ඉන්දියන්කාරයෝ මැච් එක කෑවා.. ඒත් අද උන් දින්නා.. උඹලා හැමෝම දන්නවා ඇති දැනටමත් ICC Revamp එක Pass වෙලා කියලා.. මෙන්න මුන් තමා නෙල්සන් මැන්ඩෙලා ගැන බයිල කිය කිය ඉඳලා අන්තිම මොහොතෙ Support කරල තියෙන්නෙ ..
අපේ උන්ගේ කොන්ද පන තිබිල ටිකක් චන්දෙ දෙන්නෙ නැතුව හරි ඉඳල..දැන් ඉතින් කැමති කියල චන්දෙ දෙයි. අපියි පකිස්තානෙයි විතරයි Against හිටියේ. Bangladesh උන්ට Tour ටිකක් දුන්න ගමන් ඒ පැත්තට කැරකුනා.. කියල වැඩක් නෑ මෝඩ හැත්ත.. පට්ට දුකයි.. RIP Cricket කියල තම කියන්න තියෙන්නේ..

. අනේමන්දා India,Australia,England අතරෙ වැඩි $ කොටසක් බෙදෙනව නේද ඔය සංශෝධන වලින්