පේරාදෙණිය සරසවියේ ගසක සිසුවකුගේ සිරුරක් එල්ලෙමින් තිබෙන බව පේරාදෙණිය පොලීසිය කියයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මාකස් ශාලාව පිටුපස කැලෑ රොදක ගසක එල්ලෙමින් තිබෙන සිරුර වී කේ නිෂාන්ත (23) ශිෂ්‍යයාගේ බව පොලිසිය කියයි. සිරුර දෙසතියක් පමණ පරණ බවත්, මේ ශිෂ්‍යයා නවකවද සිද්ධියක දී සාක්කි දී ඇති බවත් පොලිසිය පවසයි.
Source - Lankadeepa
www.lankauniversity-news.com












