Global Lifestyle Lanka, Me Mokadda?

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    වරෙන්කො ඇතුලට සිද්දිය කියන්න.....

    දැන් මේකයි මචන්සලා සිද්දිය මේ දවස්වල මන් දන්නා අක්ක කෙනෙක් මේ ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා කියල මොකද්ද හුට්ටප්පරයක් ගැන හම්බානක කියවනව, හැබැයි ගෑණි අතේ මේ අට මගල කොරන්න ගත්ත දවසේ ඉඳන් මුදල් හදල්නම් යහමින් ගැවසෙනවා, ඔන්න හෙට අනිත්ද මැලේෂියා යන්නත් ලෑස්තිය.:shocked:

    මෙයා කියන විදියටනම් මේක පිරමිඩ් එකක් වගේ පෙනී යනවා. :baffled:

    මේක ගැන දන්නා හෝ මේක කරන කෙනෙක් ඉන්නවනම් වැඩි දුර විස්තරයක් කියපල්ලකෝ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oya pyramid magul okoma hora ewa ban...mul kale taman salli dala badu gatama,yaluwo ekkaragattama mul kale money hambenawa...but tika kalkin dapu sallith nethuwa hullanna tama wenne.....
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    oya pyramid magul okoma hora ewa ban...mul kale taman salli dala badu gatama,yaluwo ekkaragattama mul kale money hambenawa...but tika kalkin dapu sallith nethuwa hullanna tama wenne.....

    matath thamba satheka wiswasayak nha ban, eth meki me dawaswala hamba korana widiya dakkama sira siddiyakda kiyalath hithenawa
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    matath thamba satheka wiswasayak nha ban, eth meki me dawaswala hamba korana widiya dakkama sira siddiyakda kiyalath hithenawa

    සීගල්ස් එකෙනුත් කට්ටිය මාසෙට 50000, 60000 හෙව්වේ දාපු අලුත.. :lol:
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    maath ara tianse eken gaanak hamba karagenama eddi thama ekata kela une, eken mage 10k withara nathi una. :(

    ඒකට මොකද උනේ මම දැක්ක ඒ දවස් වල පත්තරෙත් ගියා සීන් එක කස්ටිය හොඳට හෙව්ව නේද ඒකෙන් abroad tours එහෙමත් ගියේ
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒකට මොකද උනේ මම දැක්ක ඒ දවස් වල පත්තරෙත් ගියා සීන් එක කස්ටිය හොඳට හෙව්ව නේද ඒකෙන් abroad tours එහෙමත් ගියේ

    ow ban eken sahenna hambakaragattu ewun hitiya, koheda ara gaalla maathara paththe ponnayek gema illala wade wakur kalaane ban, thawamath yasa ageta ewa duwanawa anith ratawal wala.
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    ඔය අර QuestNet කියන හොරු ලංකාවේ අටෝ ගත්තු කොම්පැනිය, ඕවට අහු වෙන්න එපා බං, ඕක පට්ට පිරමීඩ් එකක්.