Peradeniya University Student found dead

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කලු පූසා;16266354 said:
    Wiplawayata ekanga neththan api unawa marala danawa. ehemai jvp ape heti. apita jathi agam beda ne. apita samajawadee ratak one nidahas ratak. akamethi ayawa maranawa :P
    campus enne igena ganna neme oi poster alawanna. igena ganna ena eunta gahala pannanawa.
    Wiplawayata jaya wewa. aragalayata jaya wewa :lol:

    Wassakatawath campus giya ekekda ban uba.....:lol::lol::lol:

    lankawe koheda gono rag ....tela bedanawa kiyala ekak na thiyenawa......thopi danna rag:lol::lol::lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :yes::yes:

    තව එවුන් ටිකක් ඉන්නව, කලින් සැරේ රැග් එකට අහුවෙලා ඒකේ වේදනාවට අලුත් එවුන් ව රැග් කරන සහ රැග් කිරීම අනුමත කරන.:rofl: පවු, අනාත ඩයල්.:sorry:

    :lol: :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    100000%ක් agreed මචන් , පොල්කට්ටෙන් වහලා ඉදලා අහම්බෙන් එලියට ආපු , පොරවල් අස්සේ ඉදලා පොරවල් සේ හිතන සහ පොලොස් කාලා නැති බේබි ජැක් කාල තියෙන , මල්සිහින සොන්නයින්ට ඕක දරාගන්න බහ

    :shocked::shocked:
     
    Last edited:

    dialoghelp123

    Member
    Aug 27, 2013
    58
    7
    0
    තව කාවහරි පීඩාවකට පත්කරලා අමුතු සතුටක් ලබන එක මානසික රෝගයක්.තමන්ට තමන් ගැන තෘප්තිමත් වෙන්න,සතුටු වෙන්න බැරිකොට
    වෙන කෙනෙක්ව යම්කිසි පීඩනයකට පත්කරලා සතුටු වෙනවා.leadership trainning ගියපු වෙලාවෙත් එක එක ජාතියේ කට්ටිය හම්බුනා.කට්ටිය රැග් වෙන්න කැමති නෑ.රැග් දෙන එක නවත්තන්න ලැස්තිත් නෑ.මිනිස්සු අනිත් මිනිස්සුන්ට රිදවන්න බලාගෙන ඉන්නේ.
    රැග් දීමෙන් කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑ.වැඩකට නැති දෙයක් වෙනුවෙන් පාඩු විඳින බව තේරුම් ගන්නේ කීප දෙනෙක් විතරයි.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    anika mu faculty eka dala gihin...anduwen harinam SB karaya kohe hari wena campus ekak hari hoyala denna oninine Shakshi dunnanam........ahawal dekatada ayith hanthane nagala thiyenne...

    ada news walata kiwuwe porage girlfriend inneth peradeniya campus eke kiyala,anthimata call eka aran thiyenneth kellata,ewagema pora pradana sakki dipu naduwe kattiya giya december wala athhitawu daduwam ekka nidahas wela thiyenawa.rag eka wela thiyenne lingika athawarayak porage yaluwata.me kolla thama pradanama sakki karaya wela idala thiyenne
     
    dialoghelp123

    Member
    Aug 27, 2013
    58
    7
    0
    uba wahila hitiye mokenda? ane ban gon athal denna epa.....ubala me exam fail wela eke dukata anith ewunta garahana pol buruwone......methana wela thiyena de hariyata nodana uda burulanna epa....thopi wage anathayo neme api ....hodata rate loke wena dewal dannawa .....poddak iwasala hitapan aththa eliyata enakal.....habayi oya gon Arto nam mahama maha musala haththak

    ඔව්.art faculty එකේ රැග් එක වැඩියිලු.medical faculty වල වැඩිය නැතිලු.හැබැයි science(agriculture) faculty එකක ළමයෙකුත් රැග් scene එකක් නිසා මැරිලා තියෙනවා කියල lecturer කෙනෙක් කිව්වා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව්.art faculty එකේ රැග් එක වැඩියිලු.medical faculty වල වැඩිය නැතිලු.හැබැයි science(agriculture) faculty එකක ළමයෙකුත් රැග් scene එකක් නිසා මැරිලා තියෙනවා කියල lecturer කෙනෙක් කිව්වා.

