Kandy kohomath ganan......
kandy nan devon thamai



apith kandy minissu thamai sinhalayo

Kandy kohomath ganan......




සුදු වත කමලේ
වතු සුදු මල් පෙති
උපමාවන් සසැඳේ
නෙත් සර බිඟු පැටලේ
වසන්තියේ
වසන්තියේ
හිරු සඳ දියරෙන් තරු පෙළ නැහැවී
ඔබේ හිනා මල් පිපෙන පැයේ
නෙත ගැටෙනා විට සවනට ඇසුනා
හද ගැහෙනා රාවේ
සුදු වත කමලේ...
අතිනත බැඳුණත් හදවත හඳුනා
ඇස රැඳුනේ ඔබ බාල වියේ
අද ඇය කොතැනද ඒ රුව නොමැකේ
පෙම් හසරැළි පවුරේ
සුදු වත කමලේ...
ගායනය - ප්රියා සූරියසේන