අරොසන් මහතා ගේ නව ආර්ථික විද්‍යා න්‍යාය

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol::lol::lol::lol: මු පපුවෙ අමාරුව හැදිලා මලොත් ඔන් උබ තමයි :lol::lol::lol::lol:

    හොදයි නේ බං ඉතින් රටටත් හොදයි එළකිරි එකටත් හොදයි :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි සමස්තය හරි පැත්තකින් හරි මැදින් හරි වැඩි වෙනවා කියලනේ කියල තියෙන්නේ?:P

    ඇයි දැන් නෑ කියන්නේ?:P
    මම දැන් උබට කියුවනෙ එහෙම එකක් කියුවෙ නැ කියල,උබ කොහොමද කියුව කියන්නෙ. :confused::confused::confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තො කියන දේ තොට නොතේරෙන තරමට කිච වෙලා,කොහෙද ඔහොම එකක් කියුවෙ පෙන්නපන් බලන්ඩ,තො වචන වෙන්ස් කරනව. :baffled:

    ආයේ පෙන්නන්නලු දැන් කීපාරක් ඕක දැම්මද?:P

    හරි වරෙන් පොයිට් එකට කතා කරමු බැරි උනොත් උබ @න්නය කියල ඔප්පු වෙනව.වෙන අනන් මනන් බයිල එපා එදා මම කියුවෙ බඩුමිල වැඩිවිම එක පැත්තකින හොදයි ආයොජන වැඩිවෙනව කියන එක්නෙ ??? හරිද වැරදිනම් නිවරදි කරපන්, බොලා කියන්නෙ තියරිය වැරදියි කියලනෙ උද්දමනය වැඩි වෙද්දි ආයොජන අඩ්වෙනව කියන එකනේ,උබ එක්ක ආර්‍තික විද්යාව ගැන් කතා කරන්නම් දැන්මක් තියෙනවන්ම් විනඩි 5ක් ඇතුලත උබ කියපන් විවසායකය කියන එකේ ආර්‍තික විද්දයා නිර්වශනය මොකක්ද කියල?????

    දැන් එක පැත්තකින් කියන එක අල්ලන් ශේප් වෙන්න එපා :P

    අපි කියන්නේ කොයි පැත්තකින් වත් බඩු මිල වැඩි උනාම ආයෝජන අඩු මිසක් වැඩි වෙන්නේ නැහැ කියල
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    මම දැන් උබට කියුවනෙ එහෙම එකක් කියුවෙ නැ කියල,උබ කොහොමද කියුව කියන්නෙ. :confused::confused::confused:
    Traditional_Well-Kerala.JPG
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    dear ero මෙ ඔබ තුමා කියන්නෙ බඩු මිල වැඩි වෙන එක හොදයි ,එතකොට එක පැත්තකින් ආයොජන වැඩිවෙනව කියන එක නෙද ?

    ඔය කියල තියෙන්නෙ ලස්සනට තොපි කියන්න්නෙ තොපිට කන්ඩ නැ ආණ්ඩ්ව ගානෙ පානුයි පරිප්පුයි දීපන් කියලනේ,:lol::lol: තොපි වගේ මීහරක් ඉන්නකන් රටක් දියුනු කරන්ඩ වෙන්නෙ නැ.:(:eek: මොනවද තියෙන්නෙ වෙන හදන්ඩ කියපන් බලන්ඩ? බොලාට පාරක් බොක්කුවක් වරාය මොක හැදුවත් වැරදිනේ. දැන් කියපන් බඩු මිල අඩු කරපන් කියල ලොල් බඩු මිල වැඩි වෙන තරමට හොදයි එක පැත්තකින්.

    මම කියුවෙ එක පැත්තකින් කියල ඔක මෙහෙම ගන්ඩත් පුල්වන් මෙන්න ආර්තික විද්යාව. බඩු මිල වැඩේ වෙද්දී මිනිස්ස් අවශය තා උවමනා සපුරා ගන්ඩ වැඩියෙන් වැඩ කරන්ඩ පටන් ගන්නව, සුලු ආයොජනයක් කරන්ඩ බලනව. වැඩියෙන් වැඩ කරනව කියන්නෙ,අලුත් ආයොජන කියන්නෙ ----> රට ස්වර්දනය වෙනව..

