වරෙන්කො ඇතුලට සිද්දිය කියන්න.....
දැන් මේකයි මචන්සලා සිද්දිය මේ දවස්වල මන් දන්නා අක්ක කෙනෙක් මේ ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා කියල මොකද්ද හුට්ටප්පරයක් ගැන හම්බානක කියවනව, හැබැයි ගෑණි අතේ මේ අට මගල කොරන්න ගත්ත දවසේ ඉඳන් මුදල් හදල්නම් යහමින් ගැවසෙනවා, ඔන්න හෙට අනිත්ද මැලේෂියා යන්නත් ලෑස්තිය.
මෙයා කියන විදියටනම් මේක පිරමිඩ් එකක් වගේ පෙනී යනවා.
මේක ගැන දන්නා හෝ මේක කරන කෙනෙක් ඉන්නවනම් වැඩි දුර විස්තරයක් කියපල්ලකෝ.