ත්රෙඩ් එක දාන්න කලිං කියපං.. සමුගැනීමේ (මඩ) කවිය ලියාගන්ඩඋබලා මට අනම් මනම් කියන හින්දා මම ත්රේඩ් එකක් දලා යනවා![]()

තාම හරි ගියේ නෑ බන්, අර මදර් බොර්ඩ් රෙපයාර් ත්රෙඩ් එක කරන සහෝ කිව්ව රෙපායර් කරන්න ට්රයි එකක් දෙමු කියලා .පුලුවන් වෙයි කියලා,
මොඩල් සහොත් හාඩ් එකක් ගෙනත් දුන්න ඒත් ෆර්ම් වෙයර් සෙට් උන් නැ![]()



night club එකේදිම කියන්නම්......හැමෝම දැනගන්නත් එපැයි......නිධාන කථාව කියපං හෙමීට![]()

ඔන්න අපි නම් නෑ ඕවට.......![]()


ඌ තමා උයන්නෙ? ඇයි දැක්කෙ නැද්ද බෙබීස් කියල තිබ්බෙ එයාට උයන්න බෑ කියල. එක්කො ගෙදර වැඩකාරියෙක් ඇති. නැත්තන් මූම තමා උයන්නෙඋයන්ඩ දන්නවද ?![]()

Apith awa godaaaa kalekin
Qatar wala idala api set wela inne office eke saddeta EK dala tiyenne
pasindu, kalu, chamil, nuwan,shamil ekatu kara gannawa
මල වැනෙන පොටෝ එක අයින් කරලා මල පනින පොටෝ එකක් දාපන්. එතකොට මුන් බය වෙයි

යාළුවා;16257368 said:ඒ මිස්ට හැකර් රේඩියෝ කරන මනුස්සයා කියනවා මම ෆේක්ලු.ඌ කොහොමද දැනගත්තෙ බං.
![]()
![]()

කඩෙං කාලා පුරුදද එහෙනං ?


