kaduwela Business registration

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
37
IN YOUR HEART
machnsla kaduwela paththe inna ayagen help ekak one.

business ekak register karanna one mata. mama bamba wala thiyena business register karna thanata giya. ethanin kiwa Kaduwela ekata yanna kiyala. kaduwela koheda bn thiyenne business register karana thana?
 
yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
37
IN YOUR HEART
මම හිතන්නේ ඔයාට මාලඹේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්න වේවි ඔය වැඩේට.........
එකේ කරන්නේ නෑ කිව්වනේ.. උන් දන්නෙත් නෑ හරියට විස්තරයක්. මෙලෝ රහක් නැ එතන ඉන්න උන්.:rofl:
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    machnsla kaduwela paththe inna ayagen help ekak one.

    business ekak register karanna one mata. mama bamba wala thiyena business register karna thanata giya. ethanin kiwa Kaduwela ekata yanna kiyala. kaduwela koheda bn thiyenne business register karana thana?

    maalabe handiye thiyanawa thanak ethanin thamay mage aayurweda nishpaadana mama register kale.. hariyatama kiwwoth malabe handiyen udawaththa parata naginna patan gaththa gamanma wam paththe thiyanne
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;16260913 said:
    maalabe handiye thiyanawa thanak ethanin thamay mage aayurweda nishpaadana mama register kale.. hariyatama kiwwoth malabe handiyen udawaththa parata naginna patan gaththa gamanma wam paththe thiyanne

    ඔතන ගැන තමා මමත් කිව්වේ...... ඒත් එතන එවුන් මුව අන්දලා ද කොහෙද.....?

    බයි ද වේ උඹ මාලඹේ ද........? මම කොස්වත්තේ....... :P
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    නැකැත් රාල;16260913 said:
    maalabe handiye thiyanawa thanak ethanin thamay mage aayurweda nishpaadana mama register kale.. hariyatama kiwwoth malabe handiyen udawaththa parata naginna patan gaththa gamanma wam paththe thiyanne

    othanata thama maath giye. :shocked:
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    ඔතන ගැන තමා මමත් කිව්වේ...... ඒත් එතන එවුන් මුව අන්දලා ද කොහෙද.....?

    බයි ද වේ උඹ මාලඹේ ද........? මම කොස්වත්තේ....... :P

    ow bn ethana reception eken man ahuwe. hmm ayeth heta gihin balanawa. mn ine ethulkotte bn class ekak patan ganna yanne battharamulle. eka rgstr karanna ona une.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    ඔතන ගැන තමා මමත් කිව්වේ...... ඒත් එතන එවුන් මුව අන්දලා ද කොහෙද.....?

    බයි ද වේ උඹ මාලඹේ ද........? මම කොස්වත්තේ....... :P

    ඔව් මම ඉන්නේ මාලබේ.. කොස්වත්තේ කොහෙද?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    ow bn ethana reception eken man ahuwe. hmm ayeth heta gihin balanawa. mn ine ethulkotte bn class ekak patan ganna yanne battharamulle. eka rgstr karanna ona une.

    උඩ තට්ටුවට යන්න. වැඩි විස්තර නොකියා ව්‍යාපාර ලියා පදින්චි කරන තැන කියලා අහන්න.