එක සාමාජිකයෙක්ගේ පිරමිඩ් එක සෙකන්ඩ් ලෙවල් වලින් ක්ලෝස් කරලා..
දකුනත් සාමාජිකයා වමත් සාමජිකයා ලෙස වර්ග නොකර, සීමා නොකර..
කැමති සාමාජිකයන් ගනනක් ගේන්න පුලුවන් විදියට ඔය සිස්ටම් එක හැදුවොත්!
වයාපාරයටත් ඒ වයාපාරයේ බඩුවිකුනන්නන්ටත් සැහෙන්න ලාබයි..
බඩු මිලදිගෙන සාමජිකයන් වෙන අයටත් ලාබයි.. ගනනුත් සාදාරනයිනේ..
රැකියා අවස්තාවනුත් සැහෙන්න බිහිවෙනවා..
කැපවීම මත දියුනුව..
වැඩෙ කරන්න තරම් හැකියාවක් තවම නෑ.. බලමුකෝ ඉදිරියේදි..

Last edited: