Peradeniya University Student found dead

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    Peradeniya+Campus+Sri+Lanka+University.jpg

    පේරාදෙණිය සරසවියේ ගසක සිසුවකුගේ සිරුරක් එල්ලෙමින් තිබෙන බව පේරාදෙණිය පොලීසිය කියයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මාකස් ශාලාව පිටුපස කැලෑ රොදක ගසක එල්ලෙමින් තිබෙන සිරුර වී කේ නිෂාන්ත (23) ශිෂ්‍යයාගේ බව පොලිසිය කියයි. සිරුර දෙසතියක් පමණ පරණ බවත්, මේ ශිෂ්‍යයා නවකවද සිද්ධියක දී සාක්කි දී ඇති බවත් පොලිසිය පවසයි.
    Source - Lankadeepa
    www.lankauniversity-news.com

    :no::no::no::no::no::no::no:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හැමෝම බෙල්ල වැල දාගෙනම මැරෙන්නේ , ඒකද මැරෙන්න ලේසිම විදිහ ? :(
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඔය රැග් වල ආතල් දන්නේ නැතුව මැරෙන්නේ ඉස්කෝල කාලේ පට්ට ගොබ්බයො
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හැමෝම බෙල්ල වැල දාගෙනම මැරෙන්නේ , ඒකද මැරෙන්න ලේසිම විදිහ ? :(

    හැමෝම දන්නෙ ඒ විදිහ ....හැබැයි හොදම විදිහ කියනෙ කොච්චියට පනින එකලු මොකද අන්තිම තප්පරේ උනත් තමන්ගෙ තීරණේ වෙනස් කරගන්න පුලුවන් නිසා
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔය රැග් වල ආතල් දන්නේ නැතුව මැරෙන්නේ ඉස්කෝල කාලේ පට්ට ගොබ්බයො

    හැම එකාටම ඒක ආතල් නෑ නෙ බන් එක එකාගෙ මානසික මට්ටම වෙනස් .පුද්ගලික ප්‍රශ්න වලින් එපා වෙලා ඉන්න උන් මේ වගේ තැනකට අවිල්ලා එතනත් වද විදින්න ගිහාම කොහොමද කියපන්කො එහෙම කෙනෙකුට ජීවිතේම එපා වෙන එක අහන්න දෙයක් නෑ නෙ ,
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    හැම එකාටම ඒක ආතල් නෑ නෙ බන් එක එකාගෙ මානසික මට්ටම වෙනස් .පුද්ගලික ප්‍රශ්න වලින් එපා වෙලා ඉන්න උන් මේ වගේ තැනකට අවිල්ලා එතනත් වද විදින්න ගිහාම කොහොමද කියපන්කො එහෙම කෙනෙකුට ජීවිතේම එපා වෙන එක අහන්න දෙයක් නෑ නෙ ,

    :dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැමෝම බෙල්ල වැල දාගෙනම මැරෙන්නේ , ඒකද මැරෙන්න ලේසිම විදිහ ? :(
    ඔබතුමිය ඊට වඩා හොද සහ ඉක්මන්, දුක් විදින්නෙ නැති ක්‍රම දැන ගෙන ඉන්න ඕන මම දන්න විදියට......................
     
    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    rag dunnata awlak ne bn shape eke.dan inna un dena rag walata kollo kello manasikawa wetenawa bn.ewa gena hithanawa wena deyak karanna beh.hithala hithalama tamai bn anthimata jivithe nethi karaganne.paw wede monawa unath
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    හැම එකාටම ඒක ආතල් නෑ නෙ බන් එක එකාගෙ මානසික මට්ටම වෙනස් .පුද්ගලික ප්‍රශ්න වලින් එපා වෙලා ඉන්න උන් මේ වගේ තැනකට අවිල්ලා එතනත් වද විදින්න ගිහාම කොහොමද කියපන්කො එහෙම කෙනෙකුට ජීවිතේම එපා වෙන එක අහන්න දෙයක් නෑ නෙ ,

    මානසික මට්ටම මොක උනත් මොකටද කාටවත් යට වෙන්නේ ?? සීනියර් උත්තමයො කියල කියව ගන්න හැදුවට හුඟක් උන් මෝඩයො... ගරුත්වය උපය ගන්න දෙයක් මිස බලෙන් ගන්න දෙයක් නෙමෙයි..

    රැග් වලට කැමතියි කියන එක ඇත්තක්ද කියන එක මට සැකයි... මොකද රැග් කරන උන් දෙන්නෙත් ගොන්පාර්ට්....
     
    • Like
    Reactions: counter dr and PMUB