අරොසන් මහතා ගේ නව ආර්ථික විද්‍යා න්‍යාය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ කියන්නේ වෙන මොකුත් නෙවෙයි බං

    උද්දමනය වැඩි වෙද්දී ආයෝජන වැඩි වෙනවා කියල :baffled:
    සොවියට් රුසියාව චිනෙ මිනිස්සු 1930-1970 වාගෙ කාල වලදි කන්ඩ නැතුව මැරුන ලක්ශ ගානක් ඒ කියන්නෙ තියරි වලට අනුව උද්දමනය ඉතා ඉහලයි ආයොජන නැ රට දියුනු වෙන්ඩ බැ. ඒකනෙ තියරිය, එතකොට තො කියපිය කොහොමද චිනෙ රුසියාව දියුනු උනේ කියල??? ආර්තික විද්යාව අනුව වෙන්ඩ බැනෙ තො ඔය කියන විදිහට.:oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක කියන වචන ආර්ථික විද්‍යා මහාචාර්ය කෙනෙක්ට වත් තේරෙන්නේ නැහැ බන් :lol:
    මහාචාර්ය කෙනෙක්ට තේරෙනව උබ වගේ මිහරක්ට තෙරෙන්නෙ නැ :no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකට උත්තර දුන්නෙ නැනෙ ඇයි ලිස්සන්නෙ කිච වෙන්ඩ එපා.

    සොවියට් රුසියාව චිනෙ මිනිස්සු 1930-1970 වාගෙ කාල වලදි කන්ඩ නැතුව මැරුන ලක්ශ ගානක් ඒ කියන්නෙ තියරි වලට අනුව උද්දමනය ඉතා ඉහලයි ආයොජන නැ රට දියුනු වෙන්ඩ බැ. ඒකනෙ තියරිය, එතකොට තො කියපිය කොහොමද චිනෙ රුසියාව දියුනු උනේ කියල??? ආර්තික විද්යාව අනුව වෙන්ඩ බැනෙ තො ඔය කියන විදිහට.:oo:

    හා හා වටේ යන්න එපා :P

    කෙලින් කියපන් උබ කියන්නේ ආයෝජන උද්ධමනය එක්ක වැඩි වෙනවා කියලද අයෙත් පාරක්?:P
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මූ කියන්නේ වෙන මොකුත් නෙවෙයි බං

    උද්දමනය වැඩි වෙද්දී ආයෝජන වැඩි වෙනවා කියල :baffled:

    මු මචන් උද්දමනය එක්ක පොලි අනුපාතේ පටලවාගෙන දගලන්නේ, කවදාවත් අපි උද්දමනය එක්ක ආයෝජන කතා කරන්නේ නැ, පොලි අනුපාතේ ගැන බලල තීරණ ගන්නවා මිසක්, උද්දමනේ කියන්නේ මචන් ඔය හැමදෙකම අතුරු ප්‍රතිපලයක්.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    ඔව් එක වෙන්ඩ පුලුවන් තොපි දන්නවද සොවියට් රුසියාව චිනෙ වගේ රටවල් නැකිට්ටෙ බඩගින්නෙ වැඩ කරල,කන්ඩ නැතුව ඉදල,හාමතේ මිනිස්සු මැරිල. මෑත කාලෙ හොද උදහරනයක් ඉන්දියාව,නැගිටින්නෙ මිනිස්සු බාගෙට කාල සමහර පැති වලට කන්ඩ නැතුව. ඔය තියරි හැම තිස්සෙම සර්ව සාදාරන නැ,එහෙනම් ච්නෙ රුසියා වගේ රටවල් කවදාවත් දියුනු වෙන්නෙ නැ,උන් ලක්ශ ගනන් මැරුන කන්ඩ නැතුව,තොපි මොනවද දන්නෙ.:confused::confused::confused:.

    එ කියන්නෙ සොමලියා සිම්බබ්වෙ කියන්නෙත් ඉස්සරහට දියුනු රටවල් වෙයි නෙද බන් , දැන් ඉන්නෙ කන්න නැතුව මැරෙන ස්ටෙජ් එකෙ ,

    ඉට පස්සෙ

    වැඩියෙන් වැඩ කිරිම = අයොජන =සන්වර්දනය =රුසියාව වගෙ

    මම හරිද ? :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උදාහරණයක් දීපන්කො :P[/SIZE]
    ජපානෙ පරමානු බොම්බ දාල කුඩු කරපු රට,ජර්මනිය ඇමරිකාවයි රුසියාවයි දෙකට ඉරපු 2 ලොක යුද්දෙක් දුවිලි උන රට, චිනෙ කන්ඩ නැතුව ලක්ශ ගානක් මැර්ච්ච රට, ඔය තියෙන්නෙ අද අපුරුවට.:):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සොවියට් රුසියාව චිනෙ මිනිස්සු 1930-1970 වාගෙ කාල වලදි කන්ඩ නැතුව මැරුන ලක්ශ ගානක් ඒ කියන්නෙ තියරි වලට අනුව උද්දමනය ඉතා ඉහලයි ආයොජන නැ රට දියුනු වෙන්ඩ බැ. ඒකනෙ තියරිය, එතකොට තො කියපිය කොහොමද චිනෙ රුසියාව දියුනු උනේ කියල??? ආර්තික විද්යාව අනුව වෙන්ඩ බැනෙ තො ඔය කියන විදිහට.:oo:

    මිනිස්සු දහස් ගණන් මරුනේ උද්ධමනය වැඩි වෙලා නෙවෙයි මෝඩයෝ :lol:

    අදායම් බෙදීයාමේ විෂමතාවය නිසා එක්තරා පිරිසක් අධික අදායම් ලබද්දී අනිත් පිරිසට මුලික අවශ්‍යතා ඉටු කරගන්නවත් නොහැකි වීමෙන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එ කියන්නෙ සොමලියා සිම්බබ්වෙ කියන්නෙත් ඉස්සරහට දියුනු රටවල් වෙයි නෙද බන් , දැන් ඉන්නෙ කන්න නැතුව මැරෙන ස්ටෙජ් එකෙ ,

    ඉට පස්සෙ

    වැඩියෙන් වැඩ කිරිම = අයොජන =සන්වර්දනය =රුසියාව වගෙ

    මම හරිද ? :oo:
    ඔව් පුලුවන්, හොද දැක්මක් ඇතිව වැඩ කරනවනම් මොකො බැරි,බැරි වෙන්ඩ හේතු කියපන් බලන්ඩ මම වැරැදි නම්.මොකො රුසියාවෙ හිටියෙ මිනිසුනෙ ඔය රටවල ඉන්නෙත් මිනිස්සු.

    උද්දමනය ඇති වෙන්නෙ කොහොමද බොහොමයක් පාලනයේ වැරදි ඒකෙන් මිදෙන්නෙත් හොද පාලනයකින් තමයි.:confused::confused:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    සොවියට් රුසියාව චිනෙ මිනිස්සු 1930-1970 වාගෙ කාල වලදි කන්ඩ නැතුව මැරුන ලක්ශ ගානක් ඒ කියන්නෙ තියරි වලට අනුව උද්දමනය ඉතා ඉහලයි ආයොජන නැ රට දියුනු වෙන්ඩ බැ. ඒකනෙ තියරිය, එතකොට තො කියපිය කොහොමද චිනෙ රුසියාව දියුනු උනේ කියල??? ආර්තික විද්යාව අනුව වෙන්ඩ බැනෙ තො ඔය කියන විදිහට.:oo:

    :lol::lol::lol: හොදට හොයල බලපන් මොකක්ද එකට දුන්න විසදුම කියල, Keynes, අනික මහා ආර්ථික අවපාතේ ඇති උනේ ඔය කියන රටවල් වල නෙමෙ ඔය කියන කාලේ, රජයේ ක්‍රියාකාරී මැදිහත්වීම තාම උබ ඔය කියන රටවල් දියුණු වෙන්න හේතුව
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ජපානෙ පරමානු බොම්බ දාල කුඩු කරපු රට,ජර්මනිය ඇමරිකාවයි රුසියාවයි දෙකට ඉරපු 2 ලොක යුද්දෙක් දුවිලි උන රට, චිනෙ කන්ඩ නැතුව ලක්ශ ගානක් මැර්ච්ච රට, ඔය තියෙන්නෙ අද අපුරුවට.:):)

    :lol::lol::lol::lol::lol: එහෙනං බන් මේ අපේ රටත් තියෙන්නේ හරි අපුරුවට, මම කියන්නේ උබ ඔය කියන මගුල් උද්දමනයක් පාලනය කරලා නෙමේ e රටවල් අද ඔය තැන ඉන්නේ කියල. දන්න මගුලක් ගැන දැනගෙන කතා කරහන් බන්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol: හොදට හොයල බලපන් මොකක්ද එකට දුන්න විසදුම කියල, Keynes, අනික මහා ආර්ථික අවපාතේ ඇති උනේ ඔය කියන රටවල් වල නෙමෙ ඔය කියන කාලේ, රජයේ ක්‍රියාකාරී මැදිහත්වීම තාම උබ ඔය කියන රටවල් දියුණු වෙන්න හේතුව

    උබ හිතනවද දැන් කිව්වා කියල මූ ඕක පිළිගනී කියල?:lol:

    වැඩක් නැහැ බන් අර කව්ද කිව්වා වගේ මුට උගන්නන එකට වැඩ හරකෙක්ට කලනය උගන්නන එක හොදයි :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු දහස් ගණන් මරුනේ උද්ධමනය වැඩි වෙලා නෙවෙයි මෝඩයෝ :lol:

    අදායම් බෙදීයාමේ විෂමතාවය නිසා එක්තරා පිරිසක් අධික අදායම් ලබද්දී අනිත් පිරිසට මුලික අවශ්‍යතා ඉටු කරගන්නවත් නොහැකි වීමෙන්

    මුලික අවශයාතා ඉටු කර ගැනිමට් බැරි වීම උද්දමනය නැත්තන් උබලගෙ අම්මගෙ
    @කද ගොබ්බයො.තො දන්න රෙද්ද තමා ඔය කියුවෙ ගස් ගොනා.

    අනික තො රුසියාවෙ තිබ්බ තත්වෙ දන්නෙ නැ ආ ආදායම් බෙදි යාමේ විසමතාව බොහො දුරට පියවල තිබ්බෙ තොයි මායි දන්න සමජවාදය ගස් මිහරක්
    .
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මේක කියන වචන ආර්ථික විද්‍යා මහාචාර්ය කෙනෙක්ට වත් තේරෙන්නේ නැහැ බන් :lol:

    මූ දන්නා ඉටිගෙඩියක් නැ බන් :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol::lol: එහෙනං බන් මේ අපේ රටත් තියෙන්නේ හරි අපුරුවට, මම කියන්නේ උබ ඔය කියන මගුල් උද්දමනයක් පාලනය කරලා නෙමේ e රටවල් අද ඔය තැන ඉන්නේ කියල. දන්න මගුලක් ගැන දැනගෙන කතා කරහන් බන්.
    අපේ රට ගැන මම් කියුවෙ නැනෙ,කොහෙද මම කියුවෙ උද්දමනය පාලනය කරල ඒ රටවල් නැගිට්ට කියල පෙන්නපන් බලන්ඩ.උබලටත් කියන දේ පෙන්නෙ නැනෙ :oo:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    උබ හිතනවද දැන් කිව්වා කියල මූ ඕක පිළිගනී කියල?:lol:

    වැඩක් නැහැ බන් අර කව්ද කිව්වා වගේ මුට උගන්නන එකට වැඩ හරකෙක්ට කලනය උගන්නන එක හොදයි :lol:

    මොනවා උනත් බන් මු අපිට උගන්නන ලෙචාලට වඩා නම් දෙයක් දන්නවා බන් :P:P මොකද මු මොකක් හරි මගුලක් ඔප්පු කරන්න දගලනවනේ බන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මුලික අවශයාතා ඉටු කර ගැනිමට් බැරි වීම උද්දමනය නැත්තන් උබලගෙ අම්මගෙ
    @කද ගොබ්බයො.තො දන්න රෙද්ද තමා ඔය කියුවෙ ගස් ගොනා.

    අනික තො රුසියාවෙ තිබ්බ තත්වෙ දන්නෙ නැ ආ ආදායම් බෙදි යාමේ විසමතාව බොහො දුරට පියවල තිබ්බෙ තොයි මායි දන්න සමජවාදය ගස් මිහරක්
    .

    අනේ හරකෝ මුලික අවශ්‍යතා ඉටු කරගන්න බැරි වෙන්නේ උද්ධමනයට විතරයි කියලද හිතන් ඉන්නේ? :lol:

    ඉස්සල්ල උද්ධමනය කියන්නේ මොකක්ද කියල ඉගනගෙන වර :lol:

    ඔව් සැහෙන්න පියවල තිබ්බේ :lol:
     
    • Like
    Reactions: naleen rox

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොනවා උනත් බන් මු අපිට උගන්නන ලෙචාලට වඩා නම් දෙයක් දන්නවා බන් :P:P මොකද මු මොකක් හරි මගුලක් ඔප්පු කරන්න දගලනවනේ බන්

    ඒක ඇත්ත මු මෙච්චර කිච වේවි එළකිරි ඉන්න එකම හැකියවක්නේ බං :lol:

    මොනවා නැතත් ට්‍රයි කරනවා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol: හොදට හොයල බලපන් මොකක්ද එකට දුන්න විසදුම කියල, Keynes, අනික මහා ආර්ථික අවපාතේ ඇති උනේ ඔය කියන රටවල් වල නෙමෙ ඔය කියන කාලේ, රජයේ ක්‍රියාකාරී මැදිහත්වීම තාම උබ ඔය කියන රටවල් දියුණු වෙන්න හේතුව
    ඉතින් ඒකනෙ මම කියුවෙ,තොට සයිකොද කුඩු ගහලද ඉන්නෙ. :confused::confused::confused:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    අපේ රට ගැන මම් කියුවෙ නැනෙ,කොහෙද මම කියුවෙ උද්දමනය පාලනය කරල ඒ රටවල් නැගිට්ට කියල පෙන්නපන් බලන්ඩ.උබලටත් කියන දේ පෙන්නෙ නැනෙ :oo:

    උද්දමනය පාලනය කලා නෙමෙ බොල උද්දමනය පාලනය උනා, අන්න එතන තමා උබට වැරදුනේ. උබ හිතන්නේ උද්දමනේ පාලනේ කලාම ඔක්කොම හරි කියල :lol::lol::lol:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    වැඩක් ඈති එකෙක් එක්ක කතාවට පැටලියන් බං..... බත් බැලයෙක් එක්ක කතා කරන්න යන්නේ නැතුව....... :yes: :D

    ඕන් බලපන්කෝ මේකට හොදටම රිදිලා දූවගෙන ඈවිත්, මෙලෝ රහක් නැති වචන සෙට් එකක් දොඩෝලා යන හැටි...... :lol:

    :lol::lol::lol::lol::lol: