Peradeniya University Student found dead

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,048
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    මානසික මට්ටම මොක උනත් මොකටද කාටවත් යට වෙන්නේ ?? සීනියර් උත්තමයො කියල කියව ගන්න හැදුවට හුඟක් උන් මෝඩයො... ගරුත්වය උපය ගන්න දෙයක් මිස බලෙන් ගන්න දෙයක් නෙමෙයි..

    රැග් වලට කැමතියි කියන එක ඇත්තක්ද කියන එක මට සැකයි... මොකද රැග් කරන උන් දෙන්නෙත් ගොන්පාර්ට්....

    sahathika aththa

    ඉගෙනගන්නත් බැරි , කෙල්ලෙක් සෙට් කරගන්න තරම් පෙනුමකුත් නැති , සල්ලිත් නැති , වෙන course එකක් වත් කරන්නේ නැති සහ 99% ක් ම ඉංග්‍රීසි බැරි ඒ නිසා පුළුවන් එවුන් ට කුහක කම් කරන සෙට් එකක් තමයි ඔය rag කරන්නේ . එහෙමවත් කරලා කැපිල පේන්න

    රැග් වලට කැමතියි කියන්නෙත් ඒ වගේම ඊළඟ batch එකේ සෙට් එකයි අරුන්ගේ කතා වලින් ගොන් මොරාල් හදාගත්ත සෙට් එකයි තමයි :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: counter dr

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    391
    83
    හැමෝම දන්නෙ ඒ විදිහ ....හැබැයි හොදම විදිහ කියනෙ කොච්චියට පනින එකලු මොකද අන්තිම තප්පරේ උනත් තමන්ගෙ තීරණේ වෙනස් කරගන්න පුලුවන් නිසා

    නෑ බන්..සයනඉඩ් විද ගන්න එක බන්..සිලින්ජෙර් එක ගහල ගලවන්නත් කලින් මෑරෙනවා
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    sahathika aththa

    ඉගෙනගන්නත් බැරි , කෙල්ලෙක් සෙට් කරගන්න තරම් පෙනුමකුත් නැති , සල්ලිත් නැති , වෙන course එකක් වත් කරන්නේ නැති සහ 99% ක් ම ඉංග්‍රීසි බැරි ඒ නිසා පුළුවන් එවුන් ට කුහක කම් කරන සෙට් එකක් තමයි ඔය rag කරන්නේ . එහෙමවත් කරලා කැපිල පේන්න

    රැග් වලට කැමතියි කියන්නෙත් ඒ වගේම ඊළඟ batch එකේ සෙට් එකයි අරුන්ගේ කතා වලින් ගොන් මොරාල් හදාගත්ත සෙට් එකයි තමයි :lol::lol::lol::lol:

    ඒ කතාවෙ ඇත්තක් තියෙනව. ඔය කැම්පස් වල රැග් කරන ලීඩර්ස්ල වැඩිහරියක් ගම්වලින් (විශේෂයෙන් දකුණේ ගම්වලින්) ආපු අය. පොඩ්ඩක් හොයල බැලුවාම තේරේවි. රැග් කියන එක සාධාරණීකරණය කරන එක තමයි ලොකුම අවාසනාව. ජීවිතයේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන ප්‍රශ්න වලටම මුහුණ දීල නැතුව බලේන් වධබන්ධන දීල නෙමෙයි.
     
    crysis90

    Active member
  • Aug 23, 2013
    238
    23
    28
    click

    o2 nathuwa marenna lesiy. mulinma mole wada karanne natuwa ehemmama ninda gihin marenawa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mama inna ayagen ahala balannam......meya agunakola palasselu....rag case ekakata sakshikarayek vidihata idala thiyenawalu.....ita passe university eka dala gihin.....2011di...Art Faculty eke.....kohoma unath jivithayk aparade....
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,547
    1,572
    113
    sri rajasinha adawiya
    yako marila tiyenne senior ekek. ane manda bang. news eka wena deyak. ubala kiyanne wena deyak. (man kiwe comments gana)
    rag karapu cn ekak nisa mu policyta sakki deela. pawa dunna ekata kastiya mala panala inne. mu campus eken gihin aya campus awith. awilla yaluwata call ekak deela. eta passe athurudahan.
    mu marunada marala elluwada kiyala policeya hoyanawa. man methana wadiya talk karoth policya magen prashna karaia bang :D man kapuna ehenam...
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හැමෝම දන්නෙ ඒ විදිහ ....හැබැයි හොදම විදිහ කියනෙ කොච්චියට පනින එකලු මොකද අන්තිම තප්පරේ උනත් තමන්ගෙ තීරණේ වෙනස් කරගන්න පුලුවන් නිසා
    ඉතින් එහෙනං ඒක හොඳම විදිහක් වෙන්නෑනෙ :no::no:
    ඔබතුමිය ඊට වඩා හොද සහ ඉක්මන්, දුක් විදින්නෙ නැති ක්‍රම දැන ගෙන ඉන්න ඕන මම දන්න විදියට......................
    දන් නැති නිසානේ අහන්නේ .. .කියල දෙන්නකෝ :oo:

    නැහැ!! විදවලා මැරෙන්නේ! :dull:
    විඳවන් නැති මරණයක් නං හොයා ගන්න අමාරුයි මම හිතන්නේ ....:baffled::baffled:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,048
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඒ කතාවෙ ඇත්තක් තියෙනව. ඔය කැම්පස් වල රැග් කරන ලීඩර්ස්ල වැඩිහරියක් ගම්වලින් (විශේෂයෙන් දකුණේ ගම්වලින්) ආපු අය. පොඩ්ඩක් හොයල බැලුවාම තේරේවි. රැග් කියන එක සාධාරණීකරණය කරන එක තමයි ලොකුම අවාසනාව. ජීවිතයේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන ප්‍රශ්න වලටම මුහුණ දීල නැතුව බලේන් වධබන්ධන දීල නෙමෙයි.

    aniwa mata dakune unwa epama una okunge jara wada nisa :no::no::no:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    sahathika aththa

    ඉගෙනගන්නත් බැරි , කෙල්ලෙක් සෙට් කරගන්න තරම් පෙනුමකුත් නැති , සල්ලිත් නැති , වෙන course එකක් වත් කරන්නේ නැති සහ 99% ක් ම ඉංග්‍රීසි බැරි ඒ නිසා පුළුවන් එවුන් ට කුහක කම් කරන සෙට් එකක් තමයි ඔය rag කරන්නේ . එහෙමවත් කරලා කැපිල පේන්න

    රැග් වලට කැමතියි කියන්නෙත් ඒ වගේම ඊළඟ batch එකේ සෙට් එකයි අරුන්ගේ කතා වලින් ගොන් මොරාල් හදාගත්ත සෙට් එකයි තමයි
    :lol::lol::lol:
    100% True:yes::yes::yes:
     
    • Like
    Reactions: ucakila

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය රැග් වල ආතල් දන්නේ නැතුව මැරෙන්නේ ඉස්කෝල කාලේ පට්ට ගොබ්බයො
    100000%ක් agreed මචන් , පොල්කට්ටෙන් වහලා ඉදලා අහම්බෙන් එලියට ආපු , පොරවල් අස්සේ ඉදලා පොරවල් සේ හිතන සහ පොලොස් කාලා නැති බේබි ජැක් කාල තියෙන , මල්සිහින සොන්නයින්ට ඕක දරාගන්න බහ
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    100000%ක් agreed මචන් , පොල්කට්ටෙන් වහලා ඉදලා අහම්බෙන් එලියට ආපු , පොරවල් අස්සේ ඉදලා පොරවල් සේ හිතන සහ පොලොස් කාලා නැති බේබි ජැක් කාල තියෙන , මල්සිහින සොන්නයින්ට ඕක දරාගන්න බහ

    Hikz :lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Wiplawayata ekanga neththan api unawa marala danawa. ehemai jvp ape heti. apita jathi agam beda ne. apita samajawadee ratak one nidahas ratak. akamethi ayawa maranawa :P
    campus enne igena ganna neme oi poster alawanna. igena ganna ena eunta gahala pannanawa.
    Wiplawayata jaya wewa. aragalayata jaya wewa :lol:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    sahathika aththa

    ඉගෙනගන්නත් බැරි , කෙල්ලෙක් සෙට් කරගන්න තරම් පෙනුමකුත් නැති , සල්ලිත් නැති , වෙන course එකක් වත් කරන්නේ නැති සහ 99% ක් ම ඉංග්‍රීසි බැරි ඒ නිසා පුළුවන් එවුන් ට කුහක කම් කරන සෙට් එකක් තමයි ඔය rag කරන්නේ . එහෙමවත් කරලා කැපිල පේන්න

    රැග් වලට කැමතියි කියන්නෙත් ඒ වගේම ඊළඟ batch එකේ සෙට් එකයි අරුන්ගේ කතා වලින් ගොන් මොරාල් හදාගත්ත සෙට් එකයි තමයි :lol::lol::lol::lol:

    :yes::yes:

    තව එවුන් ටිකක් ඉන්නව, කලින් සැරේ රැග් එකට අහුවෙලා ඒකේ වේදනාවට අලුත් එවුන් ව රැග් කරන සහ රැග් කිරීම අනුමත කරන.:rofl: පවු, අනාත ඩයල්.:sorry:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    කලු පූසා;16266354 said:

    :lol::P