amila1amila

Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    • Machanla me lap 2n hoda mokakda kiyannako :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    http://mcentre.lk/products/HP-Envy-15%252dj037tx-Core-i7-4th-Gen.2.4GHz%2C4GB%2C1TB%2C2GB-VGA%2Cbeats-sudio%2C-Win8.html

    http://mcentre.lk/products/Acer-AspireV5%252d573G-Intel-4th-Gen-Core-i7-8GB-RAM-1TB-HDD-15.6%22-LED-4GB-VGA%2CWin-8.html
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    HP නම් ගන්න එපෝ..... ඒසර් ගැන නම් කියන්න තියෙන්නේ, හොද මොඩල් එකක් සෙට් උනොත් ගොඩ තමා කියලයි.....

    පට්ට ගහන්න ගන්නවා නම් ඉතින්, ටොෂිබා / ඩෙල් තමා......

    ලැප් ඒජන්ට් වොරන්ටි + 3 Years Service එක්ක ඕනා නම් කෝල් කරන්න 0773-078-533 :)
     
    ගත්තොත් ඉතින් නඩුවක් තියන ඉඩමක් ගත්ත වගේ තමයි.
    ඉස්සෙල්ලම ඩිස්ප්ලේ එක යනවා. ඒකට කට්ට කාල කාල ඉවර වෙද්දී හාඩ් එක යනවා. ඊට පස්සේ ප්‍රොසෙසර් එක රත්වෙද්දි නවතින්න ගන්නවා. අන්තිමේදී බලද්දී හදන්න ගිහින් තියනවා ගත්ත ගාන වගේ දහනම ගුණයක් විතර. කරපු දේකුත් නෑ මොකද වැඩි පුරාම තිබ්බේ රෙපයාර් එකේ හින්ද.
     
    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    අංගුලිමාල;16260517 said:
    ගත්තොත් ඉතින් නඩුවක් තියන ඉඩමක් ගත්ත වගේ තමයි.
    ඉස්සෙල්ලම ඩිස්ප්ලේ එක යනවා. ඒකට කට්ට කාල කාල ඉවර වෙද්දී හාඩ් එක යනවා. ඊට පස්සේ ප්‍රොසෙසර් එක රත්වෙද්දි නවතින්න ගන්නවා. අන්තිමේදී බලද්දී හදන්න ගිහින් තියනවා ගත්ත ගාන වගේ දහනම ගුණයක් විතර. කරපු දේකුත් නෑ මොකද වැඩි පුරාම තිබ්බේ රෙපයාර් එකේ හින්ද.

    :shocked::shocked: