Ela Kollek Wage Comment Karamu

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
එළකිරියේ ඉන්න ගොඩක් අයට වැදගත් tools ටිකක් දාන්නයි යන්නෙ...මේවා පාවිච්චි කරලා එල කොල්ලෙක්,කෙල්ලෙක්( හෝ scurvy වගේ :P ) ඔයාල කැමති threads වලට comment කරන්න....

සිංහලෙන් කොටන්න මේවයින්(මේ ටික නම් මම කලිනුත් දාල ඇති)
http://www.google.com/intl/si/inputtools/try/
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

එළකිරියේ ප්‍රසිද්ධම smileys සෙට් එක (එළකිරියේ original smileys වලින් පස්සේ හොඳේ ;) ) <මේ ටිකට මට රෙප් එපා..වැඩක් ගත්ත නම් මේ smileys නූල මුලින්ම දාපු metrix2 සහෝදරයට රෙප් දෙන්න හොඳේ :) >​

P.S. >>> මචන්ස්ලා smileys දානකොට එලකිරියෙ post එකකට pic එකක් දානවා වගේ දාපන් :rolleyes:
 
Last edited:

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    000203FC.gif
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    සොහොන;16257810 said:
    මචන් පුලුවන්නම් මට රෙප් එහෙම දෙන්නේ කොහොමද කියලා කියලා දිපන්කෝ

    රෙප් දෙන්නේ මචෝ දැන් අපි post එකක් දැම්මම අපේ විස්තර එහෙම වැටෙන්නේ පොඩි කොටුවක් ඇතුලේ (posts,join date,location)..අන්න ඒකට යටින් පොඩි button එකක් තියෙන්නේ karma කියල..ඒක click කරලා එන එකෙන් ඔයා ඒ post එකට කැමති නම් I approve තෝරන්න...අකමැති නම් I disapprove තෝරන්න...රෙප් දෙනකොට your comments on this post කියන තැනට ඔයාගේ නම දාන එක හොඳයි මොකද සමහරවිට රෙප් ලැබුණු කෙනා ඔයාටත් රෙප් එවයි...
     
    • Like
    Reactions: jenan1234