- Machanla me lap 2n hoda mokakda kiyannako







http://mcentre.lk/products/Acer-AspireV5%252d573G-Intel-4th-Gen-Core-i7-8GB-RAM-1TB-HDD-15.6%22-LED-4GB-VGA%2CWin-8.html










mn dnna tharamin HP-Envy kiynne aluthn apu supiri baduwak.....
Acer nm awlk na.okath supiri ekak wage.
bt mage mathe nm HP-Envy eka eka fatta wage.....
windows 8 os ehema genuine dala ganna epa
genuine karala dnnam mn passe![]()

e ai bn
![]()
අංගුලිමාල;16260517 said:ගත්තොත් ඉතින් නඩුවක් තියන ඉඩමක් ගත්ත වගේ තමයි.
ඉස්සෙල්ලම ඩිස්ප්ලේ එක යනවා. ඒකට කට්ට කාල කාල ඉවර වෙද්දී හාඩ් එක යනවා. ඊට පස්සේ ප්‍රොසෙසර් එක රත්වෙද්දි නවතින්න ගන්නවා. අන්තිමේදී බලද්දී හදන්න ගිහින් තියනවා ගත්ත ගාන වගේ දහනම ගුණයක් විතර. කරපු දේකුත් නෑ මොකද වැඩි පුරාම තිබ්බේ රෙපයාර් එකේ හින්ද.

