How to select DSLR lense

suzjnk

Junior member
  • Jun 29, 2009
    39
    5
    8
    මම cannon T3i cam එකක් මිලදී ගත්ත photography ඉගෙන ගන්න. වැඩේ කරගෙන යද්දී මට තේරුණා 18-55 lense එකෙන් කරන්න පුළුවන් වැඩ සීමිතයි කියල. ඒවුනාට අලුත් lense එකක් තෝරාගන්න තේරෙන්නේ නෑ. මට ඔනෙකරලා තියෙන්නේ අඩි 50-60 වගේ range එකක zoom කරන්න lense එකක්. EF-S 55-250mm f/4-5.6 IS II සහ EF 75-300mm f/4-5.6 III USM lense දෙක 25,000 - 30,000 වගේ වෙනවා කියල අහල තියෙනවා. පුළුවන් නම් මේ ලේන්සේ වල EF -S IS වගේ ඒවායේ තෙරුමත් දැනගන්නත් කැමතියි. මේ ගැන දන්න කවුරුහරි පහදිලි කරලා දෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: pasindu007

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    matath oya tikama dana ganna ona. lens ekak thora ganna widi kiyala dennako,,, ahak nam me me lens eken wenne mekai karanna puluwan mekai kiyalath kiyala denna
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    EF කියන්නේ electronic focus/auto focus කියන එකයි...

    IS කියන්නේ image stabilization කියන එක....

    EF -S කියන්නේ lens එක produce කරන්නේ පොඩි sensor එක්ට images .... full frame නෙමෙයි... කියන එකයි...

    :rolleyes::rolleyes:

    පුලුවන්නං දැං අහපං image stabilization සහ electronic focus/auto focus, ලොකු පොඩි sensor කියන්නේ මොනවද කියල...

    :baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    EF ලෙන්ස් තිනෙන්නෙ full frame කැමර වලට. EF-S ලෙන්ස් තිනෙන්නෙ 1.6 crop එකක් නියන කැමර වලට. නමුත් ඒවට EF ලෙන්ස් පාවිච්චි කරනත් පුලුවන්.

    IS කියන්නෙ Image Stabilization කියන එක. ඒ කියන්න පොඩි සෙලවිමකදි ගන්න පින්තූරෙ හරියාකරව ගන්න උපකාරි වෙන අන්ගයක්. ගොඩක් වෙලවට ලොකු ලෙන්ස් hand held පාවිච්චියෙදි IS ගොඩක් උපකාරි වෙනව.

    එතකොක 55-250 IS එකෙයි 75 -300 එකෙයි වෙනස 55-250 එකට වඩා 75-300 එකෙන් ගන්න පුලුවන් පරාසය වඩී. නමුත් 75-300 එකේ IS නැතිහින්ද අඩු shutter speed එකක handheld ගන්නකොට වෙන සෙලවීම වලක්වා ගන්න අමාරුයි. හැබැයි 70-300 IS කියන ලෙන්ස් එක නම් හොදට තියනව. හැබැයි ටිකක් මිල අධිකයි.

    සමන්යයෙන් මිල ගනන් හැටියට
    55-250 IS එක රු. 22,500/- ක් විතර වෙනව (බ්‍රැන්ඩ් නිව්)
    75-300 එක රු. 18,500/- කට විතර ගන්න පුලුවන්

    කොහොම උනත් මේ FB Groups වල බලන්න. ඒ වයෙ මීට වඩා දෙවල් තියනව
    https://www.facebook.com/groups/photographyequipments/
    https://www.facebook.com/groups/slcamerasale/
    https://www.facebook.com/groups/468729369837287/

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    MACHAN!!

    mokakda full frame kiyanne mokakda EFS kiyanne ? o_O

    mage 600D ekata eeka awulak nedda 18-135 EFS ekak? indoor outdoor photos walata hodada? mama lagadi gatta lens ekak
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :oo::oo:

    උබ class එකකට යන එක හොදයි.....

    Full frame කියන්නේ 35mm X 24mm sensor size එක (සාමාන්‍ය film reel size eka - උබ reel camera දැකල තියෙනවනං :oo::oo: උබගේ සීය පප්පා එහෙම use කරන්න ඇති...:rolleyes::rolleyes:)

    Full-cropped2.jpg

    600D camera එක APS - C (canon size) - Effective Sensor Size: 22.3×14.9mm

    full-frame-crop-factor.jpg
     
    Last edited:

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    MACHAN!!

    mokakda full frame kiyanne mokakda EFS kiyanne ? o_O

    mage 600D ekata eeka awulak nedda 18-135 EFS ekak? indoor outdoor photos walata hodada? mama lagadi gatta lens ekak

    :angry::angry: තෝ lens එක අරගෙනද හොදයිද අහන්නේ?:baffled::baffled:

    ඕකට හරියනවා ඔය lens එක.. ඕක හොදයි.... Canon 600D කියන්නේ entry level camera එකක්...ඔය හොදා ....:rolleyes::rolleyes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    D600 camera එක APS - C (canon size) -

    C කියන්නෙ Canon size කියන එක නෙමේ

    Advanced Photo System type-C (APS-C) is an image sensor format approximately equivalent in size to the Advanced Photo System "classic" size negatives. These negatives were 25.1 × 16.7 mm and had an aspect ratio 3:2.
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    D600 camera එක APS - C (canon size) -

    C කියන්නෙ Canon size කියන එක නෙමේ

    Advanced Photo System type-C (APS-C) is an image sensor format approximately equivalent in size to the Advanced Photo System "classic" size negatives. These negatives were 25.1 × 16.7 mm and had an aspect ratio 3:2.

    :frown: යකෝ මම ඒක දන්නවා.... Nikon APS-C size Canon APS - C size කියන්නේ size දෙකක් .....

    Nikon APS-C size = 23.6mm X 15.7mm
    Canon APS - C size = 22.3 X 14.9mm

    crop_sensor.jpg

    550px-Sensor_sizes_overlaid_inside.svg.png

    :frown::frown::frown::frown:

    Last edited:

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    [/COLOR]

    :angry::angry: තෝ lens එක අරගෙනද හොදයිද අහන්නේ?:baffled::baffled:

    ඕකට හරියනවා ඔය lens එක.. ඕක හොදයි.... Canon 600D කියන්නේ entry level camera එකක්...ඔය හොදා ....:rolleyes::rolleyes:

    hehe 37kata lens hood ekai filter ekai hamba wuna, eekai gatte :rolleyes:

    cam eka aran den awuruddak wenawa. :D

    thank you wewa .. :love:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    D600 camera එක APS - C (canon size) -

    C කියන්නෙ Canon size කියන එක නෙමේ

    Advanced Photo System type-C (APS-C) is an image sensor format approximately equivalent in size to the Advanced Photo System "classic" size negatives. These negatives were 25.1 × 16.7 mm and had an aspect ratio 3:2.

    thank you very much for the info :D
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    EF කියන්නේ electronic focus/auto focus කියන එකයි...

    IS කියන්නේ image stabilization කියන එක....

    EF -S කියන්නේ lens එක produce කරන්නේ පොඩි sensor එක්ට images .... full frame නෙමෙයි... කියන එකයි...

    :rolleyes::rolleyes:

    පුලුවන්නං දැං අහපං image stabilization සහ electronic focus/auto focus, ලොකු පොඩි sensor කියන්නේ මොනවද කියල...

    :baffled::baffled::baffled::baffled:

    elama thamaaaa,.... auto foooooooookazzz kiyanne mokakda bn
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    MACHAN!!

    mokakda full frame kiyanne mokakda EFS kiyanne ? o_O

    mage 600D ekata eeka awulak nedda 18-135 EFS ekak? indoor outdoor photos walata hodada? mama lagadi gatta lens ekak

    කැමරා එකේ ලෙන්ස් එකේ කිසිම අවුලක් නෑ හැබැයි පාවිච්චි කරන බුවා තමයි අවුල් :lol::lol:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    EF ලෙන්ස් තිනෙන්නෙ full frame කැමර වලට. EF-S ලෙන්ස් තිනෙන්නෙ 1.6 crop එකක් නියන කැමර වලට. නමුත් ඒවට EF ලෙන්ස් පාවිච්චි කරනත් පුලුවන්.

    IS කියන්නෙ Image Stabilization කියන එක. ඒ කියන්න පොඩි සෙලවිමකදි ගන්න පින්තූරෙ හරියාකරව ගන්න උපකාරි වෙන අන්ගයක්. ගොඩක් වෙලවට ලොකු ලෙන්ස් hand held පාවිච්චියෙදි IS ගොඩක් උපකාරි වෙනව.

    එතකොක 55-250 IS එකෙයි 75 -300 එකෙයි වෙනස 55-250 එකට වඩා 75-300 එකෙන් ගන්න පුලුවන් පරාසය වඩී. නමුත් 75-300 එකේ IS නැතිහින්ද අඩු shutter speed එකක handheld ගන්නකොට වෙන සෙලවීම වලක්වා ගන්න අමාරුයි. හැබැයි 70-300 IS කියන ලෙන්ස් එක නම් හොදට තියනව. හැබැයි ටිකක් මිල අධිකයි.

    සමන්යයෙන් මිල ගනන් හැටියට
    55-250 IS එක රු. 22,500/- ක් විතර වෙනව (බ්‍රැන්ඩ් නිව්)
    75-300 එක රු. 18,500/- කට විතර ගන්න පුලුවන්

    කොහොම උනත් මේ FB Groups වල බලන්න. ඒ වයෙ මීට වඩා දෙවල් තියනව
    https://www.facebook.com/groups/photographyequipments/
    https://www.facebook.com/groups/slcamerasale/
    https://www.facebook.com/groups/468729369837287/

    ඔය තියෙන්නේ එළකිරි පැහැදිලි කිරීමක්. මමත් ඔය 55-250 එක විකුණලා 50mm එකයි ටැම්රොන් 70-300 vc එකක් ගත්තේ 55-250 ෆුල් ෆෝකල් යනකොට පින්තූරේ බොඳ වෙන ගතිය නිසයි. 70-300 ටැම්රොන් එක එලටම වැඩ. :):)