    Science eke Agri Eke mona ragda ban.....anika oni ekkenekta kisima hindsawak pidawak nathuwa Rag eken ayin wenna puluwan......oya ageta inne un...kawuruth mokuth kiyanne naha......pera anti rag kenek elakiriye innawanam shakshi deyi....anika 3rd year 4th year giyahama oya rag anirag mokuth naha okkoma ekayi.....

    me gana danne nathi gobbayo thamayi oya ka gahanne......Campus giya ewun dannnawa eke hati.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තව කාවහරි පීඩාවකට පත්කරලා අමුතු සතුටක් ලබන එක මානසික රෝගයක්.තමන්ට තමන් ගැන තෘප්තිමත් වෙන්න,සතුටු වෙන්න බැරිකොට
    වෙන කෙනෙක්ව යම්කිසි පීඩනයකට පත්කරලා සතුටු වෙනවා.leadership trainning ගියපු වෙලාවෙත් එක එක ජාතියේ කට්ටිය හම්බුනා.කට්ටිය රැග් වෙන්න කැමති නෑ.රැග් දෙන එක නවත්තන්න ලැස්තිත් නෑ.මිනිස්සු අනිත් මිනිස්සුන්ට රිදවන්න බලාගෙන ඉන්නේ.
    රැග් දීමෙන් කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑ.වැඩකට නැති දෙයක් වෙනුවෙන් පාඩු විඳින බව තේරුම් ගන්නේ කීප දෙනෙක් විතරයි.

    oya leadership program ekema kidenek marunada ban...ekath hariyata SF eke wage ekek marenakal training rag ekata eha ekak eka :lol::lol::lol::lol:
     
    dialoghelp123

    Member
    Aug 27, 2013
    58
    7
    0
    Science eke Agri Eke mona ragda ban.....anika oni ekkenekta kisima hindsawak pidawak nathuwa Rag eken ayin wenna puluwan......oya ageta inne un...kawuruth mokuth kiyanne naha......pera anti rag kenek elakiriye innawanam shakshi deyi....anika 3rd year 4th year giyahama oya rag anirag mokuth naha okkoma ekayi.....

    me gana danne nathi gobbayo thamayi oya ka gahanne......Campus giya ewun dannnawa eke hati.....

    rag wennathuwa ain wenna puluwan.but man kiwwe aththatama welaa thiyena deyak gana.dan enna enna rag eka dena eka adu wenawalu.ahoma thama lecturersla kiwwe.eyala aurudu gaanak thisse campuses athule wena dewal dannawane
     
    dialoghelp123

    Member
    Aug 27, 2013
    58
    7
    0
    oya leadership program ekema kidenek marunada ban...ekath hariyata SF eke wage ekek marenakal training rag ekata eha ekak eka :lol::lol::lol::lol:

    :D echchara amaaru na.but gedarata wela choon eke hitapu kattiya ekapaarata ohoma excercise karaddin ithin ange pathe amaaru enawa.udeta duwana eka thamai prashne une.aaya timetable eke wenaskam tikak wenna one.programme eka hondai.thamanta ledak thiyenawanan kiyala ain wenna oone.medical deela noya innath puluwan.ethanata gihilla nathi leda hadaagena marenna oone nane.

    ethanata awillath leda niwaadu giyapu aya hitiya.eyaala monawatawath sahabaagi une naa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    rag wennathuwa ain wenna puluwan.but man kiwwe aththatama welaa thiyena deyak gana.dan enna enna rag eka dena eka adu wenawalu.ahoma thama lecturersla kiwwe.eyala aurudu gaanak thisse campuses athule wena dewal dannawane

    uba kiyanne lecturersla rag ekata kamathi naha kiyalada? naha ban eyala kamathi rag thiyenawanam.....A/L Class giya manasikathwen campus ena lamayi kisi garu saruwak naha eyalata.....lecture hall ekak inna vidiha.....wath danne naha......ka ko gahanawa...eka eka dewal desk wala liyanawa ....eka vikarayai.....ekata eyala kamathi naha
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :D echchara amaaru na.but gedarata wela choon eke hitapu kattiya ekapaarata ohoma excercise karaddin ithin ange pathe amaaru enawa.udeta duwana eka thamai prashne une.aaya timetable eke wenaskam tikak wenna one.programme eka hondai.thamanta ledak thiyenawanan kiyala ain wenna oone.medical deela noya innath puluwan.ethanata gihilla nathi leda hadaagena marenna oone nane.

    ethanata awillath leda niwaadu giyapu aya hitiya.eyaala monawatawath sahabaagi une naa

    ow ban Rag ekedi unath ehemayi .....agata atha thiyannewath naha....monawa hari amaruwak thiyenawanam rag karanneth naha...

    habayi me lagadi maruna kolla ...hodata hen ehema kotapu ekek kiyala kohe hari dakka amma ada ada kiyanawa.....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැමෝම දන්නෙ ඒ විදිහ ....හැබැයි හොදම විදිහ කියනෙ කොච්චියට පනින එකලු මොකද අන්තිම තප්පරේ උනත් තමන්ගෙ තීරණේ වෙනස් කරගන්න පුලුවන් නිසා
    මිනිස්සුන්ට ඕව ගැන ක්ලූ දෙන්න එපා. ලන්කාව කියන්නෙ වැරදි තැනක්:frown:
     
    dialoghelp123

    Member
    Aug 27, 2013
    58
    7
    0
    100000%ක් agreed මචන් , පොල්කට්ටෙන් වහලා ඉදලා අහම්බෙන් එලියට ආපු , පොරවල් අස්සේ ඉදලා පොරවල් සේ හිතන සහ පොලොස් කාලා නැති බේබි ජැක් කාල තියෙන , මල්සිහින සොන්නයින්ට ඕක දරාගන්න බහ

    ඔය රැග් වල ආතල් දන්නේ නැතුව මැරෙන්නේ ඉස්කෝල කාලේ පට්ට ගොබ්බයො

    ඔය ටික මෙතන කියල වැඩක් නෑ.මැරුණ ළමයගෙ අම්මගෙ හරි තාත්තගෙ හරි මූණට කියල බලන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    antiragyanna puluwanne rag daraganna barinam. ekko niggage gedara giya set eke ekek wennathi :oo:

    ow ban Rag wenna kamathi naththan kisima awulak nathuwa anti rag wenna puluwan ...kawuruwath ubalata gahanna enawada nahane......boru katha....habayi rag wenakota sira bokkak hadenawa kollange.....eka rag una ekek vitharayi danne
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    100000%ක් agreed මචන් , පොල්කට්ටෙන් වහලා ඉදලා අහම්බෙන් එලියට ආපු , පොරවල් අස්සේ ඉදලා පොරවල් සේ හිතන සහ පොලොස් කාලා නැති බේබි ජැක් කාල තියෙන , මල්සිහින සොන්නයින්ට ඕක දරාගන්න බහ
    නොදකින් කැ* වෙ*ගෙ පුතා මැරිච්ච එකෙක්ට නේද ඔය අපාහස කරන්නෙ?:angry::angry:
    තොට රිදෙන්න ගෙදර උන්ට හෙන ගහපන්:angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය ටික මෙතන කියල වැඩක් නෑ.මැරුණ ළමයගෙ අම්මගෙ හරි තාත්තගෙ හරි මූණට කියල බලන්න

    1. eya campus eka dala gihillane ban.....ethana awulak thiyenawa
    2. harinam SB lokka e kollata wena uni ekak wath hoyala dunne naththe ayi?
    3. aniwa me lamaya ehema sakashi dunnanam ayi uni ekata giya eka waradi( ellennama giyanam hara) ayi ban nikan kannane wenne
    4.Habayi ekak thiyenawa oya art eke ewun nam viswasa karanna baha....maha moda haththak....athule waliyak giyath ata walatamayi gahane