India lost by 40 runs

lakshan6010

Member
Jan 4, 2008
943
18
0
ඉන්දියන්කාරයෝ මැච් එක කෑවා.. ඒත් අද උන් දින්නා.. උඹලා හැමෝම දන්නවා ඇති දැනටමත් ICC Revamp එක Pass වෙලා කියලා.. මෙන්න මුන් තමා නෙල්සන් මැන්ඩෙලා ගැන බයිල කිය කිය ඉඳලා අන්තිම මොහොතෙ Support කරල තියෙන්නෙ ..

csa_new_no_logo.jpg


අපේ උන්ගේ කොන්ද පන තිබිල ටිකක් චන්දෙ දෙන්නෙ නැතුව හරි ඉඳල..දැන් ඉතින් කැමති කියල චන්දෙ දෙයි. අපියි පකිස්තානෙයි විතරයි Against හිටියේ. Bangladesh උන්ට Tour ටිකක් දුන්න ගමන් ඒ පැත්තට කැරකුනා.. කියල වැඩක් නෑ මෝඩ හැත්ත.. පට්ට දුකයි.. RIP Cricket කියල තම කියන්න තියෙන්නේ..

images
 

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,298
    2,585
    113
    Colombo
    දැන් ඔය කාලකන්නින්ට FTP (Future Tour Plans ) එකත් එඩිට් කරන්න පුලුවන් නේද ? :shocked: :no::frown:
     

    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථාවේ ප‍්‍රධාන වෙනස්කම් කිහිපයක් සම්බන්ධයෙන් සකස් කරන ලද කෙටුම්පතට එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් අනුමැතිය ලැබිණ. ඒ අනුව ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව සහ එංගලන්තයට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වැඩි බලතල පැවරෙනු ඇත.

    මෙම නව වෙනස්කම් අනුව මේ වසරේ ජූලි මාසයේ සිට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සභාපති තනතුර ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ වත්මන් සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතා පත්වනු ඇත. එහි නව විධායක කමිටුවේ ප‍්‍රධානියා ලෙසින් කි‍්‍රකට් ඕස්ටේ‍්‍රලියා ආයතනයේ සභාපති වොලී එඞ්වඞ් මහතා පත්ව සිටී.

    මෙම වෙනස්කම්ද සහිතව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යූහාත්මක වෙනස්කම් කිහිපයක් සඳහා එහි අධක්‍ෂ මණ්ඩලයෙන් අනුමැතිය ලැබී තිබේ.

    කෙසේ වෙතත් මෙම වෙනස්කම් සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමේදී පාකිස්තානය සහ ශී‍්‍ර ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිටියේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡ කළ යුතු යයි කියමිනි. එහෙත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ පූර්ණ සාමාජිකයෝ 8 දෙනෙක් මෙම වෙනස්කම් සඳහා පක්‍ෂව ඡන්දය දුන්හ.

    අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම අද පෙරවරුවෙදී සිංගප්පූරුවේදී පැවැත්විණ.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,298
    2,585
    113
    Colombo
    FTP කියල එකක් දැන් නෑ බන් :no::no::no:

    ම්ම්. දැන් ඒක නැද්ද :nerd:. අනේමන්දා India,Australia,England අතරෙ වැඩි $ කොටසක් බෙදෙනව නේද ඔය සංශෝධන වලින් :growl::dull:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,274
    1
    4,512
    113
    Unknown
    අපරාදේ යන්තන් හාල් පොත් වගේ ලංකාවට තිබ්බ එකම දේත් නැති වුනා :(