දුරකථනය වතුරට වැටුනොත් කල යුතු දේ

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    දුරකථනය වතුරට වැටුනොත් කල යුතු දේ

    මේක සාමාන්‍යයෙන් කියවලා කරන්න ඕන දේ පිළිබද දල අදහසක් ගන්න මන් දාන්නම් . මේක ෆෝන් එක වතුරට වැටිලා ගොඩ ගත්ත අය දීපු උත්තර , වගේම වතුරට වැටිලා කෙල කරගත්තු අය දීපු උත්තර ඇතුලත් වෙනවා . තව ඔයාලගේ ෆෝන් එක වතුරට වැටුනොත් කරන්න ඕන දේවල් ටික පිළිබද දැනුමක් ගන්න තමා මන් මේක දාන්නේ . එහෙම වතුරට වැටුනොත් අනිවා මේවා කරන්න

    Mobile-phone-dropped-water.jpg


    තමන්ගේ ෆෝන් එක වතුරට වැටුනොත් මුලින්ම කරන්න තින්නේ ෆෝන් එක හොලවන්නේ නැති වෙන්න පිහ දාන්න රෙදි කෑල්ලකින් / ස්පොන්ච් කෑල්ලකින් වගේ දෙකින් . ඕන් නම් කරන්න යන්න එපා ලොවෙත් . ඔන් කරොත් සර්කිට් ෂොට් වෙලා පිච්චෙන්න තින ඉඩකඩ වැඩි . එතකොට ෆෝන් එක හදන්න වැඩි වියදමක් යනවා .

    මුලින්ම මුලින්ම කල යුත්තේ බට්ට්රිය ගලවන එක
    සාමාන්‍යයෙන් ගලවන්න පුළුවන් කැලි ගලවලා වේලෙන්න තියන්න පුළුවන් නම් තවත් හොදයි


    ලවන සහිත ජලයට ( මුහුදු වතුර ) වැටුනොත් නම් ෆෝන් එක ගොඩ දන්නා අමාරු වෙයි . පුළුවන් කැලි එහෙම ගලවලා ඒ වෙලාවට පුළුවන් තරම් ඉක්මනට ෆෝන් කඩේකට ගිහින් දෙන්න හදන්න

    1. Phone එක off වෙලානම් on කරන්න එපා.
    2. තාමත් ෆොනේ එක on නම් හොලවන්නේ නැතිව off කරන්න.
    3. phone එක ගොඩක් හොලවන් නැතිව බැටරිය ගලවන්න.
    4. තුවායක් අරන් හොදින් වතුර පිහිදාන්න. ගලවන්න පුළුවන් හැම කොටසක්ම ගලවලා වතුර පිහිදාන්න.
    5. වතුර ඉවත් කරන්න කියලා , ෆොනේ එක වේගෙන් හොලවන්න එපා. හුලන් පිබින්න එපා. එවිට වතුර phone එක පුරාම යනවා. ඒ වගේම වතුර වෙලන්න කියලා, hairdryer, heater අල්ලන්න එපා.වතුර වෂ්ප වුනාට ඊට කලින් Display එක, speaker, Keypad උනුවෙලා phone එකට sorry වෙනවා.
    6. phone එක on කරන්න එපා දැන්ම. වතුර පුළුවන් තරම් පිහිදලා ඉවර වෙලා phone එක හාල් තියෙන භාජනයක හාල් වලින් වහලා තියන්න පැය කිහිපයක්. එවිට හාල්, වතුර ගොඩක් උරා ගන්නවා. පස්සේ phone එක on කරලා බලන්න.
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ෆට්ට යකෝ!!!!!!!!

    මගේ පරණ ෆෝන් එකක් මගේ අතින් තේ එකට අත ඇරුනා!
    (තේ එකේ කිසිම වෙනසක් වුණේ නෑ!!)
    උඹ කරන්න එපා කියපු හැම දෙයක්ම වගේ අඩුවක් නොකරම කරපු හින්දා දැන් ඒ ෆෝන් එක අවුරුදු 5ක් තිස්සේ "කෝමා"!!!!!!

    හික්z!!!!!!!!!1

     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ෆට්ට යකෝ!!!!!!!!

    මගේ පරණ ෆෝන් එකක් මගේ අතින් තේ එකට අත ඇරුනා!
    (තේ එකේ කිසිම වෙනසක් වුණේ නෑ!!)
    උඹ කරන්න එපා කියපු හැම දෙයක්ම වගේ අඩුවක් නොකරම කරපු හින්දා දැන් ඒ ෆෝන් එක අවුරුදු 5ක් තිස්සේ "කෝමා"!!!!!!

    හික්z!!!!!!!!!1


    0002031E.gif