2014 Feb 10 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    images
    ඒකට නං කෙල ඉනුවා මචං :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි පප්පි වෙනුවෙන් වසන්තියෙ කියල තියන සිංදු ටිකක් හදමු:lol:
    සුදු වත කමලේ
    වතු සුදු මල් පෙති
    උපමාවන් සසැඳේ
    නෙත් සර බිඟු පැටලේ
    වසන්තියේ
    වසන්තියේ


    හිරු සඳ දියරෙන් තරු පෙළ නැහැවී
    ඔබේ හිනා මල් පිපෙන පැයේ
    නෙත ගැටෙනා විට සවනට ඇසුනා
    හද ගැහෙනා රාවේ

    සුදු වත කමලේ...

    අතිනත බැඳුණත් හදවත හඳුනා
    ඇස රැඳුනේ ඔබ බාල වියේ
    අද ඇය කොතැනද ඒ රුව නොමැකේ
    පෙම් හසරැළි පවුරේ

    සුදු වත කමලේ...


    ගායනය - ප්‍රියා සූරියසේන