Challange accepted: රත්තරං

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Prof Saman Gunathilaka - Current Dean of J'pura Med faculty,Professor in Neurology & co editor of the Davidsons text book of Medicine, which is used world wide in countries like UK,India,Australia....etc
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Susanthika jayasinghe
    Damayanthi Darsha
    Sugath Thilakarathne
    Sanath Jayasuriya
    Roshan mahanama - ICC Match Refree
    Ranjan Madugalle - ICC Match Refree
    Kumara Dharmasena - Member of WC winning team & ICC Elite panel Umpire
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන්ම කාලා ආණ්ඩුවටම ගරහනවා
    February 11, 2014 at 6:55 pm | lanka C news
    මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන්ම කාලා ආණ්ඩුවටම ගරහනවා
    ආණ්ඩුවේ වරප්‍රසාද හා වරදාන යොදාගෙන ආණ්ඩුවම හංවඩු ගැසීමේ න්‍යායක මුස්ලිම් කොංග්‍රසය යෙදමින් සිටින බව මැද කොළඹ සම සංවිධායක, ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පැවැසීය.

    පසුගිය කාලයන්හිදි පැවැති සෑම මැතිවරණයකදීම මුස්ලිම් කොංග්‍රසය මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ බවත් එහෙත් බස්නාහිර පළාත් සභා මැතිවරණයෙදි එය සිදුකිරීමට මැද කොළඹ මුස්ලිම් ජනතාවගෙන් ඉඩ නොලබෙන බවත් හෙතෙම කීවේය.

    මැතිවරණ ඉලක්ක කරගනිමින් ජාති වාදය, ආගම් වාදය වපුරන කිසිවකුට ඡන්දය ලබා නොදෙන්නැයි තමන් ඉල්ලා සිටින බවද ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කෙළේය.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ කාර්යාලයක් අලුත් කඩේ ප්‍රදේශයේ විවෘත කරමින් නියෝජ්‍ය ඇමැතිවරයා එසේ කියා සිටියේය.

    රජයේ වාහන, ආරක්ෂක අංශ හා අනෙකුත් වරප්‍රසාද පාවිච්චි කරමින්ම රජයට පහර ගැසීම මහත්මා දේශපාලනය නොවන බව පැවැසු ඒ මහතා ඒ මඟින් මුස්ලිම් කොංග්‍රසයේ දෙබිඩි පිළිවත ඔප්පු වන බව ප්‍රකාශ කෙළේය.

    මුස්ලිම් කොංග්‍රසය ප්‍රමුඛ විපක්ෂය එක්ව මුස්ලිම් ජනතාව රවටා මෙතෙක් කළක් ඡන්දය මංකොල්ල කෑ බවත් එහෙත් බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් ඊට තිත තැබීම ආරම්භ කරන බවත් මුස්තාපා මහතා අවධාරණය කෙළේය

    සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව සමගියෙන් හා සහෝදරත්වයෙන් මැද කොළඹ ජීවත්වන බව පැවැසු නියෝජ්‍ය ඇමැතිවරයා එය බේද බින්න කිරීමට ඇතැම් අය උත්සහ කරන බවත් ඊට ඉඩ නොදෙන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බව පැවැසීය.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Dear banjamin_button
    Your challenge was;
    මෙම අභියෝගය එක කොන්දේසියක් මත මම භාර ගනීමට කැමති, එනම් ඔහුත් මේ වගේම ලංකාවේ නම ලෝකයට ගෙනගිය පිරිසිදු ශ්‍රී ලාංකිකයින්ගේ නම් 5ක් ඉදිරිපත් කල යුතුයි.
    එනම් මෙම 5 දෙනා:
    1. ශ්‍රී ලාංකිකයින් විය යුතුයි
    2. බෞද්ධගමිකයින් විය යුතයි
    2. ක්‍රිස්තියානි, හින්දු, හෝ වෙනත් රටකින් පැමිණි ජාතියකින් හෝ සංස්කෘතියකින් පැවත එන්නන් නොවිය යුතුයි.
    4. පසුගිය අවුරුදු 500 තුල ඕනෑම පිළිගත් ක්ෂේත්‍රයකින් ලෝකය ඉදිරියේ ලංකාවට කීර්තියක් අත් කල අයෙක් විය යුතුයි.

    I think the Challenge was accepted by some others (Challenge directed to RATHTHARAN) and and given enough correct answers....

    It's your turn Mr. banjamin_button your answers please...
     
    Probably still trying to get his foot out of his mouth I guess
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113
    Chandra Wickramasinghe
    Astronomer
    Nalin Chandra Wickramasinghe is a Sri Lankan-born British mathematician, astronomer and astrobiologist. He is currently Professor and Director of the Buckingham Centre for Astrobiology at the University of Buckingham, a post he has held since 2011.
    File:Chandra-Wickramasinghe.jpg

    Born: January 20, 1939 (age 75), Colombo
    Education: Trinity College, Cambridge

    Chandra-Wickramasinghe.jpg
    Hoyle–Wickramasinghe model of panspermia

    Throughout his career, Wickramasinghe, along with his collaborator Fred Hoyle, has advanced panspermia, the belief that life on Earth is, at least in part, of extraterrestrial origin. The basic propositions[21][22][23] of the Hoyle–Wickramasinghe model of panspermia include the assumptions that dormant viruses and desiccated DNA and RNA can survive unprotected in space;[24] that small bodies such as asteroids and comets can protect the "seeds of life", including DNA and RNA,[25][26][27] living, fossilized, or dormant life, cellular[28][29] or non-cellular;[25][26][27][28][30][31][32][33] and that the collisions of asteroids, comets, and moons have the potential to spread these "seeds of life" throughout an individual star system and then onward to others.[30][33] The most contentious issue around the Hoyle–Wickramasinghe model of the panspermia hypothesis is the corollary of their first two propositions that viruses and bacteria continue to enter the Earth's atmosphere from space, and are hence responsible for many major epidemics throughout history.[34][35][36]
    Towards the end of their collaboration, Wickramasinghe and Hoyle hypothesized that abiogenesis occurred close to the Galactic Center before panspermia carried life throughout that galaxy,[37] and stated a belief that such a process could occur in many galaxies throughout the Universe.[38]

    Participation in the creation-evolution debate[edit]

    Wickramasinghe and his mentor Fred Hoyle have also used their data to argue in favor of cosmic ancestry,[59][60][61][62][63][64] and against the idea of life emerging from inanimate objects by evolution.[65]
    “ Once again the Universe gives the appearance of being biologically constructed, and on this occasion on a truly vast scale. Once again those who consider such thoughts to be too outlandish to be taken seriously will continue to do so. While we ourselves shall continue to take the view that those who believe they can match the complexities of the Universe by simple experiments in their laboratories will continue to be disappointed. ”
    Wickramasinghe attempts to present scientific evidence to support the notion of cosmic ancestry and "the possibility of high intelligence in the Universe and of many increasing levels of intelligence converging toward a God as an ideal limit."[66]
    During the 1981 scientific creationist trial in Arkansas, Wickramasinghe was the only scientist testifying for the defense, which in turn was supporting creationism.[65][67] In addition, he wrote that the Archaeopteryx fossil finding is a forgery, a charge that the expert scientific community considers an "absurd" and "ignorant" statement.[68][69]
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ ත්‍රෙඩ් එකට මුලික වුනේ මා හා අපේ රත්තරං කියන member අතර සිදුවුණු සංවාදයක්.

    එලකිරිය තුල ඔහුගේ ප්‍රසිද්ධ මතයට නම් ලංකාවේ පිරිසිදු ලේ වලට හිමිකම් කියන, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් හෝ වෙන රටවල්වලින් පැමිණි ජාතීන්ට මිශ්‍ර නොවූ ශ්‍රී ලංකාවේ අතීතයට, වර්තමානයට හා අනාගතයට වග කියන, ඒ වෙනුවෙන් සටන් කරන මිශ්‍ර ජාතීන්ට වඩා ලංකාවට ආදරේ කරන පිරිසක් සිටින බවත් අනෙකුත් ජාතින්ගේ, ආගමිකයින්ගේ ජීවන රටා, ඇඳුම්, අහාර, සංස්කෘතීයා තීරණය කිරීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීමේ අයිතිය මෙම ජාතියට ඇති බවත්ය.

    යම් කිසි හේතුවක් නිසා මෙම රත්තරන් සඳහන් කරන කණ්ඩායම (පහසුව සඳහා මෙම කණ්ඩායම "පිරිසිදු ශ්‍රී ලංකික" ලෙස හඳුන්වමු) කවුද, එකට අයිති වන්නේ කවුරුද කියන කරණයා මා ඇතුළු විශාල පිරිසකට පැහැදිලි නැති නිසා පළමුව රත්තරංගෙන් මේ සරල ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. එයට කෙලින් පැහැදිලි පිළිතුරක් ලැබුනොත් පහත අභියෝගය මම භාර ගනිමි..

    එනම් රත්තරන් එම සංවදයේදී මට කල අභියෝගයයි.
    මෙය පළමුව shenic කියන member siripala කියන එක්කෙනාට යොමු කල ප්‍රශ්නයක්.

    මගේ ප්‍රශ්න වලට පිළිතුරු නොදී රත්තරං මේ ප්‍රශ්නයම මට අභියෝගයක් ලෙස යොමු කලා.එය ඔහුගේ වචන වලින්ම නම්:

    එනම් ලංකාවට වැඩක් කරපු මැලේ නොවන යෝනක මුස්ලිම් වරුන්ගේ නම් 5ක් ඉදිරිපත් කරන ලෙසයි. මේ අනුව මා සිතන්නේ ඔහුට අනුව මේ 5 දෙනා:
    1. ශ්‍රී ලංකික විය යුතුයි.
    2. ඉස්ලාම් ආගමිකයින් විය යුතුයි.
    3. මැලේ හෝ අරාබි නොවන ජාතීන්ගෙන් පැවත එන්නන් විය යුතුයි (අරාබීන් හා යෝනකයින් වෙනස් බව ඔහුගේ අදහසයි)
    4. පසුගිය අවුරුදු 500 තුල ඕනෑම පිළිගත් ක්ෂේත්‍රයකින් ලෝකය ඉදිරියේ ලංකාවට කීර්තියක් අත් කල අයෙක් විය යුතුයි.

    මෙම අභියෝගය එක කොන්දේසියක් මත මම භාර ගනීමට කැමති, එනම් ඔහුත් මේ වගේම ලංකාවේ නම ලෝකයට ගෙනගිය පිරිසිදු ශ්‍රී ලාංකිකයින්ගේ නම් 5ක් ඉදිරිපත් කල යුතුයි.
    එනම් මෙම 5 දෙනා:
    1. ශ්‍රී ලාංකිකයින් විය යුතුයි
    2. බෞද්ධගමිකයින් විය යුතයි
    2. ක්‍රිස්තියානි, හින්දු, හෝ වෙනත් රටකින් පැමිණි ජාතියකින් හෝ සංස්කෘතියකින් පැවත එන්නන් නොවිය යුතුයි.
    4. පසුගිය අවුරුදු 500 තුල ඕනෑම පිළිගත් ක්ෂේත්‍රයකින් ලෝකය ඉදිරියේ ලංකාවට කීර්තියක් අත් කල අයෙක් විය යුතුයි.

    මෙහිදී විශේෂයෙන් රත්තරං වෙනත් පිරිසිදු නොවන ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ නම් වලින්ම හඳුනාගන්න බව ඔහුගේ පොස්ට් වලින් පෙනේ: උදා: වාසගම් හෝ නම් මගින් බටහිර ජාතීන් මිශ්‍ර වුනු අය ඔහුට අනුව පිරිසිදු ශ්‍රී ලාංකිකයින් නොවේ, ඔවුන් ලුණු ගොට්ටට පැන්ස 2ට රට පාවාදුන් කුණු ලේ ඇත්තෝය. එනිසා මෙවැනි අය මේ 5 දෙනාට අයත් නොවිය යුතුයි.

    සැ.යු:
    අපේ සමහර ජත්යාල් ත්‍රෙඩ් ඛන්නාලාට pro section එකේ හැසිරෙන විදිහ දන්නේ නැත්තම් මේකට reply කිරීමෙන් පලක් නැති බව කිව යුතුය..

    මේ මොකක්ද බන් මේ වැල් බයිලේ???

    පිස්සු කෙලින්නේ නැතුව කතාව පටන් ගත්ත තැනට වරෙන්.
    මෙතන මේ උබ වෙනමම මතයක් හැදෙන කවර් එකක් දාලා බයිලයක් ගහන්න කතා කරනවා

    මම කිව්ව කතාව සම්පූර්න විකෘති කරලා. ලංකාවේ ඉන්න සිංහල දෙමල බර්ගර් මැලේ ක්‍රිස්තියානි කතෝලික මුස්ලිම් මිනිස්සු දෙයක් කරපු අය ඉන්නවා

    සක්කිලි යෝනක හම්බයෝ කකා බිබී රීපු එක විතරයි කලේ

    මේ කතාව සක්කිලි යෝනක හම්බයෝ ගැනයි කලේ

    මම කිව්වේ මේ යෝනක හම්බ හැතිකරේ රට වෙනුවෙන් සත පහක දෙයක් කරලා නෑ කියලා. ඉස්සෙල්ලා උබ ඇහුවා ලංකාවට වැඩක් කරපු බෞද්දයෝ කියපන් කියලා ඒක කිව්වහම ජාත්‍යන්තරේ මගුලක් අහනවා. පිස්සුද බන්???

    කෝ දැන් කියපන් බලන්න රට වෙනුවෙන් වැඩක් කරපු යෝනක හම්බයෝ 5කගේ නම්??

    මේ වැල් බයිලා දාලා විකෘති මත හදන්න එපා. උබ අර කියන ජාතියේ මිනිස්සුන්ට දැන් මේ ත්‍රෙඩ් එකමුලම උදාහරන දාලා තියෙනවනේ

    දාපන් ත්‍රෙඩ් එකක් "යෝනක මුස්ලිමුන්ගෙන් රටට වූ සේවය" කියලා දාලා කතාකරපන්
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    Dear banjamin_button
    Your challenge was;
    මෙම අභියෝගය එක කොන්දේසියක් මත මම භාර ගනීමට කැමති, එනම් ඔහුත් මේ වගේම ලංකාවේ නම ලෝකයට ගෙනගිය පිරිසිදු ශ්‍රී ලාංකිකයින්ගේ නම් 5ක් ඉදිරිපත් කල යුතුයි.
    එනම් මෙම 5 දෙනා:
    1. ශ්‍රී ලාංකිකයින් විය යුතුයි
    2. බෞද්ධගමිකයින් විය යුතයි
    2. ක්‍රිස්තියානි, හින්දු, හෝ වෙනත් රටකින් පැමිණි ජාතියකින් හෝ සංස්කෘතියකින් පැවත එන්නන් නොවිය යුතුයි.
    4. පසුගිය අවුරුදු 500 තුල ඕනෑම පිළිගත් ක්ෂේත්‍රයකින් ලෝකය ඉදිරියේ ලංකාවට කීර්තියක් අත් කල අයෙක් විය යුතුයි.

    I think the Challenge was accepted by some others (Challenge directed to RATHTHARAN) and and given enough correct answers....

    It's your turn Mr. banjamin_button your answers please...

    As i clearly mentioned at the start i was responding to raththarans questions, anyone else can add relevant proper replies, doesn't make any difference me.

    Read the first part of the post - Raththaran has criteria of people that he considers real Sri Lankans. According to him anyone with a Sinhalese name is not a genuine Sri Lankan. So first let him define that group of people and will see how many of these listed by others are genuine according to him.

    He also says Malays and Arab decedents although they are Muslim cannot be counted (Again he needs to clarify this). So before the ball comes to my court raththaran needs to give a proper reply.
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    යකෝ උඹටම ත්‍රෙඩ් එකට අදාලව reply එකක් දාගන්න බැ වගේනේ..

    රත්තරං;16267563 said:

    මම කිව්ව කතාව සම්පූර්න විකෘති කරලා.

    රත්තරං;16267563 said:
    මේ වැල් බයිලා දාලා විකෘති මත හදන්න එපා.

    මොකක්ද කරලා තියෙන විකුර්තිය? කියපන්.

    ps: pro section එකේ ඔය තඩි පොල්ගෙඩි අකුරු දන්නා එපා බන්..open forum එකෙයි මේකෙයි වෙනසක් තියෙනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යකෝ උඹටම ත්‍රෙඩ් එකට අදාලව reply එකක් දාගන්න බැ වගේනේ..

    මොකක්ද කරලා තියෙන විකුර්තිය? කියපන්.

    ps: pro section එකේ ඔය තඩි පොල්ගෙඩි අකුරු දන්නා එපා බන්..open forum එකෙයි මේකෙයි වෙනසක් තියෙනවා.

    අතන ඇහුවේ රට වෙනුවෙන් සේවයක් කරපු උන්. මෙතන ජාත්‍යන්තරයක් ඇදගෙන ඒකත් කමක් නෑ කියමුකෝ

    මම අතන කතාකලේ සක්කිලි යෝනක හම්බයෝ සහ අනෙකුත් ලාංකිකයින් ගැන. මෙතන සම්පූර්නෙන්ම වෙනස් කරලා දාලා තියෙන්නේ සිංහල බෞද්දයන් හා අනෙක් අය කියලා.එක සිංහල බෞද්දයන් හා අනෙකුත් රටට ආදරය කරන අය අතර ලොකු මතගැටුමක් ඇතිවෙන විකෘති කල මතයක්

    ඒ කොහොම උනත් මෙතන උබට ජාත්‍යන්තරේට ගිය අය ගැන කියලා තියෙනවා. මම අතන රට වෙනුවෙන් වැඩක් කල සිංහලයෝ ගැන කිව්වා.

    මොකෝ කියන්නේ වැඩේ සාදාරනව වෙන්න ඕනේ. දාමුද ත්‍රෙඩ් එකක් "රටට වැඩක්කල යෝනක මුස්ලිමුන්" කියලා . දාලා කතාකරමුද? දෙපැත්තම සාදාරනයි

    කවර් එක සරලව මෙහෙම දාපන් " රත්තරන් කිව්වා මේ රට වෙනුවෙන් යෝනක මුස්ලිමුන් කිසි දෙයක් කරලා නෑ පුලුවන් නම් රට වෙනුවෙන් වැඩකල යෝනක මුස්ලිමුන් 5 දෙනෙකු ඉදිරිපත් කරන්න කියලා. මම අභියෝගය බාරගත්තා. මෙන්න මේවයි මගේ කොන්දේසි 1. 2. 3. " එච්චරයි. පේලි දෙක තුනෙන් වැඩේ පටාන් ගන්න පුලුවන්

    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    .............................................................................................
    As i clearly mentioned at the start i was responding to raththarans questions, anyone else can add relevant proper replies, doesn't make any difference me.
    .........................................................................................................
    Originally Posted by shenic
    .. අපෙ රටට ඇවිල්ලා අවුරුදු 500ක් විතර වෙනවනෙ නේ? (මගෙ ඉතිහාස දැනුම නම් ටිකක් දුර්වලයි ඊට අඩුද දන්නෙ නෑ..) ඔය පහුගිය අවුරුදු 500ට "ශ්‍රි ලංකාව" කියන නම ලොකයේ බබලවන්න, ඒ නමට කීර්තියක් ගෙන එන්න, "ආ... අහවලා ශ්‍රී ලංකාවෙලු.. මේ වැඩේ කරලා තියෙන්නෙ ශ්‍රී ලංකාවෙන්" කියලා වෙන රටවල මිනිස්සු කතා වෙන්න, උඹ ඔය කියන මුස්ලිම් සහෝදරවරු කරපු දේවල් 5ක්(අවුරුදු 100කට 1ක බැගින්) කියපන් බලන්න...
    ...................................................................................................
    SHENIC ge challenge eke format eken rattaran gen ahanawa INTERNATIONAL kathawak allagena :lol::lol::lol:
    ..................................................................................................
    RATHTHARAN
    මම කිව්ව කතාව සම්පූර්න විකෘති කරලා. ලංකාවේ ඉන්න සිංහල දෙමල බර්ගර් මැලේ ක්‍රිස්තියානි කතෝලික මුස්ලිම් මිනිස්සු දෙයක් කරපු අය ඉන්නවා

    මම කිව්වේ මේ යෝනක හම්බ හැතිකරේ රට වෙනුවෙන් සත පහක දෙයක් කරලා නෑ කියලා. ඉස්සෙල්ලා උබ ඇහුවා ලංකාවට වැඩක් කරපු බෞද්දයෝ කියපන් කියලා ඒක කිව්වහම ජාත්‍යන්තරේ මගුලක් අහනවා. පිස්සුද බන්???

    .....................................................................................................
    THREAD eka api hamotama pena nisa me challenge eka api balagena inne. challenge ekata anith ayage uththara consider karanne nathnam SHENIC ge prashneta RATHTHARAN gen uttara ahana eka harida ban... :P:P:P
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Benjamin Mona huyannakda bnz me kiyanne..umba lankawe indagena lankawe sinhala bauddayongenma ahanwada lankawata wadak karapu 5k kiyanna kiyala..lol

    umbanam thdima thadi urek yako..!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    .............................................................................................

    .........................................................................................................
    Originally Posted by shenic
    .. අපෙ රටට ඇවිල්ලා අවුරුදු 500ක් විතර වෙනවනෙ නේ? (මගෙ ඉතිහාස දැනුම නම් ටිකක් දුර්වලයි ඊට අඩුද දන්නෙ නෑ..) ඔය පහුගිය අවුරුදු 500ට "ශ්‍රි ලංකාව" කියන නම ලොකයේ බබලවන්න, ඒ නමට කීර්තියක් ගෙන එන්න, "ආ... අහවලා ශ්‍රී ලංකාවෙලු.. මේ වැඩේ කරලා තියෙන්නෙ ශ්‍රී ලංකාවෙන්" කියලා වෙන රටවල මිනිස්සු කතා වෙන්න, උඹ ඔය කියන මුස්ලිම් සහෝදරවරු කරපු දේවල් 5ක්(අවුරුදු 100කට 1ක බැගින්) කියපන් බලන්න...
    ...................................................................................................
    SHENIC ge challenge eke format eken rattaran gen ahanawa INTERNATIONAL kathawak allagena :lol::lol::lol:
    ..................................................................................................
    RATHTHARAN
    මම කිව්ව කතාව සම්පූර්න විකෘති කරලා. ලංකාවේ ඉන්න සිංහල දෙමල බර්ගර් මැලේ ක්‍රිස්තියානි කතෝලික මුස්ලිම් මිනිස්සු දෙයක් කරපු අය ඉන්නවා

    මම කිව්වේ මේ යෝනක හම්බ හැතිකරේ රට වෙනුවෙන් සත පහක දෙයක් කරලා නෑ කියලා. ඉස්සෙල්ලා උබ ඇහුවා ලංකාවට වැඩක් කරපු බෞද්දයෝ කියපන් කියලා ඒක කිව්වහම ජාත්‍යන්තරේ මගුලක් අහනවා. පිස්සුද බන්???

    .....................................................................................................
    THREAD eka api hamotama pena nisa me challenge eka api balagena inne. challenge ekata anith ayage uththara consider karanne nathnam SHENIC ge prashneta RATHTHARAN gen uttara ahana eka harida ban... :P:P:P

    ඔව් මචන්.

    ඒ විතරක්ද සිංහල බෞද්දයන් හා අනෙක් අය කියලයි මූ කොටස් කරලා තියෙන්නේ. මම කොටස් කලේ සක්කිලි යෝනක හම්බයන් හා අනෙකුත් ලංකා වාසීන් විදිහටයි.හම්බයෝ කියන්නේ කොහොමත් මේ රටට ආපු දවසේ ඉදන් කපටිකමෙන් දෙපැත්ත කොටවපු ජාතියක්නේ (කොටින්වයි හමුදාවයි. සුද්දන්වයි සිංහලයන්වයි තව සෑහෙන්න තියෙනවා ) කොටවලා වාසි ගත්ත ජාතියක්. මෙතනදී මුන් මෙහෙම කොටස් කලාම සම්පූර්න වෙනස් මතයක් ගොඩනැගෙන්නේ රටට ආදරය කරන සිංහල බෞද්ද නොවන හා සිංහල බෞද්ද ප්‍රජාව අතර

    සම්පූර්නෙන් පිස්සුවක් කෙලලා තියෙන්නේ
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං;16267664 said:
    අතන ඇහුවේ රට වෙනුවෙන් සේවයක් කරපු උන්. මෙතන ජාත්‍යන්තරයක් ඇදගෙන ඒකත් කමක් නෑ කියමුකෝ

    මම අතන කතාකලේ සක්කිලි යෝනක හම්බයෝ සහ අනෙකුත් ලාංකිකයින් ගැන. මෙතන සම්පූර්නෙන්ම වෙනස් කරලා දාලා තියෙන්නේ සිංහල බෞද්දයන් හා අනෙක් අය කියලා.එක සිංහල බෞද්දයන් හා අනෙකුත් රටට ආදරය කරන අය අතර ලොකු මතගැටුමක් ඇතිවෙන විකෘති කල මතයක්

    ඒ කොහොම උනත් මෙතන උබට ජාත්‍යන්තරේට ගිය අය ගැන කියලා තියෙනවා. මම අතන රට වෙනුවෙන් වැඩක් කල සිංහලයෝ ගැන කිව්වා.

    මොකෝ කියන්නේ වැඩේ සාදාරනව වෙන්න ඕනේ. දාමුද ත්‍රෙඩ් එකක් "රටට වැඩක්කල යෝනක මුස්ලිමුන්" කියලා . දාලා කතාකරමුද? දෙපැත්තම සාදාරනයි

    කවර් එක සරලව මෙහෙම දාපන් " රත්තරන් කිව්වා මේ රට වෙනුවෙන් යෝනක මුස්ලිමුන් කිසි දෙයක් කරලා නෑ පුලුවන් නම් රට වෙනුවෙන් වැඩකල යෝනක මුස්ලිමුන් 5 දෙනෙකු ඉදිරිපත් කරන්න කියලා. මම අභියෝගය බාරගත්තා. මෙන්න මේවයි මගේ කොන්දේසි 1. 2. 3. " එච්චරයි. පේලි දෙක තුනෙන් වැඩේ පටාන් ගන්න පුලුවන්

    හරි ජාත්‍යන්තර කැල්ල අයින් කළා..