commercial bank + paypal

sandz

Member
Oct 28, 2007
271
7
0
commercial බැංකුවට paypal සල්ලි ගන්න කවුරුහරි කියන්නකෝ සල්ලි අපේ account එකට add වෙන්න කොච්චර දවසක් යනවද කියලා . :rolleyes:

HNB වගේම සති දෙක තුනක් සහ call 50ක් 60ක් විතර දෙන්න ඕනෙද commercial එකටත් :angry:
 

sandz

Member
Oct 28, 2007
271
7
0
After 3 or 4days its credited your account
Thank You මචං info එකට.:):):)
account එක open කරලා කී දවසකින්ද card එක ලැබෙන්නේ, උන්ටත් KYC එක දෙන්න ඔනේනේද ?