එළකිරියේ ඉන්න ගොඩක් අයට වැදගත් tools ටිකක් දාන්නයි යන්නෙ...මේවා පාවිච්චි කරලා එල කොල්ලෙක්,කෙල්ලෙක්( හෝ scurvy වගේ
) ඔයාල කැමති threads වලට comment කරන්න....
P.S. >>> මචන්ස්ලා smileys දානකොට එලකිරියෙ post එකකට pic එකක් දානවා වගේ දාපන්
) ඔයාල කැමති threads වලට comment කරන්න....සිංහලෙන් කොටන්න මේවයින්(මේ ටික නම් මම කලිනුත් දාල ඇති)
http://www.google.com/intl/si/inputtools/try/
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
එළකිරියේ ප්රසිද්ධම smileys සෙට් එක (එළකිරියේ original smileys වලින් පස්සේ හොඳේ
) <මේ ටිකට මට රෙප් එපා..වැඩක් ගත්ත නම් මේ smileys නූල මුලින්ම දාපු metrix2 සහෝදරයට රෙප් දෙන්න හොඳේ
>

Last edited: