නාල ඉන්නෙ.උබට තාම බැරි උනා මම කියපු එක තියරියක් වරදියි කියන්ඩ පජාතයිනෙ.:lol::lol: අකුරු අල්ලල ගන්ඩ හැදුවට ඒකත් බැ, ලොල් බන් @ හතයි.මම හිතුවෙ තෙර්ඩ් එක දාල මාව එල්ලයි කියල දැන් කවුද එල්ලෙන්ඩ වැලක් නැතුව මම නොකියපුව කියුව කියන්ඩ හදන්නෙ.
    :lol::lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුතා ආයෝජන තියන එකයි වැඩි වෙන එකයි දෙකක් තේරෙනවද?:P
    ඉතින් උබ මොකද මගෙ වචන අල්ල ගන්ඩ හදන්නෙ, තියරිය හරිද වැරැදිද කියපන්කො නිකන් ගොන් ටොක් නොදි,:angry:
    විලි ලජ්ජාවෙ බැ බන් තියරියයි වැදගත්,උබ අර ගොන් පුසා වගේ වචනයක් අල්ල ගන්ඩ තරන් කිච වෙයි කියල හිතුවෙ නැ,උබත් ප්ජාත මොඩයෙක්නෙ බන්.:angry: මගෙ තියරිය හරිද වැරදිද කියපන් එච්චරයි.තමන්ට වැරදුනා නම් පිලි ගනින් ඔක ලජ්ජ වෙන්ඩ දෙයක් නැ.:no::no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ අමු මොඩයෙක්නෙ බන් ඒකෙත් තියෙනවනෙ එක පැත්තක් කියල,හොදට ඇස් දක ඇරල බලන්කො.:lol::lol:

    වැලේ වැල් නැ නේද කො පඩි ටොක්,මොකො කමෙට් එක ටික ටික කෙටි වෙන්නෙ, මම කියන්ඩද අනාවැකියක් උබ දැන් නාල ඉන්නෙ.උබට තාම බැරි උනා මම කියපු එක තියරියක් වරදියි කියන්ඩ පජාතයිනෙ.:lol::lol: අකුරු අල්ලල ගන්ඩ හැදුවට ඒකත් බැ, ලොල් බන් @ හතයි.මම හිතුවෙ තෙර්ඩ් එක දාල මාව එල්ලයි කියල දැන් කවුද එල්ලෙන්ඩ වැලක් නැතුව මම නොකියපුව කියුව කියන්ඩ හදන්නෙ.
    :lol::lol::lol::lol:

    එක පැත්තකින් හරි උබ කියන්නේ වැඩි වෙනවා කියලනේ?:P
    මම කියන්නේ අඩු වෙනවා කියලයි

    උබ මේක කෙලින් කියපන් උද්ධමනය වැඩි වෙද්දී ආයෝජන අඩු වෙනවද වැඩි වෙනවද?:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් උබ මොකද මගෙ වචන අල්ල ගන්ඩ හදන්නෙ, තියරිය හරිද වැරැදිද කියපන්කො නිකන් ගොන් ටොක් නොදි,:angry:
    විලි ලජ්ජාවෙ බැ බන් තියරියයි වැදගත්,උබ අර ගොන් පුසා වගේ වචනයක් අල්ල ගන්ඩ තරන් කිච වෙයි කියල හිතුවෙ නැ,උබත් ප්ජාත මොඩයෙක්නෙ බන්.:angry: මගෙ තියරිය හරිද වැරදිද කියපන් එච්චරයි.තමන්ට වැරදුනා නම් පිලි ගනින් ඔක ලජ්ජ වෙන්ඩ දෙයක් නැ.:no::no:

    වචන එහෙ මෙහෙ කරන්න එපා මොකද ඔය වචන වලට ගොඩක් වෙනස් තේරුම් තියෙන්නේ

    උබේ තියරිය වැරදි තමයි මොකද උද්ධමනය වැඩි වෙද්දී ආයෝජන අඩු වෙනවා මිසක් එක නෙවෙඉ කොයි පැත්තකින් වත් වැඩි වෙන්නේ නැහැ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක පැත්තකින් හරි උබ කියන්නේ වැඩි වෙනවා කියලනේ?:P
    මම කියන්නේ අඩු වෙනවා කියලයි

    උබ මේක කෙලින් කියපන් උද්ධමනය වැඩි වෙද්දී ආයෝජන අඩු වෙනවද වැඩි වෙනවද?:P
    මම වැඩි වෙනව කියුවෙ නැ,:no::no: ඉස්සල්ල මම එහෙන කියුව කියලා ඔප්පු කරපන්කො,නොකියපු ඒවට කියුව කියල කිච වෙන්ඩ මට කිසිම උවමනවක් නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වචන එහෙ මෙහෙ කරන්න එපා මොකද ඔය වචන වලට ගොඩක් වෙනස් තේරුම් තියෙන්නේ

    උබේ තියරිය වැරදි තමයි මොකද උද්ධමනය වැඩි වෙද්දී ආයෝජන අඩු වෙනවා මිසක් එක නෙවෙඉ කොයි පැත්තකින් වත් වැඩි වෙන්නේ නැහැ :P
    ඉහල උද්දමනයක් තියෙන රටක ආයොජන වෙන්න නැ ඒකද උබ කියන්නෙ උබ මැට්ටෙක්නෙ.
    මම කියුවෙ ඉහක උද්දමනයක් තියෙන රටක උනත් ආයොජන වෙනව කියල නැතුව උබ ඔය වලිගෙ පාගගෙන කියන කතාව මම් කියුවෙ නැ,:no::no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම වැඩි වෙනව කියුවෙ නැ,:no::no: ඉස්සල්ල මම එහෙන කියුව කියලා ඔප්පු කරපන්කො,නොකියපු ඒවට කියුව කියල කිච වෙන්ඩ මට කිසිම උවමනවක් නැ.

    දැන් එතකොට උබ කියන්නේ උද්ධමනය වැඩි වෙද්දී ආයෝජන වැඩි වෙන්නේ නෑ කියලද?

    ඕකට උත්තර තුනයි නේ තියෙන්න පුළුවන්

    1)උද්ධමනය වැඩි වෙද්දී යෝජනවාදී වෙනවා (අනුලෝමයි)
    2)උද්ධමනය වැඩි වෙද්දී ආයෝජන අඩු වෙනවා (ප්‍රතිලෝමයි)
    2)උද්ධමනයයි අයෝජනයි අතර සම්බන්දයක් නැහැ

    උබ කියන්නේ මොකක්ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉහල උද්දමනයක් තියෙන රටක ආයොජන වෙන්න නැ ඒකද උබ කියන්නෙ උබ මැට්ටෙක්නෙ.
    මම කියුවෙ ඉහක උද්දමනයක් තියෙන රටක උනත් ආයොජන වෙනව කියල නැතුව උබ ඔය වලිගෙ පාගගෙන කියන කතාව මම් කියුවෙ නැ,:no::no:

    ඔන්න ඉතින් ට්‍රැක් පනිනවා මෙතන කතා කරන්නේ උද්ධමනයේ සහ ආයෝජන අතර සාපේක්ෂ සම්බන්දය (වැඩි\අඩු වෙනවද කියන එක)

    පේනවද සාපේක්ෂ බව ගැන අහන බව?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් එතකොට උබ කියන්නේ උද්ධමනය වැඩි වෙද්දී ආයෝජන වැඩි වෙන්නේ නෑ කියලද?

    ඕකට උත්තර තුනයි නේ තියෙන්න පුළුවන්

    1)උද්ධමනය වැඩි වෙද්දී යෝජනවාදී වෙනවා (අනුලෝමයි)
    2)උද්ධමනය වැඩි වෙද්දී ආයෝජන අඩු වෙනවා (ප්‍රතිලෝමයි)
    2)උද්ධමනයයි අයෝජනයි අතර සම්බන්දයක් නැහැ

    උබ කියන්නේ මොකක්ද?
    මම කියුවෙ මේකයි මමනෙ ඔක කියුවෙ මුලින්ම අහ ගනින්, මම කියුවෙ ඉහල උද්දමනයක් තියෙන රටක උනත් ආයොජන වෙන්ඩ පුලුවන් කියන දේ උබ වලිගෙ පාග ගෙනගොන් ටොක් දිල තෙර්ඩ් දාල කිච උනාට මට කරන්ඩ දෙයක් නැ,

    ඔන්න ඉතින් ට්‍රැක් පනිනවා මෙතන කතා කරන්නේ උද්ධමනයේ සහ ආයෝජන අතර සාපේක්ෂ සම්බන්දය (වැඩි\අඩු වෙනවද කියන එක)

    පේනවද සාපේක්ෂ බව ගැන අහන බව?
    උබනෙ ටැක් පැනල තියෙන්නෙ මෙතන කතා කරන්නෙ මම ලියපු වාක්ය ගැන,නැතුව උබේ මනස් ගාත ගැන නෙමේ, ඒවට වෙන තෙර්ඩ් එකක් දා ගනින්.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol::lol: මේ ගොං වස්සට තමං කියන දේ ගැනවත් තේරුමක් නෑ. මූට දෙයක් තේරෙනවා නම් එලදෙන්නුංට කලනය උගන්වන්න පුලුවන්. ගොං රජාගේ කටු කන බල්ලෝ අත ඇරලා දාලා වැඩක් බලාගනිං බන් :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කියුවෙ මේකයි මමනෙ ඔක කියුවෙ මුලින්ම අහ ගනින්, මම කියුවෙ ඉහල උද්දමනයක් තියෙන රටක උනත් ආයොජන වෙන්ඩ පුලුවන් කියන දේ උබ වලිගෙ පාග ගෙනගොන් ටොක් දිල තෙර්ඩ් දාල කිච උනාට මට කරන්ඩ දෙයක් නැ,

    උබනෙ ටැක් පැනල තියෙන්නෙ මෙතන කතා කරන්නෙ මම ලියපු වාක්ය ගැන,නැතුව උබේ මනස් ගාත ගැන නෙමේ, ඒවට වෙන තෙර්ඩ් එකක් දා ගනින්.

    උද්ධමනය වැඩි වෙද්දී ආයෝජන අඩු වෙන බව පිළිගන්නවද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බින්දු;16248626 said: