2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබලා මට අනම් මනම් කියන හින්දා මම ත්‍රේඩ් එකක් දලා යනවා :(:(
    ත්‍රෙඩ් එක දාන්න කලිං කියපං.. සමුගැනීමේ (මඩ) කවිය ලියාගන්ඩ :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    තාම හරි ගියේ නෑ බන්, අර මදර් බොර්ඩ් රෙපයාර් ත්‍රෙඩ් එක කරන සහෝ කිව්ව රෙපායර් කරන්න ට්‍රයි එකක් දෙමු කියලා .පුලුවන් වෙයි කියලා, :)
    මොඩල් සහොත් හාඩ් එකක් ගෙනත් දුන්න ඒත් ෆර්ම් වෙයර් සෙට් උන් නැ
    :(
    :(:(:(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උයන්ඩ දන්නවද ? :nerd:
    ඌ තමා උයන්නෙ? ඇයි දැක්කෙ නැද්ද බෙබීස් කියල තිබ්බෙ එයාට උයන්න බෑ කියල. එක්කො ගෙදර වැඩකාරියෙක් ඇති. නැත්තන් මූම තමා උයන්නෙ :baffled:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    මම යනවා
    00020537.gif
    මචන්ලා මචීලා
    හැමෝටම සුබ රාත්‍රියක් .
    00020404.gif

    බුදු සරනයි
    000203FA.gif

     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16257368 said:
    ඒ මිස්ට හැකර් රේඩියෝ කරන මනුස්සයා කියනවා මම ෆේක්ලු.:shocked::shocked: ඌ කොහොමද දැනගත්තෙ බං. :(:(
    :rofl::rofl::lol::lol:

    ඔ ව්මචන් උබ fake කියලා BBC එකේ ඊයේ කියලා තිබුණා :lol::lol: