ඔෆිස් දුක...

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    දස අත බලන හැම විට...
    සුදට හුරු ලා දම් පාට බිත්ති..
    ටියුබ් ලයිට්..එල්ලෙන ෆයිල් ටැග්..
    පිරුනු චාට් කටු සටහන්...
    අවුල් වෙන්න ඔන්න මෙන්න
    පඹ ගාලක වයර්..
    යූ පී එස් ,ටැලිෆෝන් , ෆැක්ස්..
    යන්තර දෙකක් හුස්ම නොගෙන
    එන්ටර් කරන දත්ත එක්සෙල්..
    ප්ලේන්ටියක් බීලා ඉගුරු දාපු,
    මම තනියම අමු සොහොනක.....
     
    • Like
    Reactions: hacker T

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    කතා බහ නැති මිනිස්සු,
    තේ උගුරක් බොන්න වෙලාවක් නැති..
    හාෆ් ශීට් පොඩි කර කර..
    පේපර් බින් පුරවන..
    මට ජීවත් වෙන්න
    හුස්ම ඇති වේද?
    තවදුරටත්...
    මේ වගේ
    අමනුස්ස හිර ගෙදරක...
     
    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    කැරකෙන්න පන අදින
    හුලං පෙත්ත...
    මහ දවල් ගිනි රස්නෙට
    කර වෙච්ච තණකොළ..
    හතර වටේටම මූසල
    නිස්කලංක කාමරය..
    මම අද පන ඇද ඇද
    මල මිනී කනත්තක...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    නෑ සහෝ... අද අලුත් තැනක ජොබ් එකට ගියා..මාර බෝරිං වෙලා ලිව්වෙ...

    ah ela ela....ow ban samahara than tiyenwa aluthen ekek awada kiyalawath meter ne e taramata weda phsyco wage
     
    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ah ela ela....ow ban samahara than tiyenwa aluthen ekek awada kiyalawath meter ne e taramata weda phsyco wage

    මෙලෝ රහක් නැති පිස්සු පයනු ටිකක් බං... මට අප්සට් නිසා කතා කරා...උංට ඒත් ගානක් නෑ...වැඩ වැඩ...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    මෙලෝ රහක් නැති පිස්සු පයනු ටිකක් බං... මට අප්සට් නිසා කතා කරා...උංට ඒත් ගානක් නෑ...වැඩ වැඩ...

    matath sathi ganak witara oya wage tanak set una issara...welawkaata munta life ekak tiyenawada kiyala hitenwa....un dawalta kanneth ne hariyata...robola tikak wage....apo maha amuthuma set ekak office ekema mata epa wethcha para sathiyen as una...ekek uge oluwata ac wadinawa kiyala ke gahaha innawa dawasama ayyo ...
     
    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    matath sathi ganak witara oya wage tanak set una issara...welawkaata munta life ekak tiyenawada kiyala hitenwa....un dawalta kanneth ne hariyata...robola tikak wage....apo maha amuthuma set ekak office ekema mata epa wethcha para sathiyen as una...ekek uge oluwata ac wadinawa kiyala ke gahaha innawa dawasama ayyo ...

    අඩේ උඹ බත්තරමුල්ල පැත්තෙ ඔෆිස් එකක් ගැනද කියන්නෙ... මේකෙත් ඉන්නවා බං ඒ සී ඇලජික් බූතයෙක්...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අඩේ උඹ බත්තරමුල්ල පැත්තෙ ඔෆිස් එකක් ගැනද කියන්නෙ... මේකෙත් ඉන්නවා බං ඒ සී ඇලජික් බූතයෙක්...

    ne mchn eka nan bamba wala ekak..maha amuthu minissu innawa ban...
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබත් ටික දවසක් යනකොට ඔහොමම වෙයි ..මමත් කලින් වැඩ කරපු තැනක ඔහොමයි .කවුරුත් කතා බහක් නෑ දිගටම වැඩ .කන්න බොන්නවත් වෙලාවක් නෑ .මට මු දවස් වල පිස්සු වගේ මුන් මොකටද මෙහෙම වැඩ කරන්නෙ කියන්නෙ ..අනේ අපරාදෙ කියන්න බෑ මාසයක් විතර යනකොට මටත් ටොපිය සෙට් උනා .අන්තිමට මමත් උන්ගෙම එකෙක් තමා ..උදේ ගිහින් පුටුවෙ ඉදගන්නවා විතරයි හරියට හුස්මගන්නවා කියල දැනෙන්නෙත් හවස එලියට ආවාම :baffled::baffled::baffled::baffled:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ubata hambu wenna thibbe software company ekak :D

    okoma ekai ban accounting/auditing,sales companies ohomama tamai...man ita passe manufacturing/export/logistics field ekata bessa ammo mara relax ban mata nan auditing finance fields walata wada....dan tikak oluwa relax eke weda tibath inna puluwan...