    මෙ තියරිය අනුව

    බඩු මිල වැඩිවිම = වැඩියෙන් වැඩ කිරිම = අයොජන =සන්වර්දනය

    එ කියන්නෙ බඩු මිල වැඩිවිම = සන්වර්දනය

    මම හරිද ? නොදන්න නිසා අහන්නෙ ඔන් තරහ අවසර
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයේ පෙන්නන්නලු දැන් කීපාරක් ඕක දැම්මද?:P

    දැන් එක පැත්තකින් කියන එක අල්ලන් ශේප් වෙන්න එපා :P

    අපි කියන්නේ කොයි පැත්තකින් වත් බඩු මිල වැඩි උනාම ආයෝජන අඩු මිසක් වැඩි වෙන්නේ නැහැ කියල
    ඇයි මිහරකො දැන් ඔකට එක පාරක් උත්ත දුන්නනෙ ඒකම තමයි ආයෙ කියන්ඩ වෙන්නෙ ඒක හින්ද හින්ද ඉස්සල්ලා උත්තරේ හොයාගෙන බලපිය ගස් බූරුව, එකම ප්‍රස්නෙ දෙපාරක් අහනව මොන ගොනෙක්ද මේ.

    දැන් තොපි කියන්නෙ ඉහල උදදමනයක් තියෙන රටක ආයොජන වෙන්නෙ නැ කියලද ගොබ්බයිනෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි මිහරකො දැන් ඔකට එක පාරක් උත්ත දුන්නනෙ ඒකම තමයි ආයෙ කියන්ඩ වෙන්නෙ ඒක හින්ද හින්ද ඉස්සල්ලා උත්තරේ හොයාගෙන බලපිය ගස් බූරුව, එකම ප්‍රස්නෙ දෙපාරක් අහනව මොන ගොනෙක්ද මේ.

    දැන් තොපි කියන්නෙ ඉහල උදදමනයක් තියෙන රටක ආයොජන වෙන්නෙ නැ කියලද ගොබ්බයිනෙ.

    ඇරෝ වටේ යන්න එපා ඔය කියල තියෙන්නේ ආයෝජන වැඩි වෙනවා කියල

    ඉහල උද්දමනයක් තියන රටවල සුළු හෝ ආයෝජනයක් තියනවා එත් මේ උබ කියන විදිහට "එක පැත්තකින් වැඩි වෙන්නේ" නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dear ero මෙ ඔබ තුමා කියන්නෙ බඩු මිල වැඩි වෙන එක හොදයි ,එතකොට එක පැත්තකින් ආයොජන වැඩිවෙනව කියන එක නෙද ?

    මෙ තියරිය අනුව

    බඩු මිල වැඩිවිම = වැඩියෙන් වැඩ කිරිම = අයොජන =සන්වර්දනය

    එ කියන්නෙ බඩු මිල වැඩිවිම = සන්වර්දනය

    මම හරිද ? නොදන්න නිසා අහන්නෙ ඔන් තරහ අවසර

    ඔව් එක වෙන්ඩ පුලුවන් තොපි දන්නවද සොවියට් රුසියාව චිනෙ වගේ රටවල් නැකිට්ටෙ බඩගින්නෙ වැඩ කරල,කන්ඩ නැතුව ඉදල,හාමතේ මිනිස්සු මැරිල. මෑත කාලෙ හොද උදහරනයක් ඉන්දියාව,නැගිටින්නෙ මිනිස්සු බාගෙට කාල සමහර පැති වලට කන්ඩ නැතුව. ඔය තියරි හැම තිස්සෙම සර්ව සාදාරන නැ,එහෙනම් ච්නෙ රුසියා වගේ රටවල් කවදාවත් දියුනු වෙන්නෙ නැ,උන් ලක්ශ ගනන් මැරුන කන්ඩ නැතුව,තොපි මොනවද දන්නෙ.:confused::confused::confused:.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපේ වගේ රටවල ටිකක් හිර වෙන්ඩ තියෙන්ඩ ඔනෙ එතකොට තමයි මිනිස්ස් වැඩ කරන්නෙ කැමතිනම් පිලිගනින්,

    සිරාවට සිරාවට මමත් පිලිගන්නව හිරට තියන එක හොදයි කියල...මෙන්න මෙකෙ සින් එක මොකක්ද බන්

    :oo::oo:
    මෝඩද බන්.. යකෝ වැස්සටවත් ඉස්කෝලෙ ගියෙ නැද්ද? :lol: 7.5%
    http://en.wikipedia.org/wiki/List_of_countries_by_inflation_rate

    4.7% averaged 10.45 Percent from 1986 until 2013, :eek:

    http://www.tradingeconomics.com/sri-lanka/inflation-cpi

    wage Rs.6,500 :lol: $0.26 per hour :( බඩු මිල ඉහල යන එක හොදයි හොදයි... :lol:

    http://en.wikipedia.org/wiki/List_of_minimum_wages_by_country

    Government Budged :P

    http://www.tradingeconomics.com/sri-lanka/government-budget

    Is a high inflation rate good? :lol::(

    http://answers.yahoo.com/question/index?qid=20090730114925AAGOLyj
    .
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    යකො මම Econ spc. degree එකක් කරන එකෙක් මගේ ආත්මෙට මෙහෙම වචන අහල නැ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇරෝ වටේ යන්න එපා ඔය කියල තියෙන්නේ ආයෝජන වැඩි වෙනවා කියල

    ඉහල උද්දමනයක් තියන රටවල සුළු හෝ ආයෝජනයක් තියනවා එත් මේ උබ කියන විදිහට "එක පැත්තකින් වැඩි වෙන්නේ" නැහැ

    කොහමද ගොනො මම කියුවෙ නැතිදෙයක් තො කියුව කියන්නෙ???? මමයි උබලගෙ අම්මයි කියනව මම උබලගෙ අම්මට @කේ ඇරියෙ නැ කියල, එත් තො කියනව ඇරියමයි කියල. තො කොහොමද එහෙම කියන්නෙ ???

    අරු අහපු එකෙන් හොද කතාවක් ඇදුන සොවියට් රුසියාව චිනෙ මිනිස්සු 1930-1970 වාගෙ කාල වලදි කන්ඩ නැතුව මැරුන ලක්ශ ගානක් ඒ කියන්නෙ තියරි වලට අනුව උද්දමනය ඉතා ඉහලයි ආයොජන නැ රට දියුනු වෙන්ඩ බැ. ඒකනෙ තියරිය, එතකොට තො කියපිය කොහොමද චිනෙ රුසියාව දියුනු උනේ කියල??? ආර්තික විද්යාව අනුව වෙන්ඩ බැනෙ තො ඔය කියන විදිහට.:oo:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    උද්දමනයක් තියෙන්න ඕන රටකට ඒ උනාට පාලනය කරන්න පුළුවන් උද්දමනයක්. ඔතන කියන්න තියෙන සරලම කරනේ එච්චර තමා. මූ මෙතන රටේම දේවල් කිව්වට කියන්න ඕනදේ කියල නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට සිරාවට මමත් පිලිගන්නව හිරට තියන එක හොදයි කියල...මෙන්න මෙකෙ සින් එක මොකක්ද බන්

    :oo::oo:
    අනුනගෙ එවට උත්තර දෙන්ඩ අමාරුයි උගෙන් අහ ගනින්.:oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උද්දමනයක් තියෙන්න ඕන රටකට ඒ උනාට පාලනය කරන්න පුළුවන් උද්දමනයක්. ඔතන කියන්න තියෙන සරලම කරනේ එච්චර තමා. මූ මෙතන රටේම දේවල් කිව්වට කියන්න ඕනදේ කියල නැ
    පාලනය කරන්ඩ නොහැකි උද්දමනය කියල එකක් මම නම් පිලි ගන්නෙ නැ,හොද විවසායකත්ව හැකියාවක් තියෙන නායකයෙකුට පුලුවන් ඔය තියරි බොරු කරන්ඩ, බොරු කරපු අවස්තා තියෙනව ලොක ඉතිහාසයේ ඔනෙ තරන්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    කොහමද ගොනො මම කියුවෙ නැතිදෙයක් තො කියුව කියන්නෙ???? මමයි උබලගෙ අම්මයි කියනව මම උබලගෙ අම්මට @කේ ඇරියෙ නැ කියල, එත් තො කියනව ඇරියමයි කියල. තො කොහොමද එහෙම කියන්නෙ ???

    අරු අහපු එකෙන් හොද කතාවක් ඇදුන සොවියට් රුසියාව චිනෙ මිනිස්සු 1930-1970 වාගෙ කාල වලදි කන්ඩ නැතුව මැරුන ලක්ශ ගානක් ඒ කියන්නෙ තියරි වලට අනුව උද්දමනය ඉතා ඉහලයි ආයොජන නැ රට දියුනු වෙන්ඩ බැ. ඒකනෙ තියරිය, එතකොට තො කියපිය කොහොමද චිනෙ රුසියාව දියුනු උනේ කියල??? ආර්තික විද්යාව අනුව වෙන්ඩ බැනෙ තො ඔය කියන විදිහට.:oo:

    අයෙමත් කියනවා අම්මලා කුණුහරප අනවශ්‍යයි :)

    ඇයි දැන් උබ කියන්නේ " මම කියුවෙ බඩුමිල වැඩිවිම එක පැත්තකින හොදයි ආයොජන වැඩිවෙනව කියන එක්නෙ" කියල කිව්වේ නැහැ කියලද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උද්දමනයක් තියෙන්න ඕන රටකට ඒ උනාට පාලනය කරන්න පුළුවන් උද්දමනයක්. ඔතන කියන්න තියෙන සරලම කරනේ එච්චර තමා. මූ මෙතන රටේම දේවල් කිව්වට කියන්න ඕනදේ කියල නැ

    මූ කියන්නේ වෙන මොකුත් නෙවෙයි බං

    උද්දමනය වැඩි වෙද්දී ආයෝජන වැඩි වෙනවා කියල :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයෙමත් කියනවා අම්මලා කුණුහරප අනවශ්‍යයි :)

    ඇයි දැන් උබ කියන්නේ " මම කියුවෙ බඩුමිල වැඩිවිම එක පැත්තකින හොදයි ආයොජන වැඩිවෙනව කියන එක්නෙ" කියල කිව්වේ නැහැ කියලද?
    මේකට උත්තර දුන්නෙ නැනෙ ඇයි ලිස්සන්නෙ කිච වෙන්ඩ එපා.

    සොවියට් රුසියාව චිනෙ මිනිස්සු 1930-1970 වාගෙ කාල වලදි කන්ඩ නැතුව මැරුන ලක්ශ ගානක් ඒ කියන්නෙ තියරි වලට අනුව උද්දමනය ඉතා ඉහලයි ආයොජන නැ රට දියුනු වෙන්ඩ බැ. ඒකනෙ තියරිය, එතකොට තො කියපිය කොහොමද චිනෙ රුසියාව දියුනු උනේ කියල??? ආර්තික විද්යාව අනුව වෙන්ඩ බැනෙ තො ඔය කියන විදිහට.:oo:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    පාලනය කරන්ඩ නොහැකි උද්දමනය කියල එකක් මම නම් පිලි ගන්නෙ නැ,හොද විවසායකත්ව හැකියාවක් තියෙන නායකයෙකුට පුලුවන් ඔය තියරි බොරු කරන්ඩ, බොරු කරපු අවස්තා තියෙනව ලොක ඉතිහාසයේ ඔනෙ තරන්.

    උදාහරණයක් දීපන්කො :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකො මම Econ spc. degree එකක් කරන එකෙක් මගේ ආත්මෙට මෙහෙම වචන අහල නැ බන්

    මේක කියන වචන ආර්ථික විද්‍යා මහාචාර්ය කෙනෙක්ට වත් තේරෙන්නේ නැහැ බන් :lol: