ලොකු පඩි රස්සා වලට නොරැවටෙමු...

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    ලොකු පඩි රස්සා වලට නොරැවටෙමු...

    දැන් සති අන්ත පුවත්පත්වලා අමුතුම ආකාරයේ රැකියා රැල්ලක් පටන් ඇරන් තියෙනවා.මේන්න මේආකරයට තමයි එයාලා ads දෙන්නේ. සති අන්න පුවත්පත් වල 100 විතර තියෙනවා..
    2cid5x1.jpg
    මේ ads දැකපු ගමන් ඔනේ කනෙක් හිතනවා course+Job කියපුවාම සල්ලිත් ටිකක් හොයාගෙන වටිනා කියන අන්තර්ජාතික පිළිගැනීමක් තියෙන සහතිකයක් එහෙමත් ගන්න පුළුවන් කියලා...
    මේ ඇඩ් වලට රැවටිලාගොඩ දෙනෙක් තමන්ගේ මුදල් කාලේ නාස්ති කරගන්නවා. (මම කලින් පාරක් A/L ලියලා ඉන්න කොට java programmer කෙනෙක් වෙන්න ගිහිල්ලා බොරුවට සල්ලි පුජාකරා) දැන් මගෙ යාළුවෙකුට ( මිනිහා ලඟදී රට ඉදන් ආපු නිසා මෙහෙ සෙල්ලම් දන්නේ නැහැ) මේ ads පත්තරේ යනවා දැකලා හොඳටම හිතට වැදිලා. මොකද හැම ආයතනයක්ම අන්තර්ජාතික දැවැන්ත ආයතන කියලා දාන්නේ. (හැබැයි කිසිම නමකින් සඳහන් කරන්නේ නැහැ.) . ඉතා සීග්‍රායෙන් ලංකාවේ ව්‍යප්ත වෙන ආයතන.. 50000/= 100000/= අපිට ගන්න පුළුවන් මාසෙකට. course එක කියාදෙන මාස 06ටත් 15000/= අපිට ආයතනයෙන් ගෙවනවා. ඉතින් අරුගෙන් මට වදේ වරෙන් ගිහින් බලමු කියලා.
    කොහොම හරි කෝල් කරලා ඇහුවා එකෙක්ගෙන් මොනවද කරන්න තියෙන්නේ කියලා. මිනිහා ගිරවා වගේ කියනවා. " management එක ගැනයි. කැනඩාවේ එයාලට තියෙන පිළිගැනීමයි ජාතිගොඩයි. හැබැයි මොනවද කරන්න තියෙන්නේ කියලා අපිට කියන්නේ නැහැ" තමන්ගේ තියෙන සහතික සේරම ඇරගෙන එන්න කිව්වා. සමහර විට A/L, O/L English copy ත් ඔනේ වෙනවා කිව්වා. හරියට පිටරට campus එකකට apply කරන්න වගේ....

    කෝම හරි appointment එකක් දාගෙන හරිම අමාරුවෙන් අපි දෙන්නා අද උදේ තැනට ගියා.
    උන් අපිට කියන්නේ ඇඩිරස් එක විතරයි. අපි තැනට ගිහිල්ලා මිනිස්සුන්ගෙන් ඇහුවාම පත්තරේ දාන ආයතනයේ නම කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ... අන්තිමට ත්‍රී වීලර් එකක අයියා කෙනෙක් සෙට්වෙලා සීන් එක කියපුවාම පොරට හිනා.
    ඌ කිව්වා ආහ් මල්ලිලා අර ප්ලාස්ටික් කෝප්ප, ටෝච් පිඟන් විකුණන තැනද හොයන්නේ කියලා.:lol::lol::lol: ඔයාලා වාහන වලින් ඇවිලා චයිනීස් ගැජට් කෝස් එකට ද බහින්න යන්නේ වාසිද වැඩේ කියලා පොර අපිට හිනාවෙනවා. ඒත් මගෙ යාළුවා කියනවා. XXXX කියලා කැනේඩියන් සමාගමක ශකාවක් කියලා තමයි පත්තරේ තියෙන්නේ. හැම පලාතකම ශාකාවක් දාන්න යනවා. manager ලා supervisor එහෙම තමයි ඉල්ලලා තිබුනේ කියලා. අරවා මෙව්වා කියලා.. මට මැරෙන්ඩ හිනා. :lol::lol::lol:
    ත්‍රී වීල් අයියා කියනවා ඔකට එක නමක් නැහැ මල්ලී ඇඩ්රස් එක නම් හරි. ගිය සතියේ ගහලා තිබුනේ ARROW STAR කියලා. මට දැන් මළ හොඳම එක. ඇයි බං පාන්දරම නැගිටලා කිට මරලා යනකොට. අනික අපි දෙන්නා half to half ඩිසල් ගහන් ගියේ සල්ලිත් බොහොම අමාරුවෙන් දුකසේ ගලපලා...මොකද ඇඳුම් පොඩි වෙනවට බස් එකේ ගියොත්..
    කෝම හරි අපි ආදාල තැනට ගියා. පොඩි අඩි 1.5 බොඩ් එකක් කම්බියකින් එල්ලා තිබුණා පොඩියට නම ගහලා. ඇතුලේ ඩයල් 03 ඉන්නවා ටයි දාලා ෆල් කිට් දාගෙන ෆැන් එකක්වත් නැහැ දාඩියේ පෙගිලා කුකුලා වගේ තෙමිලා..
    ඇයි සර් මොනවද වෙන්න ඔනේ කියලා මිනිහා අපිට අහනවා..
    මගෙ යාළුවා " අපි ආවේ ඉන්ටර්විව් එකකට! එහෙමද මල්ලී එහෙනම්( සර් කැල්ල නෑ) අපේ බොස් එනකම් වැඩිවෙලා ඉන්න කියලා බංකුවක් දුන්නා. (A/L ක්ලාස්වල තියෙන ජාතියේ බංකුවක්)...
    ටික වෙලාවකට පස්සේ මිනිස්සු 6දෙනෙක් ආවා ලොකු පෙට්ටි ටිකක් උස්සගෙන. පෙට්ටි ඇතුලේ තියෙන්නේ. ෂැම්පෝ,ප්ලාස්ටික් මල්වාස්, පිහි, පොකට් රේඩියෝ වගේ එක එක ගැජට්. මට දැන් තනියෙම හිනා උන සීන් එකට. පිටි පස්සේන් එනවා boss.
    මිනිහා කියනවා 4 වෙනි batch එක කීයටද එන්නේ.. කුමාර සේරම ජාති එක එක එන්න බැග්වලට ලේබල් කරලා නම ගහලා දෙන්න. daily progress book ටික මගෙ room එකට ගේන්න කියලා.

    ඔය දෙන්නා එන්න ඇතුලට කියලා අපිට කථාකරා. සේරම සහතික ටික බැලුවා. marketing filed එකේ ඔයාලටකිසිම experience එකක් නැහැ. ඉතින් මුල ඉඳන් අපේ course එක කරන්න වෙනවා. මුල්මාස 06 අපි ඔයාලට පොඩි allowance එකක් දෙනවා 15000/= ලොකු talks ගොඩක් දුන්නා විනාඩි 45 විතර මිනිහා එක දිගට කතාකර... කොහෙම හරි බලනකොට වැඩක් නැති බඩු කැලි වැඩි වටිනාකමට ගෙවල්වලට ගෙනිහිල්ලා විකුනලා මුල් මාස 6 එක මාසයකට අපි රු30000/= විතර ටාර්ගට් එකක් අපේ ආයතනයට කවර් කරලා දෙන්න ඔනේ..

    කරන්න තියෙන්නේ මෙච්චරයි. අර කලින් ගෙනාපු පෙට්ටිවල තියෙන බඩු වලින් කැලි 12 බැග් එකකට දාලා දෙනවා. එව්වා ගෙවල් ගානේ ගෙනිහිල්ලා විකුණන එක. හරි ගාන රු50 නම් රු550 විතර විකුණනන එක තමයි කරන්නේ.

    ගොඩක් මිනිස්සු මේකට අහුවෙලා කරනවා. මුල් මාස 06 ඉවර උනාට පස්සේ උන්ට අපි හිටියත් එකයි නැතත් එකයි. මොකද උන් හොඳ ගානක් හොයාගන්නවා.. මස 06 ඉවර උනාට පස්සේ තමන්ගේ ගමේ Branch එකක් දාගන්න පුළුවන්..:lol::lol::lol::lol::lol:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    sinhala ad dana ewata yanna epa mchn...boruma tamai...dan ithin koheth ekai management trainee kiyalaath gannawa rata wate ona weda tika karagannawa....
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැන් කාලෙකට කලින් මගෙ යාලුවො 2 ක් ගියා ඕකට .ගිය දවසෙම මුන්ව යවලා ට්‍රේනින් කියල තව එකෙක් එක්ක ..උන් ගිහිල්ලා තියෙන්නෙ කොලබ ෆ්ලට් වලට ..කුණු බැනුන්ලු ..එක එක ගෙදරකින් ගහන්න්ත් ගිහින් කලින් එකෙක් ග්‍රයින්ඩර් එකක් විකුනලා සටියක් යද්දි කැඩිලා .ගෙදර උන් මුන් එහෙට ගිහාම ඒක ආපහු දීලා සල්ලි ඉල්ලලා මුන් වැදලා වගේ බේරිලා අවිල්ලා තියෙන්නෙ ..:P:P:P:P
    ගොඩක් උන් ඕකට රැවටිලා යන්වා ගොඩක් ගමේ ඉන්න කොල්ලො කෙල්ලො ..දවසක් අපේ ඔෆිස් එකට එකෙක් ආවා ,,මූ කොච්චර අන්දලාද කියනවා නම් උගේ ප්ලෑන් එක ෆිනෑස් එකක් දාලා කාර් එකක් ගන්න උන්ව මාස 6න් මැනේජෙස්ලා කරන්වාලු එතකොට බස් එකේ එන්න බෑ කියල තමා මු කාර් එකක් ගන්න යන්නෙ ....:baffled::baffled::baffled::baffled:
     
    අනේ පව් බන් අහිංසක කොල්ලෝ... පොරවල් දෙන ටෝක් එකට ඇදෙනවා තමයි... මම දැක්කා විකුණන ජාති කොහෙද විසිකරපු කබල් බඩු ටිකක් බන්...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    දැන් කාලෙකට කලින් මගෙ යාලුවො 2 ක් ගියා ඕකට .ගිය දවසෙම මුන්ව යවලා ට්‍රේනින් කියල තව එකෙක් එක්ක ..උන් ගිහිල්ලා තියෙන්නෙ කොලබ ෆ්ලට් වලට ..කුණු බැනුන්ලු ..එක එක ගෙදරකින් ගහන්න්ත් ගිහින් කලින් එකෙක් ග්‍රයින්ඩර් එකක් විකුනලා සටියක් යද්දි කැඩිලා .ගෙදර උන් මුන් එහෙට ගිහාම ඒක ආපහු දීලා සල්ලි ඉල්ලලා මුන් වැදලා වගේ බේරිලා අවිල්ලා තියෙන්නෙ ..:P:P:P:P
    ගොඩක් උන් ඕකට රැවටිලා යන්වා ගොඩක් ගමේ ඉන්න කොල්ලො කෙල්ලො ..දවසක් අපේ ඔෆිස් එකට එකෙක් ආවා ,,මූ කොච්චර අන්දලාද කියනවා නම් උගේ ප්ලෑන් එක ෆිනෑස් එකක් දාලා කාර් එකක් ගන්න උන්ව මාස 6න් මැනේජෙස්ලා කරන්වාලු එතකොට බස් එකේ එන්න බෑ කියල තමා මු කාර් එකක් ගන්න යන්නෙ ....:baffled::baffled::baffled::baffled:

    ayyo sinhalu
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    වල්ල හපාගෙන මැරෙන්න වෙන සීන් එකක්නේ කොල්ලෝ වෙලා තියෙන්නේ!!! :lol::lol::lol::lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    munta karanna tiyenne okomala interview gihin dena badu tikath ussan gedara ena eka...:lol::lol:
    එහෙම යන්න බැහැ බං A/L O/L සහතික ටික මුන් තියාගන්නවා. ඉන්ටරවිව් ඉවර උන ගමන් බඩු දෙන්නේ නැහැ. එහෙනම් මමත් අන් එනවනේ බං ..මොනවද අස්සන් කරලා තමයි මුන්ට බඩු දෙන්නේ....
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    Ayiyo putha oya mage thread eka iye pereda balanne nathiwa giyada?

    http://www.elakiri.com/forum/showthread.php?t=1599277

    me sinhalen kiwwe okama tamai :P
    මම මේක බැලුවා.. එත් බං මගෙ යාළුවා බල කරපු නිසා තමයි මම ගියේ... පොරට උබේ thread එක පෙන්නන්න බැරි උනා. බොහොම ස්තුතී සහෝ.